මෙන්න ඔබට රෙප්++ කර ගැනීමට අනගි අවස්තාවක්..
"MS Paint හද රැඳි දේ..."
කරන්න තියෙන්නේ සුලු දෙයයි..,
මේ මොහොතේ ඔබේ සිතේ ඇති දේ "MS PAINT" මඟින් සිතුවම් කර COMMENT එකක් ආකාරයෙන් මෙහි පල කිරීම පමණයි.

ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත
/ අකමැත්ත
අනුව ඔවුන් විසින් රේප්++ / රේප්-- දෙනු ලබන අතර, හොඳම නිර්මාණ 5 අවසන් මහා තරඟයට යොමු කරනු ලැබේ.
ස්තුතියි...
උදා:-"MS Paint හද රැඳි දේ..."
කරන්න තියෙන්නේ සුලු දෙයයි..,
මේ මොහොතේ ඔබේ සිතේ ඇති දේ "MS PAINT" මඟින් සිතුවම් කර COMMENT එකක් ආකාරයෙන් මෙහි පල කිරීම පමණයි.

ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත
/ අකමැත්ත
අනුව ඔවුන් විසින් රේප්++ / රේප්-- දෙනු ලබන අතර, හොඳම නිර්මාණ 5 අවසන් මහා තරඟයට යොමු කරනු ලැබේ. ස්තුතියි...
PS:- අසභ්‍ය දේ මෙහි පල කිරීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.. ස්තුතියි.
Last edited:

