hitlar minissu maranna hetuwa mokakda ?
1st world war ekata salli deela nathuwada koheda?...e kale bank wala adikariya thibila thiyenne jews lata..un naya deela na...
1 වැනි ලෝක යුද්ධය ගොඩක් ජර්මන් මිනිස්සු හිතුවෙ ජර්මනිය දිනයි කියලලු... ඒත් ජර්මනිය පැරදුනා...පැරදිලා ඔවුන්ට අවාසිදායක වර්සයි ගිවිසුමත් අත්සන් කරන්න වුනා. ජර්මන් මිනිස්සු මේක දැක්කෙ තමන්ගේ රට ඇතුලේ ඉඳලම කවුරු හරි පාවා දුන්න කියලා. හිට්ලර් වගේ අය මේකට හේතුව විදිහට පෙන්නුවෙ යුදෙව්වන්ට. යුරෝපයේ බැංකු ක්ශේත්‍රය වගේ තව ගොඩක් ආර්ථික අංශ වල බලය තිබ්බෙ යුදෙව්වන්ට. සහ ඔවුන් තමයි සමාජවාදී ව්‍යාපාරයේ නායකයන් ලෙස කටයුතු කලේ... ඉතින් හිට්ලර් මේ දෙකම එකතු කරලා යුදෙව්වන් ආර්‍ය ජාතිය විනාශ කරන්න හදනවා... ඒක නිසා යුදෙව්වන්ව ජර්මනියෙන් එලවලා දාන්න ඕන කියලා කිව්වා.

The Reader ෆිල්ම් එකේ මේක ගැන තමයි කියන්නේ....
bump
Do a holocaust movie, Then the awards will come.
Zionist Propaganda
TFS
++
TFS REP++![]()
hitlar minissu maranna hetuwa mokakda ?
Ubump
1st world war ekata salli deela nathuwada koheda?...e kale bank wala adikariya thibila thiyenne jews lata..un naya deela na...
1 වැනි ලෝක යුද්ධය ගොඩක් ජර්මන් මිනිස්සු හිතුවෙ ජර්මනිය දිනයි කියලලු... ඒත් ජර්මනිය පැරදුනා...පැරදිලා ඔවුන්ට අවාසිදායක වර්සයි ගිවිසුමත් අත්සන් කරන්න වුනා. ජර්මන් මිනිස්සු මේක දැක්කෙ තමන්ගේ රට ඇතුලේ ඉඳලම කවුරු හරි පාවා දුන්න කියලා. හිට්ලර් වගේ අය මේකට හේතුව විදිහට පෙන්නුවෙ යුදෙව්වන්ට. යුරෝපයේ බැංකු ක්ශේත්‍රය වගේ තව ගොඩක් ආර්ථික අංශ වල බලය තිබ්බෙ යුදෙව්වන්ට. සහ ඔවුන් තමයි සමාජවාදී ව්‍යාපාරයේ නායකයන් ලෙස කටයුතු කලේ... ඉතින් හිට්ලර් මේ දෙකම එකතු කරලා යුදෙව්වන් ආර්‍ය ජාතිය විනාශ කරන්න හදනවා... ඒක නිසා යුදෙව්වන්ව ජර්මනියෙන් එලවලා දාන්න ඕන කියලා කිව්වා.
tnx bn danuwath karaata.. 

හප්පෝ.
අවුෂ්විට්ස් කියන්නේ ලොකුම කෑම්ප් එක. ඒක ඇරෙන්න තවත් 7ක් තියෙනවා පෝලන්තෙම.
ජර්මනිය යුද්දෙ දිනලා තිබුනේ. එහෙම තියෙද්දි තමා එකපාර දේශපාලන කුමන්තරණයකින් ජර්මනියෙ පාලන පක්ශය බිද වැටිලා ඔය සමාජවාදී සෙට් එක බලයට එන්නෙ. උන් තමා හිටිගමන් සටන් විරාමයකට ගිහින් ජර්මනිය පරාජය බාරගත්ත විදියට යටත් වෙන්නෙ. හිට්ලර් යුදෙව්වො එක්ක වෛර බැද ගන්න ලොකුම හේතුව ඕක තමා.
අනික පරාජය බාරගත්තට පස්සෙත් යුද්දෙට වෙච්ච සම්පූර්ණ අලාබය ගෙවන්න උනෙත් පැත්තක ඉදලා යුද්දෙට ඈදිච්ච ජර්මනියට. 1917 ඉදන් 1933 වෙනකන් ජර්මනිය නන්නත්තාර වෙලා තිබුනේ. හිට්ලර් ආවට පස්සෙ තමා ජර්මනිය ආයේ පණගහල එන්නෙ...