මගේ AL කතාව - වරෙන් ඇතුලට .....
[FONT="]මේක මචන් සිරා කතාවක් .. මගේ කතාව ......[/FONT]
[FONT="]2009 දී [/FONT][FONT="]OL[/FONT][FONT="] කරපු මට [/FONT][FONT="]A4 , B4, C1[/FONT][FONT="]ක් තිබුන .. ළමයි [/FONT][FONT="]4[/FONT][FONT="]5ක් හිටපු පන්තියක 6 වසරේ ඉදන් 11 වසර වෙනකන් හැමදාම පන්තියේ පළවෙනිය උන අන්තිම වාර විභාගෙන් .. ඉස්කෝලේ වැඩ බාහිර වැඩ ඔක්කොම බැලන්ස් එකේ කරන් ගියා . [/FONT][FONT="]OL[/FONT][FONT="] ඔන්න මෙන්න තියෙද්දී [/FONT][FONT="]All Island Software (School Group[/FONT][FONT="]Category) [/FONT][FONT="]ලංකාවේ පළවෙනිය වෙන්න මගේ [/FONT][FONT="]Team[/FONT][FONT="] එකට පුළුවන් උනා .[/FONT]
[FONT="]මම මුලින්ම [/FONT][FONT="]AL[/FONT][FONT="] කලේ 2012. [/FONT][FONT="]AL[/FONT][FONT="] වෙනකන් මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා උන්නේ නෑ . [/FONT][FONT="]Bio[/FONT][FONT="] වලින් [/FONT][FONT="]AL[/FONT][FONT="] කරේ.. අපරාදේ කියන්න බෑ . පලවෙනි පාර [/FONT][FONT="]Subject[/FONT][FONT="] 3ම [/FONT][FONT="]Fail. [/FONT][FONT="]මොකුත් නෙමේ ඉගෙන ගත්තේ නෑ. තනිකර කරේ [/FONT][FONT="]Class Cut[/FONT][FONT="] කරා . ඇවිද්ද කෙල්ල එක්ක . පලවෙනි ලව කොහොමද කියල කියන්න දෙයක් නෑනේ .. පිස්සෙක් වගේ උන්නේ . හැබැයි අද වෙනකන් [/FONT][FONT="]Drugs , Alcohol [/FONT][FONT="]මුකුත් අරන් නෑ.[/FONT]
[FONT="]දෙවෙනි පාර [/FONT][FONT="]AL[/FONT][FONT="] Apply [/FONT][FONT="]කරා කෙල්ලත් එක්ක . එයාගේ පලවෙනි පාර . මන් [/FONT][FONT="]exam [/FONT][FONT="]ලං වෙද්දී තේරුම් ගත්ත මේ පාරත් වැඩක් නෑ කියලා . ඒ පාර [/FONT][FONT="]Shy [/FONT][FONT="]එක අතැරලා දැම්ම ගෙදරින් අම්බානක බැනුම් අහලා . එයා පලවෙනි පාරම ගොඩ . උන් අපි වගේම පිස්සු කෙලියත් වැඩ ටික කරගන්නවා බන් ලෙසටම . ඒක උන්ගේ හැකියාව . කැම්පස් යන්න මදි එයාට එත්..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආයේ 201[/FONT][FONT="]4 AL Apply [/FONT][FONT="]කරා . ඒ පාර යන්තන් [/FONT][FONT="]Physics [/FONT][FONT="]ඇරෙන්න අනික් දෙක පාස් උනා . මොකද මට තේරිලා තිබුනේ කෙලවිගෙන එන්නේ කියලා. එත් ඉතින් වැඩක් නෑනේ . [/FONT][FONT="]Girl[/FONT][FONT="] ටත් මදි කැම්පස් යන්න මොකද [/FONT][FONT="]Arts[/FONT][FONT="] කලේ . [/FONT][FONT="]A3[/FONT][FONT="]ක් ගත්තත් ලේසි නෑනේ හොද [/FONT][FONT="]Course [/FONT][FONT="]එකක් කරන්න .[/FONT]
[FONT="]මම තේරුම් ගත්ත මේක හරියන්නේ නෑ කියලා . මේ වෙද්දී [/FONT][FONT="]Love[/FONT][FONT="] එකෙත් සැහෙන්න ප්රශ්න ...ගෙදරින් සැරටම කේස් . ඒ ලව් එක නතර උනා .[/FONT]
[FONT="]2015 දී මම මාලබේ ප්රසිද්ද [/FONT][FONT="]Private University [/FONT][FONT="]එකක [/FONT][FONT="]IT Degree [/FONT][FONT="]එක පටන් ගත්තා . ඒ කාලේ [/FONT][FONT="]AL Results [/FONT][FONT="]බැලුවේ 3 වෙනි අවුරුද්ද පටන් ගද්දි .. එතකන් ඕන නෑ.. එහෙදි මගේ දෙවෙනි [/FONT][FONT="]Girl[/FONT][FONT="]Friend[/FONT][FONT="] සෙට් උනා .. එයා එක්ක කැම්පස් එකේ වැඩ [/FONT][FONT="]Repeat [/FONT][FONT="]මුකුත් නැතුව හොදට කරගෙන ගියා හොද [/FONT][FONT="]GPA[/FONT][FONT="] එකක් එක්ක . එත් 3 වෙනි අවුරුද්ද වෙනකන් [/FONT][FONT="]AL [/FONT][FONT="]කරගන්න ඕන උනේ නැ මට. [/FONT][FONT="]Girl[/FONT][FONT="] කොයි තරම් කිව්වත් ඇහුවෙත් නෑ .මම ගෙදරට විස්තර කියල තිබ්බේ නෑ . ඒ හන්ද එයාල දන්නෙත් නෑ .[/FONT]
[FONT="]අවුරුදු දෙකක් ඉවර කරලා [/FONT][FONT="]Degree[/FONT][FONT="] එක [/FONT][FONT="]Hold[/FONT][FONT="] කරා මම . අම්මට විතරක් විස්තර කිව්වා .. අවුරුදු දෙක [/FONT][FONT="]Complete [/FONT][FONT="]කියන්නේ [/FONT][FONT="]Diploma in IT[/FONT][FONT="].. ඒක හරි. ඊට පස්සේ 2017 දී ආයේ [/FONT][FONT="]AL[/FONT][FONT="] කරා 3 වෙනි පාරට . දැන් තමයි ලොකුම අවුල ..[/FONT]
[FONT="]මට හිතාගන්න බෑ මොනවද කරන [/FONT][FONT="]Subjects[/FONT][FONT="] කියලා .. එළකිරි එකෙන් ඇහුවත් එක්ක මන් .. [/FONT][FONT="]Ideas [/FONT][FONT="]දීල තිබුන කට්ටිය . මාස 6කින් වගේ ගොඩ දාගන්නත් ඕන . ජනවාරිත් පහු උනා ඔහොම හොයද්දී ... දැන් හොදටම රත් වෙලා උන්නේ . තාම [/FONT][FONT="]Notes[/FONT][FONT="] මුකුත් නෑ. අන්තිමට තීරණේ කළා [/FONT][FONT="]Media , Business Studies , ICT [/FONT][FONT="]කරන්න ..[/FONT][FONT="] Other [/FONT][FONT="]කියන [/FONT][FONT="]Stream [/FONT][FONT="]එකට වැටෙන්නේ ...[/FONT]
[FONT="]හැම තැනම මගේ වැඩේට හරියන [/FONT][FONT="]class [/FONT][FONT="]එකක් හොයද්දි එළකිරි එකේ අයියා ([/FONT][FONT="]rocat90) කෙනෙක් [/FONT][FONT="]BS Class [/FONT][FONT="]එකක් දාල තියනවා දැක්කා [/FONT][FONT="]Thread [/FONT][FONT="]එකක් .. නම [/FONT][FONT="]Chathura Rangana.. Class [/FONT][FONT="]එක මොරටුවේ . ගියා ඒකට.. ළමයි ටිකක් උන්නා . පුදුම කට්ටක් කෑවේ ඒ ළමයි ටික ගොඩ දාල දෙන්න . [/FONT][FONT="]Tute[/FONT][FONT="] වලට පොත් වලට අතින් කයිට් .. ලාබයක් නෑ එයාට ගිය වියදමේ හැටියට . එතන [/FONT][FONT="]class [/FONT][FONT="]එකේ ප්රශ්නයක් හන්ද [/FONT][FONT="]class[/FONT][FONT="] කෝට්ටේ එයාගේ ගෙවල් ගාව පන්සලට ගත්තා . ගමේ [/FONT][FONT="]Commerce [/FONT][FONT="]කරපු කොල්ලෝ සෙට් එකක් උන්නේ 8ක් විතර .. සතියට දවසක් තියෙන්න ඕන [/FONT][FONT="]Class [/FONT][FONT="]දවස් දෙක තුන දාගෙන [/FONT][FONT="],[/FONT][FONT="] අම්බානක පේපර් කරගෙන ඉගැන්නුවා . සත පහක් වැඩියෙන් ගත්තේ නෑ .. මහ [FONT="]රෑ[/FONT] ජාමේ කෝල් කරලා දෙයක් ඇහුවත් නැගිටන් කියල දුන්න ලොස් නැතුව . වැඩ කරා නෙමේ අපි. වැඩ බලෙන් කෙරෙව්වා .[/FONT]
[FONT="]ඊළගට [/FONT][FONT="]Media[/FONT][FONT="] Class[/FONT][FONT="] එක. ඒක [/FONT][FONT="]Set[/FONT][FONT="] උනේ කැම්පස් එක ඉස්සරහ දාල තිබුන බැනර් එකකින් . අපරාදේ කියන්න බෑ. [/FONT][FONT="]AL [/FONT][FONT="]මේ කාලෙන් මෙහෙම කරගන්න කියල [/FONT][FONT="]Full Plan[/FONT][FONT="] එකක් ගහල පට්ටම [/FONT][FONT="]Motivation [/FONT][FONT="]එකක් දුන්නේ එයා තමා .. නම ගයාන් ඉද්දමල්ගොඩ . මගේ ප්රශ්න ටික කිව්වම මෙහෙම මේ ටික කරගමු කියල දුන්නු ගැම්ම කියල වැඩක් නෑ .. මාස [/FONT][FONT="]4[/FONT][FONT="]ක් වගේ තමා එයාගේ [/FONT][FONT="]class [/FONT][FONT="] ගියේ.. අපරාදේ කියන්න බෑ [/FONT][FONT="]Media [/FONT][FONT="]කියන එක ඇගටම වදින්න ඉගැන්නුවා. ඒ වගේම එයාගේ නෝනා .ඉනෝකා මිණිපළඟ මිස් . එයත් Media උගන්නන්නේ .. අන්තිම දවස් ටිකේ Revision කරලා MCQ Paper එකට ලොකුම ලොකු උදව්වක් කරා . ඒකෙන් තමයි A එක ෂුවර් උනේ ..[/FONT]
[FONT="]අනික් එක [/FONT][FONT="]ICT [/FONT][FONT="]නේ.. [/FONT][FONT="]ICT Class [/FONT][FONT="]කරන කෙනෙක් හෙව්වෙත් එළකිරි එකෙන්මයි . ඒකට [/FONT][FONT="]Reply[/FONT][FONT="] එකක් දාල තිබුන . ඒකට කතා කරලා ඒ [/FONT][FONT="]Class [/FONT][FONT="]එකත් සෙට් කරගත්ත ..[/FONT][FONT="]IT[/FONT][FONT="] ගැන නම් ලොකු බයක් තිබුනේ නෑ කැම්පස් එකේ කෙරුණු හන්ද . ඒ මිස්ගේ නම තනුජි මිස් .. මුල ඉදන්ම ඔක්කොම ටික විබාගේ ලං වෙද්දී උගන්නල ඉවර කළා. ඒ ඉගැන්නිල්ලට වැඩ කරන එකෙක් නම් [/FONT][FONT="]A [/FONT][FONT="]එකක් ගන්නේ ගේමක් නැතුව . එත් මම අනික් සබ්ජෙක්ට් දෙක ගැන බයෙන් උන්නේ . එවටමයි වැඩ කලේ ..ඉතින් [/FONT][FONT="]IT[/FONT][FONT="] ලොකුවට කෙරුනේ නෑ.. අන්තිම දවස්[FONT="] ටිකේ IT ඔක්කොම ආයේ මතක් කරලා Sho[FONT="]rt Notes, Paper[FONT="] ටික [FONT="]හදල[/FONT] පට්ට සපෝට් එකක් දුන්න මගේ Girl F[FONT="]r[FONT="]iend. [FONT="]කටේ බලේට එව්වනම් කෙරෙව්වේ ..
