කාටද චන්දෙ??

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,262
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ පැත්තෙ
    1. යූ ඇන් පී එකා ගිය පාර හිටපු මන්ත්‍රී කෙනෙක්. ඒත් මෙලෝ වැඩක් නොකරපු එකෙක්. අඩුගානේ සභාවටවත් ගියාද මන්දා.
    2. අතේ එකා ගිය පාර සභාපති. වැඩක් කළා.
    3. ජවිපෙ මොකාද දන්නෙත් නෑ.
    4. පොහොට්ටුවඑකා හිටපු මාල හොරෙක්.

    2 .:yes::yes::yes::yes:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    අපේ පැත්තෙ ඉන්න එවුන්,

    1. අතෙන් ඉල්ලන එකා පට්ට බෙබෙක්. ඊයේ හවසත් ආවා අරක්කු ගඳේ බෑ. කිසිම වැදගත් පාටක් නෑ. රස්තියාදු ටයිප්.

    2. සීනුවෙන් ඉල්ලන එකා ජීවිතේට පාරෙදි දැක්කට මූණ බලන, හිනාවෙන එකෙක් නෙවෙයි. දැං ඌ හිනාවෙලා ඉන්න ෆෝටෝසුත් ගහල.

    3. පොහොට්ටුවෙන් ඉල්ලන්නෙ ගෑණු කෙනෙක්. වැඩිය විස්තර දන්නෙ නෑ.

    4. අලියගෙන් ඉල්ලන්නෙ ගමේම ටිකක් වයස මණුස්සයෙක්. කියන්න තරම් වරදක් නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,506
    35,351
    113
    පුද්ගලයෝ වැඩක් නෑ. මෙදා පාර ගම ජවිපෙට දෙමු! අවුරුදු 70ක් රැවටුනු එකේ අවුරුදු 4ක් රැවටෙන්න හරි ගම ජවිපෙට දෙමු.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    එදා ඉදල දුන්නෙත් උන්ට. මෙදා පාර දෙන්නෙත් උන්ටමයි. වෙනසක් නැහැ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    පුද්ගලයෝ වැඩක් නෑ. මෙදා පාර ගම ජවිපෙට දෙමු! අවුරුදු 70ක් රැවටුනු එකේ අවුරුදු 4ක් රැවටෙන්න හරි ගම ජවිපෙට දෙමු.

    බැහැ යකෝ... කොච්චර හොරා කෑවාත්, මහ එවුන් මොන්ටෙරෝ එකේ යද්ද්දි අපි කෝච්චියේ බස් එකේ තෙරපිලා ගියත්. ලමය ඉස්කෝලෙට දාන්න බැරුව ඇමති ගාව වැඳ වටුනත්. ජෙප්පන්ටනම් ඡන්දේ දෙන්නේ නෑ නෑ නෑමයි. 89 තොපි දැකලා නෑ ඩෝ... බිල්ලෝ.. :shocked:
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    අපේ පැත්තෙ
    1. යූ ඇන් පී එකා ගිය පාර හිටපු මන්ත්‍රී කෙනෙක්. ඒත් මෙලෝ වැඩක් නොකරපු එකෙක්. අඩුගානේ සභාවටවත් ගියාද මන්දා.
    2. අතේ එකා ගිය පාර සභාපති. වැඩක් කළා.
    3. ජවිපෙ මොකාද දන්නෙත් නෑ.
    4. පොහොට්ටුවඑකා හිටපු මාල හොරෙක්.

    ෂුවර් උබත් අතේ එකෙක්
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Podi Silva - පොඩි සිල්වා;22768492 said:
    මේ පාර් ජෙප්පොන්ට තමා ගම දෙන්නේ
    CTB bus, Transformer එහෙම වැඩි වගේ බන් ඒකයි :lol::rofl:
    දෙන්න එකෙක් නෑ බන් :baffled::baffled:

    උබේ වයස කීයද බන් ? :shocked:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;22770143 said:
    සිස්සතේ :( :(

    :baffled: :baffled: :baffled:
    උබ ගියපාරත් සිස්සත්වේ කලානේ
    ඊට කලින් පාරත් කලානේ...
    ​
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,086
    2
    116,324
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉතින් කොහොමද බන් රටක් ගමක් හැදෙන්නේ
    avatar222967_22.gif
     
    Sep 4, 2015
    3,212
    269
    0
    1. අපේ පැත්තෙ ඉල්ලනවා පෙර පාසල් ගුරුවරියක්. පට්ට තන්දෙක. හෙන සෙක්සි.
    2. හෙට අනිද්දා මැරෙන්න ඉන්න අංකල් කෙනෙක්. මෙලෝ රහක් නෑ.
    3. පෙහොට්ටුවෙන් ඉල්ලන එකා දැකලා නෑ. භූතයෙක් වගේ ඩයල් එකක්.

    1ට තමයි දෙන්නේ. පෝස්ටරයක් බලන් අතේ පාරක් හරි ගහන්න පුළුවන්.:rolleyes: