ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    CEX.IO එකෙන් දැන් සම්පත් කාර්ඩ් එකට විත්ඩ්‍රොව් කරන්න දෙන්නෙ නෑ නේද?
    HNB card එකට දවස් තුනකට කලින් විඩ්‍රෝවල් එකක් කලා, තවම සල්ලි අකවුන්ට් එකට ඇවිල්ල නෑ.:yes: :no:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    alanmasters ගේ trade අයිඩියාස් එහෙමම ගෙනත් අතාරිනවා :P:P
     
    Last edited:

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    Bitcoin 0.9 tiyana ekek ta dawas 17 n 1btc hoyanna kiyala demi

    method + Instructions price 0.9 Btc
    i charge this amount because i need to set this up & Earn the same

    you will earn this by 16 days (+/- 2 days)

    no trading , no arbitrage ,No Bots ,No Mining no futures ,No ponzi , no Drama , No Bullshit

    contact Me :D

    එක එකා හෝ කන්ඩායම් වශයෙන් සල්ලි හොයන් වරෙව්

    ha ha aththatama ubada signal denne ;) nathnam hoda premium signal dena group ekata join wela apita uba e signal wikunanawada :P athha kiyapan

    mamath oya gana dhanna hiteye gana waedi nisa kattiya ekathuwela hodha signal dena channel ekak hoyagena ape ekekwa athulata obala wugen signal anith wunta obanna :baffled: :D:D

    gana wadi nisa 1 week wath trial ekak wath diyan uba signal denwa nam :shocked:
    wen ekek gen signal gannawanam apitath channel eka kiyapan kattiya set wela goda yamu elakiriye set ekane yaku :sorry::sorry::yes::yes:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,901
    12,230
    113
    Behind u :p

    signal dunne news , volume bot ekekin ban
    meka ehema nemei
    gediya pitin sure shot ekak , wade tiyenne , meke proof ekak dapu gaman taniyama
    karanawa , mata hulan wena seen ekak
    kawru hari kamati nam mama meke 2 way sell karanawa 0.4btc first
    u get the method + instructions
    & 0.5btc after one month, when you earn your investment back :cool:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    machanla GPU mining dan profitable da? ehema profits gannawa nam monawada hoda mine karanna? NICEHASH or ETN??
    මචන් Vega නැතිනම් ETN මයින් කරන්න අමාරුයි. දැන් 5Kh වලට දවසටම 93ETN වගේ ලැබෙන්නෙ. diff එක 19 බිලියන්ස් වලට එහා. දැනට තියෙන coins සියල්ලම වගේ තියෙන්නෙ diff එක උපරිම අගයේ. Vega 2ක් නැතිනම් CryptoNight coins මයින් කරන එක පට්ට පාඩුයි.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,901
    12,230
    113
    Behind u :p
    මචන් Vega නැතිනම් ETN මයින් කරන්න අමාරුයි. දැන් 5Kh වලට දවසටම 93ETN වගේ ලැබෙන්නෙ. diff එක 19 බිලියන්ස් වලට එහා. දැනට තියෙන coins සියල්ලම වගේ තියෙන්නෙ diff එක උපරිම අගයේ. Vega 2ක් නැතිනම් CryptoNight coins මයින් කරන එක පට්ට පාඩුයි.

    umba lankaweda inne?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    naa ban mehe indan mining karana eka profit da ?

    i mean electricity , equipment :confused:

    දැන් GPU මයින් කරන්න පටන් ගන්න එක පට්ට පාඩුයි. මොකද GPUs වල prices 200% විතර වැඩිවෙලා. මම Vega ගත්තෙ $600 කට වගේ දැන් Vega මාර්කට් එකේ නෑ used කරපු එකක් $1200 කට දෙන්න පුළුවන්.

    මාස දෙකකට කලින් මයින් කරන්න පටන් ගතිපු උන් ගොඩ. ඒ දවස්වල ETN මයින් කරපු උන් දැන් ගොඩේ ගොඩ. ITNS මයින් කරපු උනුත් ගොඩ. තව මාස දෙකක් තුනකින් විතර යනකොට GPUs වල ගණන් අඩුවේවි. එතකොට මයින් කරන එක තමා හොද.

    5KH වලට දවසට electrycity units 30ක් විතර යනව. මාසෙට ලයිට් බිලට units 900ක් සෙට් වෙනව. :shocked:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,901
    12,230
    113
    Behind u :p
    දැන් GPU මයින් කරන්න පටන් ගන්න එක පට්ට පාඩුයි. මොකද GPUs වල prices 200% විතර වැඩිවෙලා. මම Vega ගත්තෙ $600 කට වගේ දැන් Vega මාර්කට් එකේ නෑ used කරපු එකක් $1200 කට දෙන්න පුළුවන්.

    මාස දෙකකට කලින් මයින් කරන්න පටන් ගතිපු උන් ගොඩ. ඒ දවස්වල ETN මයින් කරපු උන් දැන් ගොඩේ ගොඩ. ITNS මයින් කරපු උනුත් ගොඩ. තව මාස දෙකක් තුනකින් විතර යනකොට GPUs වල ගණන් අඩුවේවි. එතකොට මයින් කරන එක තමා හොද.

    5KH වලට දවසට electrycity units 30ක් විතර යනව. මාසෙට ලයිට් බිලට units 900ක් සෙට් වෙනව. :shocked:

    unit 900 keeyada ban?