නිකං ඉන්නෙකේ මේකත් බලපන්
මළපොතේ අකුරුවත් දන්නේ නෑ කියනකොට ඉයන්න නොදන්නව කියන අදහස ගැලපීමක් නෑ නෙ ඉතින්"ඉ" අකුර තමා මළපොතෙ අකුර
ඉස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක් කොම්බුවක් ආදි කිසිම දෙයක් නොයෙදෙන එකම අකුර හොඩියෙ තියෙන.හිතලා බලන්නකො .
හොඩියෙ අකුරු 60 ක් තියෙනවා.භාවිත වෙන්නෙ 54 යි .
මළපොතේ අකුරුවත් දන්නේ නෑ කියනකොට ඉයන්න නොදන්නව කියන අදහස ගැලපීමක් නෑ නෙ ඉතින්![]()
