අලුතින් ගෙයක් නොහදා...
මචන්ලා මම හිතාගෙන ඉන්නේ අලුතින් ගෙයක් නොහදා අපේ මුල් ගෙදරට උඩ තට්ටුවක් [upstair] ගහන්න, එතකොට, ඉඩමේ වියදම, වහලේ වියදම ඉතුරු වෙනවානේ කියලා හිතුන නිසා..
ඒත් අපෙ ගෙදර ඉස්සර බෑදලා තියෙන්නේ ගල් වලින්, එ හින්ද upstair එකක් ගන්නකොට අවුල් වෙයිද..
ගෙවල් හෑදීම ගෑන ගොඩාක් වටින පොස්ට් එලකිරියේ මම දෑක්කා, ඒත් මගේ ප්‍රශ්නෙට විස්දුමක් දෑක්කේ නෑ, ඒ හින්ද පුලුපුලුවන් අය මට advice ටිකක් දෙනවද..?
බම්ප් එකක් හරි දාපල්ලා මචන්ලා..

Last edited: