lerners බුවා

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හැම එකාම ඔහොමයි බන්... හැබැයි අතට ගානක් දුන්නම බබා වගේ කියල දෙනවා...
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මං වගේ හිටියා නම් කන පැලෙන්න එකක් දීලා කියනවා තොගෙන් නිකන් ඉගෙනගන්න ආවේ නෑනේ සල්ලි දීලා ඉගෙනගන්න ආවේ කියලා.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මං වගේ හිටියා නම් කන පැලෙන්න එකක් දීලා කියනවා තොගෙන් නිකන් ඉගෙනගන්න ආවේ නෑනේ සල්ලි දීලා ඉගෙනගන්න ආවේ කියලා.

    මගේ යාලුවෙක්ට ඔහොම හිතිලා උගන්නන එකාට නෙලුවා . එදා ඉදන් උට ඒ පැත්තේ එක learners එකකටවත් join වෙන්න බැරි වුනා. Area එකේ learners බුවාලා ඔක්කොම seen එක දන්නවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මගේ යාලුවෙක්ට ඔහොම හිතිලා උගන්නන එකාට නෙලුවා . එදා ඉදන් උට ඒ පැත්තේ එක learners එකකටවත් join වෙන්න බැරි වුනා. Area එකේ learners බුවාලා ඔක්කොම seen එක දන්නවා

    Ammo owwala inna ewun nam examinergema idala patta horu. mama giya eketh ayithikaraya hodata karanawaa. naakiyek innawaa uge hena gas. bannina enawa madiwata mu hamadama iwarawela yadidi ape gane cigaret ekak paththarayak beer ekak ganna lasthi una. api ayithikarayata kiwwaa pora gedara.

    mage kella giya thana ekaa ena ewunwa fail wenna deela ohe innawaa. hariyata uganwanne na. ethakota uta ayema salli gaththakine. anthime mama uganwalaama thamai pass kerewwe.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මගේ යාලුවෙක්ට ඔහොම හිතිලා උගන්නන එකාට නෙලුවා . එදා ඉදන් උට ඒ පැත්තේ එක learners එකකටවත් join වෙන්න බැරි වුනා. Area එකේ learners බුවාලා ඔක්කොම seen එක දන්නවා
    mamath kiyanna haduwe arata gahanna thibbane kiyala ohoma pichan wenne :angry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මට set උන කෙනා නම් හොඳට කියල දුන්නා. පොඩ්ඩක් සැර දානවා. ඒත් හරියට කරන පිළිවෙල කියල දෙනවා. මට reverse කරන technique එහෙම හරියට කියල දුන්නේ පොර. වැඩිය ඕන නෑ ඒ learners එකට එන ගෑණු set එකත් කැමති එයාගෙන් train වෙන්ඩ. ගොඩක් ඔය පුරුදු කරන උන්ට මළ පනිනවා කියල අහලා තියෙනවා. සමහරු ගහනවා කියලත් කියනවා.
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    man giyapu thana apita wadipura set wechcha ekath oya wagemayi.. u gahanawa wagema hena sadde uge... u dawasak ujaruwen kiyonawa u ganiyekta kunuharupen banna eka gana.... u ekka ledak dagatoth licen eka ganna wennathi seen ekak thibbe so akulagena wade kora gatta hari.. galle un dannawath athi...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කෑගල්ල අරනායක පැත්තේ මගේ යාලුවෙක් ලර්නර්ස් ගිහින් වෙච්ච කතාවක් කිව්වා. උන්ටත් ඇවිල්ල තියෙන්නේ වයසක හෙන පඩත්තල ඩයල් එකක්. කුණුහරුප ඉවරයිලු.

    ඔන්න දවසක් සෙට් එකක් දාගෙන ටවුමේ යන අතරේ එකෙක්ට දුන්නලු රිවස් කරන්න. මූ කලබල කර කර බය කරන පාරට අරුත් අන්දුන් කුන්දුන් වෙලා හරියට ක්ලච් නොකර ගියර් එක දාලා කරාස් ගාල ගියාලු.

    අරුට මල පැනල ඇහුවලු "යකෝ යකඩ දෙකක් එකට ඇතිල්ලෙනකොට මොකද වෙන්නේ" එතකොට පිටිපස්සේ සීට් එකේ හිටපු පුක දෙන ඩයල් එකක් පැන්න ගමන් කිව්වලු "සර් තෙල් දාන්නෝන. තෙල් දාන්නෝන" කියල.

    අරූට මල යකා වැහිලා හැරිලා කිව්වලු " තෝ තෙල් දාගනින් බොලයි අම්මගේ හු#$@ට" කියල.
     
    • Like
    Reactions: HSW

    :lol::lol::lol::lol:

    අපි trial පෙන්නන්ඩ ගිය දවසෙත් ඇවිත් හිටියා පැන පැන දෙන එකෙක්. මූ examiner ගාවින් හිටගෙන trial දෙන උන්ව මෙහෙයවන්ඩ ගත්තා. examiner උට බැනල එලවගත්තා.
     
    • Like
    Reactions: kaushala1988