මං වගේ හිටියා නම් කන පැලෙන්න එකක් දීලා කියනවා තොගෙන් නිකන් ඉගෙනගන්න ආවේ නෑනේ සල්ලි දීලා ඉගෙනගන්න ආවේ කියලා.
මගේ යාලුවෙක්ට ඔහොම හිතිලා උගන්නන එකාට නෙලුවා . එදා ඉදන් උට ඒ පැත්තේ එක learners එකකටවත් join වෙන්න බැරි වුනා. Area එකේ learners බුවාලා ඔක්කොම seen එක දන්නවා


mamath kiyanna haduwe arata gahanna thibbane kiyala ohoma pichan wenneමගේ යාලුවෙක්ට ඔහොම හිතිලා උගන්නන එකාට නෙලුවා . එදා ඉදන් උට ඒ පැත්තේ එක learners එකකටවත් join වෙන්න බැරි වුනා. Area එකේ learners බුවාලා ඔක්කොම seen එක දන්නවා

mamath kiyanna haduwe arata gahanna thibbane kiyala ohoma pichan wenne![]()
මං වගේ හිටියා නම් කන පැලෙන්න එකක් දීලා කියනවා තොගෙන් නිකන් ඉගෙනගන්න ආවේ නෑනේ සල්ලි දීලා ඉගෙනගන්න ආවේ කියලා.


කෑගල්ල අරනායක පැත්තේ මගේ යාලුවෙක් ලර්නර්ස් ගිහින් වෙච්ච කතාවක් කිව්වා. උන්ටත් ඇවිල්ල තියෙන්නේ වයසක හෙන පඩත්තල ඩයල් එකක්. කුණුහරුප ඉවරයිලු.
ඔන්න දවසක් සෙට් එකක් දාගෙන ටවුමේ යන අතරේ එකෙක්ට දුන්නලු රිවස් කරන්න. මූ කලබල කර කර බය කරන පාරට අරුත් අන්දුන් කුන්දුන් වෙලා හරියට ක්ලච් නොකර ගියර් එක දාලා කරාස් ගාල ගියාලු.
අරුට මල පැනල ඇහුවලු "යකෝ යකඩ දෙකක් එකට ඇතිල්ලෙනකොට මොකද වෙන්නේ" එතකොට පිටිපස්සේ සීට් එකේ හිටපු පුක දෙන ඩයල් එකක් පැන්න ගමන් කිව්වලු "සර් තෙල් දාන්නෝන. තෙල් දාන්නෝන" කියල.
අරූට මල යකා වැහිලා හැරිලා කිව්වලු " තෝ තෙල් දාගනින් බොලයි අම්මගේ හු#$@ට" කියල.



