Wedding දවසට කට්ටිය අර අන්තිමට Dance කරනකොට දාන්න පුළුවන් විදියට Songs 5k විතර Join කරගන්නේ කොහොමද!!!
අර එකක් ඉවර වෙද්දී (Fade) වෙනවා වගේ තියෙන්න ඕනේ
Any Video Converter එකෙන් කළා එත් එකක් ඉවර වෙලා අනික පටන් ගද්දි කිසි ලස්සනක් නෑ...
දන්න කෙනෙක් ඉන්නවනම් වැඩේ කරලා දෙන්න පුලුවන්ද ටිකක් හදිසි


Bump හරි දාපල්ලා
අර එකක් ඉවර වෙද්දී (Fade) වෙනවා වගේ තියෙන්න ඕනේ
Any Video Converter එකෙන් කළා එත් එකක් ඉවර වෙලා අනික පටන් ගද්දි කිසි ලස්සනක් නෑ... දන්න කෙනෙක් ඉන්නවනම් වැඩේ කරලා දෙන්න පුලුවන්ද ටිකක් හදිසි



Bump හරි දාපල්ලා




