ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Cryto වල අවසානය ටික ටික උදා වෙමින් තියෙන්නේ... BTC fees case එක නිසා දැන් BTC real usage එකක් නැති වීගෙන යන්නේ..BCH වලටත් බැරි උනා ඒ තැන ගන්න..

    ඒ නිසා මිනිස්සු BTC buy කරන එක අඩු වෙලා තියෙන්නේ..trade උනොත් පමණයි BTC වලට value එකක් එන්නේ..පෙට්ටගම් වල BTC තියන් හිටියට BTC value එක එන්නේ trade වලින්..කවුරුවත් ගන්නේ නැහැ කියන්නේ..දවසින් දවස කඩා වැටෙනවා කියන එක..මේ විදියට වෙනසක් නොවී මාසයක්ති තිබුනොත් 5000-6000 කඩන වැටෙන එක සුවර්..එතනින් කඩන වැටෙනවා 1000-750 level එකට වෙනසක් නොවුනොත්..

    750 level එකෙන් පස්සේ යටට යන්නේ නැහැ ලේසියෙන්..2 million BTC vanished වෙලානේ දැනටම private key අමතක වෙලා...තව සතොසිගේ 1 million HODL...

    පුළුවන් අය තමන්ගේ investment එක ගන්න බලන්න feb 25 වෙද්දී වෙනසක් උනේ නැත්නම්..profit එක විතරක් තියෙන්න අරින්න...

    Agreed! BTC walata wada hodata proform karana, fees adu options thiyeddi BTC walata kohomath kela wenawa... LTC ETH udata ei e paththen... loku fall ekai ei thami, eth awula thiyene ban BTC ekka anik coinsuth kadan watena eka :sorry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    Tulip Mania
    bubble-phases.jpg

    BTC
    jJKVvDH.png

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Itin ban ooka 3000$ tamai Hari gaana

    :P :P

    3000$ නවතින්නේ නැහැ..panic seller ගේනවා 750-1000 level එකට...අවුරුදු 01 වත් යාවි අයිමාත් recovery වෙන්න..2013 hack case එකත් recovery වෙන්න අවුරුදු ගානක් ගියානේ

    දැන් තියෙන අවුල BTC fees case එක..මේ ලගදී වැරදිලා 135$ BTC යැව්වා..125$ ආවේ.10$ fee :rofl: හැමෝම මුලින් හිතුවේ BTC fees case එක ගොඩ දාවි කියලා...අන්න උන් හොරාට සයිට් එකෙනුත් අයින් කරලා low fee කතාව + fast payment :shocked:

    Microsoft BTC payment අයින් උනා..
    Stripe BTC payment අයින් උනා..

    තව ලොකු එකක් ලගදී අයින් උනා,නම මතක නැහැ :baffled:

    King dying slowly :sorry:
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,901
    12,232
    113
    Behind u :p

    750/1000$ level ekata loweth enne naa ban

    kawru ban karath darknet eke transction okkoma btc/alt walin wenne
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    750/1000$ level ekata loweth enne naa ban

    kawru ban karath darknet eke transction okkoma btc/alt walin wenne

    එක පාර flash crash එකක් උනොත් :P:P

    XMR ඉතුරු වේවි..අනිත් ගොඩක් ඒවාට ඉස්සරහට කෙල එවි වගේ....

    New King XMR :rolleyes::shocked::eek:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    alanmasters ගේ trade අයිඩියාස් එහෙමම ගෙනත් අතාරිනවා :P:P

    OmiseGO (OMG) Quick 200% (Binance, Bittrex, Poloneix & BitFinex)

    :rofl::rofl: :lol::lol:

    trade eka daapu un anna alan master gedara aya mathak karanava :P:P

    u karanne uge paid group ekata kalin trade eka dila,public ungen pump karala,paid unta sell karanna kiyanava :lol::lol:

    My advice to you guys: DON'T BUY RIGHT AFTER HIS CALL. Alanmasters' s VIP and GOLD group will DUMP on you. You should wait for the retracement. His group is getting bigger and likely becoming a PUMP & DUMP Group at some points.
    On a side note, Alanmasters is here to make profits. He's not doing it for free. He always give BIG NUMBERS Aka profit potential to lure inexperience traders to his VIP group. His tactics will likely work in BULLISH market when people are ready to throw their money no matter what the position they get in because they know they can sell higher. However, it won't work in BEARISH market. BE CAREFUL !
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Cryto වල අවසානය ටික ටික උදා වෙමින් තියෙන්නේ... BTC fees case එක නිසා දැන් BTC real usage එකක් නැති වීගෙන යන්නේ..BCH වලටත් බැරි උනා ඒ තැන ගන්න..

    ඒ නිසා මිනිස්සු BTC buy කරන එක අඩු වෙලා තියෙන්නේ..trade උනොත් පමණයි BTC වලට value එකක් එන්නේ..පෙට්ටගම් වල BTC තියන් හිටියට BTC value එක එන්නේ trade වලින්..කවුරුවත් ගන්නේ නැහැ කියන්නේ..දවසින් දවස කඩා වැටෙනවා කියන එක..මේ විදියට වෙනසක් නොවී මාසයක්ති තිබුනොත් 5000-6000 කඩන වැටෙන එක සුවර්..එතනින් කඩන වැටෙනවා 1000-750 level එකට වෙනසක් නොවුනොත්..

    750 level එකෙන් පස්සේ යටට යන්නේ නැහැ ලේසියෙන්..2 million BTC vanished වෙලානේ දැනටම private key අමතක වෙලා...තව සතොසිගේ 1 million HODL...

    පුළුවන් අය තමන්ගේ investment එක ගන්න බලන්න feb 25 වෙද්දී වෙනසක් උනේ නැත්නම්..profit එක විතරක් තියෙන්න අරින්න...

    ක්‍රිප්ටෝ දෙයියෝ ඇයි මේ Depress වෙලා 1000 ට වගේ වැටුනොත් තියන සේසතම විකුණලා මං හැම කොයින් එක කම ඉන්වෙස්ට් කරනවා. සමහර විට වැටෙයි හැබැයි පුතෝ අපේ generation එක ඉවර වෙන්න කලින් ක්‍රිප්ටෝ මේ ලෝකේ රජ කරනවා. ගොඩක් එවුන් මේකට ආවේ සල්ලි විසි කරලා සල්ලි හොයන්න. සමහරු රුපියල් 10000 ක බිට්කොයින් අරගෙන මෙතන මැරෙන්න කෑ ගහනවා. its so sad many are here just for the money. when people say bitcoin is the future it doesn't mean next 20 years it means crypto is the next era of human civilization it will change the current financial industry it will change everything. bitcoin may die but technology behind it will rule the new world order
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Cryto වල අවසානය ටික ටික උදා වෙමින් තියෙන්නේ... BTC fees case එක නිසා දැන් BTC real usage එකක් නැති වීගෙන යන්නේ..BCH වලටත් බැරි උනා ඒ තැන ගන්න..

    ඒ නිසා මිනිස්සු BTC buy කරන එක අඩු වෙලා තියෙන්නේ..trade උනොත් පමණයි BTC වලට value එකක් එන්නේ..පෙට්ටගම් වල BTC තියන් හිටියට BTC value එක එන්නේ trade වලින්..කවුරුවත් ගන්නේ නැහැ කියන්නේ..දවසින් දවස කඩා වැටෙනවා කියන එක..මේ විදියට වෙනසක් නොවී මාසයක්ති තිබුනොත් 5000-6000 කඩන වැටෙන එක සුවර්..එතනින් කඩන වැටෙනවා 1000-750 level එකට වෙනසක් නොවුනොත්..

    750 level එකෙන් පස්සේ යටට යන්නේ නැහැ ලේසියෙන්..2 million BTC vanished වෙලානේ දැනටම private key අමතක වෙලා...තව සතොසිගේ 1 million HODL...

    පුළුවන් අය තමන්ගේ investment එක ගන්න බලන්න feb 25 වෙද්දී වෙනසක් උනේ නැත්නම්..profit එක විතරක් තියෙන්න අරින්න...

    :no::no: Thama awith masa 5i. BTC ain karapu godak business shift une BCH walata. Onnam examples dennam. Give it some time. :P:cool:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සමහරු රුපියල් 10000 ක බිට්කොයින් අරගෙන මෙතන මැරෙන්න කෑ ගහනවා
    100% සත්‍ය කතාව. මම නම් හරි අසයි ඒවගේ උන්ට. :P:P:P උදේ පාන්දර මේ නූල visit කරල තමයි මගේ වැඩ පටන් ගන්නෙ. මුළු දවසම මාර ආතල්.

    its so sad many are here just for the money. when people say bitcoin is the future it doesn't mean next 20 years it means crypto is the next era of human civilization it will change the current financial industry it will change everything. bitcoin may die but technology behind it will rule the new world order
    99.99% එකගයි මචන්. :rofl::rofl: