youtube එකෙන් කීයක් හරි හොයාගන්න අලුතෙන් චැනල් හදපු අපේ කොල්ලොන්ට අලුත් youtube monetization requirement update එකත් එක්ක බඩේ පාර වැදුනා නේ. ලබන මාසේ 20 වෙද්ඉදී එයාලට හොඳටම සොරි වෙන නිසාත්, මම මේ දවස් ටිකේ පොඩ්ඩක් විවේක සුවයෙන් ඉන්න නිසාත් දන්න දෙයක් කියලා දෙන්න හිතුවා.සමහරකුන්ට උන් රෙද්ද අස්සේ හංගගෙන ඉන්න මෙතඩ් මම එලියට දැම්මා කියලා කේන්ති යාවි. එහෙම උන් හුකාගනිල්ලා
නොදන්න එකෙක්ට කීයක් හරි හොයාගන්න ක්‍රමයක් සෙට් කරන්නයි මම මේ ලියන්නේ.
මම අද කියලා දෙන්නේ කොහොමද තමුන්ගේ චැනල් එකේ වීඩියෝ rank කරගන්නේ කියලා. මේක තරමක් දිග ලිපියක් වේවි.
මම මේක පියවර වශයෙන් දාන්නම්.
මුලින්ම අපි බලන්න ඕනේ ඔයාගේ niche එක. ඒ කිව්වේ funny videos, gossip, viral, compilation වගේ කැටගරි වලින් මොන වගේ වීඩියෝ එකක්ද ඔයා හදන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මම දැන් කියලා දෙන්න යන්නේ නෑ වීඩියෝ එකක් හදාගන්න හැටි. තමුන්ගේ නිර්මාණයක් නම් හොඳයි. තමුන්ට ඉංග්‍රීසි හරියට කතා කරගන්න බැරි නම් බොරුවට ගොත ගගහා වොයිස් කරන්න එපා. හැම වෙලේම ඇමරි කන්ට් ලා ව ටාගට් කරන්න. වීඩියෝ වල දිග විනාඩි 3-10 දක්වා නම් වඩාත් හොඳයි. හරි මේ කරුණු ගැන සලකලා බලලා ඊලඟට මෙන්න මේ විදියට පියවර සම්පූර්ණ කරගන්න
1 - වීඩියෝ එකක් හදාගන්න ඇස්පෙක්ට් රේශියෝ එක 16:9 රෙසලූෂන් 720p (1280x720 pixels)
2 - වීඩියෝ එක ලඩ්කා වේලාවෙන් රෑ 9ට අප්ලෝඩ් කරන්න.
3 - ඔයාගේ ප්‍රධාන keyword එක title එකට ඇතුලත් කරන්න
4 - වීඩියෝ එක right click >> details>> ඔයාගේ වීඩියෝ එකේ subtitle එකට ඔයාගේ ප්‍රධාන keyword එකට ආසන්න අනෙකුත් keyword ඇතුලත් කර subtitle එක හදාගන්න
5 - ටැග්ස් යටතේ ඔයාගේ වීඩියෝ එකට අදාල ටැග් ටික ඇතුලත් කරන්න
6 - related comment එකක් ලියන්න
7 - ඊලඟට Default video upload settings වලට යන්න
8 - වීඩියෝ එක අන්ලිස්ටඩ් කරන්න
9 - වීඩියෝ එකේ අදාල කැටගරි එක තෝරන්න
10 - වීඩියෝ language >>english ලෙස සකසන්න
11 - වචන 300ත් 500ත් අතර video description එකක් යොදන්න. මෙහිදී එහි පලමු වගන්තියට වීඩියෝ ටයිටල් එක යොදා තිතක් තබා අවසන් කරන්න(. dot) ඉන්පසුව ඉතුරු කොටස ලිවීමේදී ඔබ සොයාගත් keywords ඇතුලත් කරමින් ගැලපෙන හා අර්ථවත් ලෙස ලියාගන්න. ඉන්පසුව එම වීඩියෝවේ link එකද ඇතුලත් කරන්න. අවසානයේ like us on facebook - (your fb page name), twitter (your twitter link), google plus (your g+ link)
හා Subscribe to our channel යනුවෙන් යොදන්න
12 - වීඩියෝ චැනල් එකේ custom thumbnail දාන්න unlock වෙලා නම් photoshop වලින් 1280x720 image එකක් හදාගෙන ඔයාගේ වීඩියෝ එකේ main keyword එකේ නමින් නම් කරන්න
13 - දැන් වීඩියෝ එක පබ්ලිෂ් කරන්න
14 - පැය 36කින් පස්සේ කැමති නම් seo කරන්න. ඒ කිව්වේ වීඩියෝ එකේ ලිංක් එක මෙහෙම share කරන්න
Facebook pages/groups - 15
Twitter Pages - 15
Youtube Comments - 20 (go to similar video channels like yours and write a proper comment and add link to your video)
Blog Embed - 2 (find some related blogs to your niche and post a suitable comment with your link and create a blog and embed it.)
දෙවැනි කොටස
මේ කොටස නම් සමහරු ඇනගනීවිබැරි අය මේ වැඩේම මේ වෙබ් සයිට් එකෙන් කරගන්ට
https://socialblade.com![]()
මම දැන් කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ competition එකේ details spy කරන්නේ කියලා.
මේ ක්‍රමෙන් ඔයාට පුලුවනි ඕනෙම වීඩියෝ එකක හෝ/ හා චැනල් එකක මෙන්න මේ විස්තර දැනගන්න
Video Income (est)
Channel Income (est)
Seo Score
Shares
Tweets
FB Likes
Avg Watch time
ඔයා යූ ටියුබ් එකේ සර්ච් කරන දෙයක
MONTHLY SEARCHES≈ 468,750
HIGHEST VIEWS
AVG VIEWS
AVG SUBSCRIBERS
ADDED LAST 7 DAYS
AVG AGE
TIMES IN TITLE
TIMES IN DESCiption
TOP CREATOR
Keyword Score
Competition
Related Queries
Top Search Keywords
Trending top 10 VIdeos
සතුටුයී?????
පැහැදිලිව අහගන්න මෙහෙමයි කරන්නේ.
මේක google chrome addon එකක්. මේක මාසෙකට $39ක් වෙනවාතොපි ලව්වාම මේක ක්‍රැක් කරවන්නයි මම මේ හදන්නේ
![]()
මෙතනින් ගිහින් install කරගන්න
https://chrome.google.com/webstore/...outube/pachckjkecffpdphbpmfolblodfkgbhl?hl=en
හරි දැන් යූ ටියුබ් ගිහින් බලන්න ප්ලගින් එක ලොගින් වෙන්න ඉල්ලනවා ඇතිදැන් මාවම මරන් කන්න බලන් ඉන්නැතුව ඕක රෙජිස්ටර් කරගනින්.
ඊලඟට ලොග් වෙන්න. එතකොට පෙන්නාවි විස්තර ටික. හැබැයි ඕක නොමිලේ දෙන ටික විතරයි පෙන්නන්නේ. නේද??
එහෙනම් මෙන්න මෙතන ඉඳන් හරියට කරපං
Go to google chrome settings dropdown (not to the settings menu) >> More tools >>extensions>> enable developer mode
දැන් වැල හංගපුවා එලි බස්සන විදියට folder options>>show hidden files කරන්ට![]()
Go to C:\Users\(your user name)\AppData\Local\Google\Chrome\User Data\Profile 2\Extensions\pachckjkecffpdphbpmfolblodfkgbhl
එතනට ගියාම හම්බු වෙයි ෆෝල්ඩර් එකක් 2.57.1_0 කියලා. මේකේ නම වෙනස් වේවි ඔයාලා බාපු extension version එක අනුව.
දැන් ඒ ෆෝල්ඩර් එක කොපි කරලා එතනම පේස්ට් කරන්න.
දැන් ඒ ෆෝල්ඩරේ නම වෙනස් කරගන්න vidiq crack කියලා
මීලගට අපි කරන වෙනස්කම් කරන්නේ ඔය අලුත් ෆෝල්ඩරේ පමණයි
දැන් ඒ ෆෝල්ඩරේ අස්සේ ඇති bundle කියලා javascript ෆයිල් එකක්
ඔය ෆයිල් එක right click කරලා notepad ++හරි ntepad වලින් open කරගන්න![]()
ඊලඟට ඒ කොටස සියල්ල කොපි කරගන්න (Ctrl+A then Ctrl+C ඒ කිව්වේ ධන ලකුන ඔබාගෙන ගහන්න නෙමේ)
ඊලඟට මෙන්න මේ සයිට් එකට යන්ට
අර කොපි කරපු ටික ඔය පේන්න තියන ෂුදු කොටුවට පේස්ටි කොරන්ටCode:http://jsbeautifier.org/
ඊලඟට Beautify javascript or HTML කියන බොත්තම ඔබන්ට
දැන් විනාඩියක් දෙකක් යාවි ඕක පරිවර්තනය වෙලා එන්ට
ඉවසන්න බැරි නම් කොහිල මුලක් කටුත් එක්ක තම්බලා බොන්ට
ඔන්න දැන් කිරි කිරියේ අර දාපු ජාවා ඉස්කිරිප්ටුව html වලට පරිවර්තනය වෙලා ඇවිත් ඇති
දැන් ඒ සියල්ල කොපි කරගෙන අර මුල් javascript file එකට පේස්ටු කොරන්ට
ඊලගට සේව් කරන්ට (වහන්න එපා බොල තව ඉවර නෑ.)
දැන් නෝට් පෑඩ් එකේ (Ctrl+F) find වලට යන්න.
මෙන්න මේ කොටස මෙතනින් කොපි කරගෙන හොයන්න
["basic", "pro", "boost_lite"
(Notepad ++ එකේ 15269 line එක වෙන්න ඕන)
ඔයාට හරි පේලිය සෙට් උනා නම් ඒ පේලිය සහ යට පේල්යේ හරියටම මේ කෝඩ් එක තියෙන්න ඕනේ
var e = ["basic", "pro", "boost_lite", "boost", "boost_plus", "enterprise"],
t = e[0];
ඊලඟට තමා වැඩේමොකෝ කියන්නේ ක්‍රැක් කරමුද?
හරි මෙහෙමයි දැන් ඔය basic, pro, boost කියලා තියෙන්නේ උන්ගේ ප්ලෑන් ටික
Basic = Free
Pro = $7.50/month
Boost = $39/month
Enterprise = මුන් ගාන කියන්නෙත් නෑ
https://vidiq.com/plans/
දැන් මෙතනින් අපි ගමු pro version එක.
කරන්න තියෙන්නේ අර හොයාගත්ත කෝඩ් එකේ මම මේ රතු පාටින් පෙන්වලා තියෙන එකට 4 ඉලක්කම දාන්න
var e = ["basic", "pro", "boost_lite", "boost", "boost_plus", "enterprise"],
t = e[0];
දැන් ෆයිල් එක සේව් කරලා ක්ලෝස් කරන්න
ඔය ෆෝල්ඩරේ අස්සේම ඇති _metadata කියලා ෆෝල්ඩරයක්. ඒක ඩිලීට් කරලා දාන්න
ඔන්න ක්‍රැක් කරලා හමාරයි. දැන් ඕක ලෝඩ් කරගන්න ඕන ක්‍රෝම් එකට.
Go to google chrome settings dropdown (not to the settings menu) >> More tools >>extensions>> enable developer mode
දැන් load unpacked extension click කරලා අර ෆෝල්ඩරේ ලොකේට් කරලා දෙන්න.
Go to C:\Users\(your user name)\AppData\Local\Google\Chrome\User Data\Profile 2\Extensions\pachckjkecffpdphbpmfolblodfkgbhl\ your cracked folder
click ok
දැන් ඔන්න ප්ලගින් එක ප්‍රෝ වර්ෂන් එකක් වෙලා ඇති. මේක පාවිච්චි කරපල්ලා keywords හොයාගන්න..
සෑහෙන වෙලා ගියා මේක ටයිප් කරන්න. වැඩක් නැත්තම් බම්ප් එකක්වත් දාන්න. රෙප් වලට වඩා කමෙන්ට් එකක් වටිනවා..![]()
වීඩියෝ හදන හැටි මගෙන් අහන්න එපා.
තනියම පුක හෝදන්න ඉගෙනගත්තා වගේ ඕකත් කරගනිල්ලා.
තමුන්නැහැලා පුද්ගලික චැනල් මෙතන පොදුවේ දාලා අර මොරටු කොලුවා කෙලෝගත්තා වගේ කරගන්නේ නැතුව මට චැනල් එක එක්ක පී එම් එකක් දාන්න මොනා හරි දැනගන්න ඕන නම්.
රහස්‍යභාවය සුරකිමි. මතුවට ගේම් ගැහීමට භාවිතා නොකරමි.![]()