Ebay Item for girl

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    mam Awrudu 2 kata kaling wage elakiri eke post ekak dekka kellekta gift ekak widiyata masturbation karanna belle daana malayak wage " pen ekak wage diga" vibrate wena mokadda thiba. e post eka hoyala diyanko. eke nama hari kamak nehe. :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උබ බැන්ද කියල කිවුවෙත් නෑ. හොරෙන්ම බැන්ද නේ

    .

    මචන්ලා බැදපු උන් එලකිරියේ ඉන්නවානම් මට උපදෙස් දියල්ල ප්ලීස්. මම් තව මාස දෙකකින් Engagement එක ගන්න ඉන්නේ. මම් තවම මොකුත් මේ සම්බන්ධයෙන් දන්නේ නෑ. මගේ ගෙදරින් මේ සම්බන්දෙට විරුද්ධයි නමුත් එයාලා පස්සේ කැමති වුනා ඒත් මට කිසි උදව්වක් එයාලගෙන් නෑ. මම් එකට තරහා නෑ. අපේ ගෙදර අයයි එයාලගේ ගෙදර අයයි විතරක් ගිහින් සරල සාමාන්‍යා විදියට Engagement එක ගන්න හිතන් ඉන්නේ. කෙල්ලගේ ගෙදර නෙවෙයි ගන්න ඉන්නේ. දැනට මම් හිතන් ඉන්නේ මුදු දෙකක් හදලා, කෙල්ලට සාරියක් එහෙම අරන්දීලා, මම රෙන්ට් එකට කෝට් එකක් අරන් ඇදන් ගිහින් විවාහා රෙජිස්ටාර් කියන තැනකට ගිහින් මේක කරන්න.

    images

    මට කියහන්කෝ මේකෙදි අවශ්‍ය ලියකියවිලි, ගාණ කීයක් යනවද ? වෙලාවල් බලලා දිනයක් දාගන්න විදිය එහෙම.
    ලොකු විදියට නෙවෙයි ඕනේ සාමාන්‍ය විදියටයි කෙරෙන්න ඕනේ. මම් කෝට් අදින්නේ engagement එකෙන් පස්සේ ස්ටූඩියෝ එකකට ගිහින් ෆොටෝ ගන්න ඕනේ නිසා. ගොඩක් පින් මට මේක කරන හැටි උපදෙස් දියන්කෝ Plz !!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    s-l300.jpg

    ඕයවගේ එකක්ද උඹට අවශ්‍ය....?
    ඕවට ebay යන්න ඕන නැහැ බන් ගුරුන්නාන්සෙ කෙනෙක් හම්බ වෙයන්, රු 100 ක් 200 ක් දුන්නම ඔය වගේ ඒව ගන්න පුළුවන් මතුරන්නෙ නැතුව නිකම්ම ගනින් අපරාදෙ ebay එකට සල්ලි නාස්ති කරල නැව එනකන් කට ඇරගෙන බලාගෙන ඉන්නෙ. උන් ලඟ තියනව අඟල් බාගෙ ඉඳලම අවශ්‍ය සයිස් එක ගන්න පුලුවන්, එල්ලගෙන හිටියට නෝන්ඩිත් නෑ. අවශ්‍යනම් ඉනේ බැඳගන්නත් පුළුවන්.

    උඹට ඕනනම් හෙනරාජ තෛලය දාපු ඒවත් තියනව සල්ලි තියනවනම් ගන්න පුළුවන් වෙඩි වදින්නෙ නෑ හෙණ ගහන්නෙ නෑ කරන්ට් වදින්නෙ නෑ සෑගෙන ආරක්ෂාවයි.

    IMG1061A.jpg
     
    kulith6

    Active member
  • Oct 11, 2012
    431
    179
    43

    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    s-l300.jpg

    ඕයවගේ එකක්ද උඹට අවශ්‍ය....?
    ඕවට ebay යන්න ඕන නැහැ බන් ගුරුන්නාන්සෙ කෙනෙක් හම්බ වෙයන්, රු 100 ක් 200 ක් දුන්නම ඔය වගේ ඒව ගන්න පුළුවන් මතුරන්නෙ නැතුව නිකම්ම ගනින් අපරාදෙ ebay එකට සල්ලි නාස්ති කරල නැව එනකන් කට ඇරගෙන බලාගෙන ඉන්නෙ. උන් ලඟ තියනව අඟල් බාගෙ ඉඳලම අවශ්‍ය සයිස් එක ගන්න පුලුවන්, එල්ලගෙන හිටියට නෝන්ඩිත් නෑ. අවශ්‍යනම් ඉනේ බැඳගන්නත් පුළුවන්.

    උඹට ඕනනම් හෙනරාජ තෛලය දාපු ඒවත් තියනව සල්ලි තියනවනම් ගන්න පුළුවන් වෙඩි වදින්නෙ නෑ හෙණ ගහන්නෙ නෑ කරන්ට් වදින්නෙ නෑ සෑගෙන ආරක්ෂාවයි.

    IMG1061A.jpg

    :rofl::rofl::rofl::rofl: