MS Paint හද රැඳි දේ...

Elki

Member
Jan 19, 2018
32
5
0
මෙන්න ඔබට රෙප්++ කර ගැනීමට අනගි අවස්තාවක්..
"MS Paint හද රැඳි දේ..."


කරන්න තියෙන්නේ සුලු දෙයයි..,
මේ මොහොතේ ඔබේ සිතේ ඇති දේ "MS PAINT" මඟින් සිතුවම් කර COMMENT එකක් ආකාරයෙන් මෙහි පල කිරීම පමණයි. :D :D :D :D
ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත:love:/ අකමැත්ත :sorry:අනුව ඔවුන් විසින් රේප්++ / රේප්-- දෙනු ලබන අතර, හොඳම නිර්මාණ 5 අවසන් මහා තරඟයට යොමු කරනු ලැබේ.

ස්තුතියි...
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif


උදා:-
14j6b6s.png


PS:- අසභ්‍ය දේ මෙහි පල කිරීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.. ස්තුතියි.
11.gif
 
Last edited:

Elki

Member
Jan 19, 2018
32
5
0
නිර්මාණ ටික ලැබෙන තුරු BUMP කර ඔබේ සහයෝගය ලබා දෙන
මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.. ස්තුතියි.
11.gif
11.gif
 

Giant

Well-known member
  • Jan 24, 2016
    7,507
    9,198
    113
    පරණ සාමාජිකයෙක්ගේ සොඳුරු අවතාරයක් ලෙසින් පැමිණ අප දිරිමත් කරන්නට සොඳුරු තරඟයක් සුදානම් කළ ඔබට මාගේ හද පිරි මෙව්වා එක
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අහ් බුරිය අදින්නහ් අමතක උනා කියහන්කො ...
     

    Elki

    Member
    Jan 19, 2018
    32
    5
    0
    අසභ්‍ය දේ මෙහි පල කිරීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.. ස්තුතියි.
    11.gif


     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අසභ්‍ය දේ මෙහි පල කිරීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.. ස්තුතියි.
    11.gif


    හරි සෙට් එකහ් මෙ ත්‍රිඩ් එක දැකලා නැහ්
    දැක්ක නම් උන් දානහ් එවට මෙකේ කොල්ලොත් බඩ වෙයි :lol::lol::lol:
     

    Elki

    Member
    Jan 19, 2018
    32
    5
    0
    හරි සෙට් එකහ් මෙ ත්‍රිඩ් එක දැකලා නැහ්
    දැක්ක නම් උන් දානහ් එවට මෙකේ කොල්ලොත් බඩ වෙයි :lol::lol::lol:
    ත්‍රේඩ් එක වෙන මාවත් වලට හැරවීමෙන් වළකින්න.ස්තුතියි.
    11.gif