අපේ පැත්තෙ
1. යූ ඇන් පී එකා ගිය පාර හිටපු මන්ත්‍රී කෙනෙක්. ඒත් මෙලෝ වැඩක් නොකරපු එකෙක්. අඩුගානේ සභාවටවත් ගියාද මන්දා.
2. අතේ එකා ගිය පාර සභාපති. වැඩක් කළා.
3. ජවිපෙ මොකාද දන්නෙත් නෑ.
4. පොහොට්ටුවඑකා හිටපු මාල හොරෙක්.
2 .

පුද්ගලයෝ වැඩක් නෑ. මෙදා පාර ගම ජවිපෙට දෙමු! අවුරුදු 70ක් රැවටුනු එකේ අවුරුදු 4ක් රැවටෙන්න හරි ගම ජවිපෙට දෙමු.

අපේ පැත්තෙ
1. යූ ඇන් පී එකා ගිය පාර හිටපු මන්ත්‍රී කෙනෙක්. ඒත් මෙලෝ වැඩක් නොකරපු එකෙක්. අඩුගානේ සභාවටවත් ගියාද මන්දා.
2. අතේ එකා ගිය පාර සභාපති. වැඩක් කළා.
3. ජවිපෙ මොකාද දන්නෙත් නෑ.
4. පොහොට්ටුවඑකා හිටපු මාල හොරෙක්.
ෂුවර් උබත් අතේ එකෙක්
Podi Silva - පොඩි සිල්වා;22768492 said:මේ පාර් ජෙප්පොන්ට තමා ගම දෙන්නේ
CTB bus, Transformer එහෙම වැඩි වගේ බන් ඒකයි![]()
දෙන්න එකෙක් නෑ බන්![]()

Podi Silva - පොඩි සිල්වා;22770143 said:සිස්සතේ![]()
![]()

![]()
![]()
උබ ගියපාරත් සිස්සත්වේ කලානේ
ඊට කලින් පාරත් කලානේ...