අවුෂ්විට්ස් මිනී කම්හල

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,279
    3,868
    113
    1st world war ekata salli deela nathuwada koheda?...e kale bank wala adikariya thibila thiyenne jews lata..un naya deela na...​

    1 වැනි ලෝක යුද්ධය ගොඩක් ජර්මන් මිනිස්සු හිතුවෙ ජර්මනිය දිනයි කියලලු... ඒත් ජර්මනිය පැරදුනා...පැරදිලා ඔවුන්ට අවාසිදායක වර්සයි ගිවිසුමත් අත්සන් කරන්න වුනා. ජර්මන් මිනිස්සු මේක දැක්කෙ තමන්ගේ රට ඇතුලේ ඉඳලම කවුරු හරි පාවා දුන්න කියලා. හිට්ලර් වගේ අය මේකට හේතුව විදිහට පෙන්නුවෙ යුදෙව්වන්ට. යුරෝපයේ බැංකු ක්ශේත්‍රය වගේ තව ගොඩක් ආර්ථික අංශ වල බලය තිබ්බෙ යුදෙව්වන්ට. සහ ඔවුන් තමයි සමාජවාදී ව්‍යාපාරයේ නායකයන් ලෙස කටයුතු කලේ... ඉතින් හිට්ලර් මේ දෙකම එකතු කරලා යුදෙව්වන් ආර්‍ය ජාතිය විනාශ කරන්න හදනවා... ඒක නිසා යුදෙව්වන්ව ජර්මනියෙන් එලවලා දාන්න ඕන කියලා කිව්වා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :yes::yes::yes::yes:

    oka thmayi seen eka....oya katha kochchara ahuwath epa wenne na ban...:yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    1 වැනි ලෝක යුද්ධය ගොඩක් ජර්මන් මිනිස්සු හිතුවෙ ජර්මනිය දිනයි කියලලු... ඒත් ජර්මනිය පැරදුනා...පැරදිලා ඔවුන්ට අවාසිදායක වර්සයි ගිවිසුමත් අත්සන් කරන්න වුනා. ජර්මන් මිනිස්සු මේක දැක්කෙ තමන්ගේ රට ඇතුලේ ඉඳලම කවුරු හරි පාවා දුන්න කියලා. හිට්ලර් වගේ අය මේකට හේතුව විදිහට පෙන්නුවෙ යුදෙව්වන්ට. යුරෝපයේ බැංකු ක්ශේත්‍රය වගේ තව ගොඩක් ආර්ථික අංශ වල බලය තිබ්බෙ යුදෙව්වන්ට. සහ ඔවුන් තමයි සමාජවාදී ව්‍යාපාරයේ නායකයන් ලෙස කටයුතු කලේ... ඉතින් හිට්ලර් මේ දෙකම එකතු කරලා යුදෙව්වන් ආර්‍ය ජාතිය විනාශ කරන්න හදනවා... ඒක නිසා යුදෙව්වන්ව ජර්මනියෙන් එලවලා දාන්න ඕන කියලා කිව්වා.

    1st world war ekata salli deela nathuwada koheda?...e kale bank wala adikariya thibila thiyenne jews lata..un naya deela na...​

    තැන්ක්ස් දෙන්නටම දන්නා නැති දෙයක් කියා දුන්නට
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    The Reader ෆිල්ම් එකේ මේක ගැන තමයි කියන්නේ....

    Do a holocaust movie, Then the awards will come.

    Zionist Propaganda

    TFS REP++ :(

    hitlar minissu maranna hetuwa mokakda ?

    1st world war ekata salli deela nathuwada koheda?...e kale bank wala adikariya thibila thiyenne jews lata..un naya deela na...​

    1 වැනි ලෝක යුද්ධය ගොඩක් ජර්මන් මිනිස්සු හිතුවෙ ජර්මනිය දිනයි කියලලු... ඒත් ජර්මනිය පැරදුනා...පැරදිලා ඔවුන්ට අවාසිදායක වර්සයි ගිවිසුමත් අත්සන් කරන්න වුනා. ජර්මන් මිනිස්සු මේක දැක්කෙ තමන්ගේ රට ඇතුලේ ඉඳලම කවුරු හරි පාවා දුන්න කියලා. හිට්ලර් වගේ අය මේකට හේතුව විදිහට පෙන්නුවෙ යුදෙව්වන්ට. යුරෝපයේ බැංකු ක්ශේත්‍රය වගේ තව ගොඩක් ආර්ථික අංශ වල බලය තිබ්බෙ යුදෙව්වන්ට. සහ ඔවුන් තමයි සමාජවාදී ව්‍යාපාරයේ නායකයන් ලෙස කටයුතු කලේ... ඉතින් හිට්ලර් මේ දෙකම එකතු කරලා යුදෙව්වන් ආර්‍ය ජාතිය විනාශ කරන්න හදනවා... ඒක නිසා යුදෙව්වන්ව ජර්මනියෙන් එලවලා දාන්න ඕන කියලා කිව්වා.

    me scene eka danan hitiye naa kiyahanko.. :eek: tnx bn danuwath karaata.. :yes::yes:
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    අවුෂ්විට්ස් කියන්නේ ලොකුම කෑම්ප් එක. ඒක ඇරෙන්න තවත් 7ක් තියෙනවා පෝලන්තෙම.
     
    • Like
    Reactions: EK KILLER

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1 වැනි ලෝක යුද්ධය ගොඩක් ජර්මන් මිනිස්සු හිතුවෙ ජර්මනිය දිනයි කියලලු... ඒත් ජර්මනිය පැරදුනා...පැරදිලා ඔවුන්ට අවාසිදායක වර්සයි ගිවිසුමත් අත්සන් කරන්න වුනා. ජර්මන් මිනිස්සු මේක දැක්කෙ තමන්ගේ රට ඇතුලේ ඉඳලම කවුරු හරි පාවා දුන්න කියලා. හිට්ලර් වගේ අය මේකට හේතුව විදිහට පෙන්නුවෙ යුදෙව්වන්ට. යුරෝපයේ බැංකු ක්ශේත්‍රය වගේ තව ගොඩක් ආර්ථික අංශ වල බලය තිබ්බෙ යුදෙව්වන්ට. සහ ඔවුන් තමයි සමාජවාදී ව්‍යාපාරයේ නායකයන් ලෙස කටයුතු කලේ... ඉතින් හිට්ලර් මේ දෙකම එකතු කරලා යුදෙව්වන් ආර්‍ය ජාතිය විනාශ කරන්න හදනවා... ඒක නිසා යුදෙව්වන්ව ජර්මනියෙන් එලවලා දාන්න ඕන කියලා කිව්වා.

    ජර්මනිය යුද්දෙ දිනලා තිබුනේ. එහෙම තියෙද්දි තමා එකපාර දේශපාලන කුමන්තරණයකින් ජර්මනියෙ පාලන පක්ශය බිද වැටිලා ඔය සමාජවාදී සෙට් එක බලයට එන්නෙ. උන් තමා හිටිගමන් සටන් විරාමයකට ගිහින් ජර්මනිය පරාජය බාරගත්ත විදියට යටත් වෙන්නෙ. හිට්ලර් යුදෙව්වො එක්ක වෛර බැද ගන්න ලොකුම හේතුව ඕක තමා.

    අනික පරාජය බාරගත්තට පස්සෙත් යුද්දෙට වෙච්ච සම්පූර්ණ අලාබය ගෙවන්න උනෙත් පැත්තක ඉදලා යුද්දෙට ඈදිච්ච ජර්මනියට. 1917 ඉදන් 1933 වෙනකන් ජර්මනිය නන්නත්තාර වෙලා තිබුනේ. හිට්ලර් ආවට පස්සෙ තමා ජර්මනිය ආයේ පණගහල එන්නෙ...
     
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හප්පෝ.:sorry:

    අවුෂ්විට්ස් කියන්නේ ලොකුම කෑම්ප් එක. ඒක ඇරෙන්න තවත් 7ක් තියෙනවා පෝලන්තෙම.

    ජර්මනිය යුද්දෙ දිනලා තිබුනේ. එහෙම තියෙද්දි තමා එකපාර දේශපාලන කුමන්තරණයකින් ජර්මනියෙ පාලන පක්ශය බිද වැටිලා ඔය සමාජවාදී සෙට් එක බලයට එන්නෙ. උන් තමා හිටිගමන් සටන් විරාමයකට ගිහින් ජර්මනිය පරාජය බාරගත්ත විදියට යටත් වෙන්නෙ. හිට්ලර් යුදෙව්වො එක්ක වෛර බැද ගන්න ලොකුම හේතුව ඕක තමා.

    අනික පරාජය බාරගත්තට පස්සෙත් යුද්දෙට වෙච්ච සම්පූර්ණ අලාබය ගෙවන්න උනෙත් පැත්තක ඉදලා යුද්දෙට ඈදිච්ච ජර්මනියට. 1917 ඉදන් 1933 වෙනකන් ජර්මනිය නන්නත්තාර වෙලා තිබුනේ. හිට්ලර් ආවට පස්සෙ තමා ජර්මනිය ආයේ පණගහල එන්නෙ...

    :yes::yes::yes::yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    abc0d3be6c68b4d4b07908e699c43403_18098.png