කොහොමද ඒක

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    නිකං ඉන්නෙකේ මේකත් බලපන්


    දැන් මෙ මනුස්සයා කිව්ව එකට මන් කිව්වොත් " හණමිටි අදහස් ඔව්වා ඉස්සරහට නැහැ, ලොකෙ වෙනස් වෙනවා" කියලා මන් නූතනවාදියෙක්ද ? අපෙ රට සංවර්ධිත රාජ්‍යක් කියලා පිළිගනීවිද

    මන් මෙ මනුස්සයා කිව්ව එකට මම කිව්වොත් " මෙන්න මිනිස්සු මෙ වගෙ මිනිස්සු අපෙ රටට ඔනෙ, කියලා තියෙන්නෙ ඇත්ත, සංස්කෘතිය වටිනවා අපිට"
    කියලා මන් ගොඩයෙක් වෙයිද ?
    රට වලපල්ලට යාවිද ?

    දන්න එකෙක් කියහන් ප්ලීස් .
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "ඉ" අකුර තමා මළපොතෙ අකුර

    ඉස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක් කොම්බුවක් ආදි කිසිම දෙයක් නොයෙදෙන එකම අකුර හොඩියෙ තියෙන.හිතලා බලන්නකො .
    හොඩියෙ අකුරු 60 ක් තියෙනවා.භාවිත වෙන්නෙ 54 යි .
    මළපොතේ අකුරුවත් දන්නේ නෑ කියනකොට ඉයන්න නොදන්නව කියන අදහස ගැලපීමක් නෑ නෙ ඉතින් :oo:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    මළපොතේ අකුරුවත් දන්නේ නෑ කියනකොට ඉයන්න නොදන්නව කියන අදහස ගැලපීමක් නෑ නෙ ඉතින් :oo:

    මෙකනෙ ලෙසිම අකුරනෙ අනං මනං නොයෙදෙන.ඉතිං එක නොදන්නවා කියන්නෙ කිසි දෙයක් නැහැ කියන අර්ථය.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    197723_395306853860133_1620583056_n.jpg
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    patta kathawa.
    eth husband wadimal nam aiya kiyanne prasidda than waladi baba kiyannawath wena namak kiyannawath bari nisa kiyalai man hithanne. mahaththaya kiyala katha kaloth kopi kale wage. ekko nama kiyala katha karanna ona. eth thamanta wada wadimal nisa nama kiyala katha karanne na godak aya ekai aiya kiyanne :confused: