ඉතිං බං උඹ ඔච්චර පරාර්ථකාමී නම් CD එක කොපි කරලා කොහෙට හරි අප් කරලා ලින්ක් එක මෙතන දාපන්කෝ.........මම මේ නිකමට කියන්නේ.....උඹගේ ස්ටොරිය කියෙවුවහම මට හිතුන එක.....
ලංකාවෙ ගෑනුත් එකයි පිරිමිත් එකයි, දුකසැප අහන්න වගේ අැවිත් විසසතර අහන් තැන් තැන්වල හිනාවෙනව,
පොන්නයො හැමතැනම



(හෑන්ඩ් බිල scan කරලා දැම්මේ ටිකක් size වැඩි ඇති ) [/SIZE][/CENTER]
![]()
මෙහෙමයි මචන්..උබ හොද ප්‍රශ්නයක් අහලා තියෙන්නේ..කොපි කරන එක තහනම් කියලා තියන සීඩී එකක් කොපි කරලා අප් කරන්න තරම් මම පරාර්තකාමී නැ බන්..උබ වගේ හැම දේම නිකම් හම්බවෙනකම් බලන් ඉන්න එවුන්ට හොදම දේ මේ වගේ ඒවා නොගෙන ඉන්න එක..
ස්කෑන් කරපු හෑන්ඩ් බිලක්? මේක ස්කෑන් කරපු හැටි හොයාගත්තනම් නිකම්ම ලක්ෂපතියෙක් වෙන්න තිබුණ.



U echcaratama salli hoyanna Danna ekeknam ay ban 1250 gane mewa wikunanna.samaharawita uge krame Meka wenna athi .![]()


ඕ... යේ.....ස් උඹ හරි එකෙන්ම මයි ප්‍රෙන්තෝ.......
හැබැයි උඹ මා ගැන හිතා ඉන්න විදිහේ පොඩි වැරද්දක් තියේ.....
මම හැම දේම නිකන් හම්බ වෙනකං බලන් ඉන්නේ නැහැ පුතා....... මම මට අවශ්‍ය දේවල් මහන්සි වෙලා උපයගන්නවා.
ඒ වගේම තමා මම රුපියල් 1250 ට CD එකක් අරං ඒක අහල කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියල හිතන, ඒවගේ දේවල් විශ්වාස කරන වල් බූරුවෙකුත් නෙවෙයි.
සල්ලි හොයන්න ලේසි පාරවල් නැහැ මල්ලි.....තිබුනත් ඒ විදිහට අනුන්ව රවට්ටලා හොයන සල්ලි යාදෙන්නේ නැහැ........
ඒක නෙවෙයි මොකෝ බං තොග සීමිත. චයිනා වලින් එම්ප්ටි CD කන්ටේනර් එකක් ගෙන්නලා දෙන්නද??
මචන් ඔය සීඩී එක හදපු කෙනා කෝටිපතියෙක්ද??
මචන් ඔය සීඩී එක හදපු කෙනා කෝටිපතියෙක්ද??
පොඩ්ඩක් හිටහන්කෝ CD ටික විකිනෙනකන්.......