[/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="]කොහොම හරි විබාගේ ඉවර වෙලා [/FONT][FONT="]Results [/FONT][FONT="]ආව ...මට [/FONT][FONT="]Results [/FONT][FONT="]එනකන් ෂුවර් එකක් තිබුනේ නෑ ..මටම පුදුමයි .. මාස 5ක වගේ ප්රථිපලේ....
Media - A
[FONT="]BS [FONT="]-[/FONT][/FONT] C
[FONT="]ICT - C
[FONT="][FONT="][FONT="]General English - A
[FONT="]Z-Score - 0.9404
[FONT="][FONT="]D.Rank - 85
[FONT="]Island Rank - 370[/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දැන් ආයේ කැම්පස් එකේ වැඩ පටන් ගත්ත .. අන්තිම අවුරුද්දේ වැඩ කරන් යනවා (B.Sc in IT) . අද වෙනකන් ඔක්කොම ප්රශ්න ඉවසන් ලග උන්නු අම්මටයි [/FONT][FONT="],[/FONT][FONT="]GirlFriend [/FONT][FONT="]ටයි .. රත්තරන් ගුරුවරු 3 දෙනාටයි ගොඩාක් පින් . මේ වැඩ ටික ට [/FONT][FONT="]elakiri.com[/FONT][FONT="] එකෙන් ලැබුණු උදව්ව ඒ වගේමයි ..
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම මේක දාන්න හිතුනේ මට [/FONT][FONT="]AL [/FONT][FONT="]කෙලවෙලා ඉන්දි මෙහෙම [/FONT][FONT="]Thread [/FONT][FONT="] එකක් දැක්කත් මම හිත හදාගත්ත ඒවා බලල .. [/FONT][FONT="]AL [/FONT][FONT="]තනියම පාඩම් කරලා ගොඩ දාගන්න පුළුවන් . එහෙම කරපු අයත් ඉන්නවා . එත් මන් වගේ උනුත් ඉන්නවනේ . ඊටත් වඩා මම කැමති මට වගේම [/FONT][FONT="]AL [/FONT][FONT="]කෙලවෙලා ජිවිතේ කලකිරිලා ඉන්න එකෙක් මේකෙන් දෙයක් ගන්නවා නම් .. මට වගේම අවුලක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ පාර ෂුවර් එකටම [/FONT][FONT="]AL [/FONT][FONT="]ගොඩ දාගන්න සිරාවටම ඕන නම් මන් ඉගෙන ගත්ත මගේ ගුරුවරු 3 දෙනාගේ නම්බර් මෙතන පහලින් දාන්නම් . කෝල් කරලා බලන්න . කියන්න ප්රශ්නේ .. ජිවිතේ ගොඩ දාගන්න .. කැමති කෙනෙක් බම්ප් එකක් දාන්න .. මට කරන්න පුළුවන් උදව්වක් තියේනම් [/FONT][FONT="]PM [/FONT][FONT="]එකක් දාන්න ..[/FONT]
[FONT="]ගයාන් ඉද්දමල්ගොඩ සර්[/FONT][FONT="] (Media) - 0772991425
[FONT="]ඉනෝ[FONT="]කා මිණිපළඟ මිස් [/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="](Media) - 0773974147[/FONT][/FONT][/FONT]
[/FONT] [FONT="]තනුජි මිස්[/FONT][FONT="] (ICT) - 0789203200[/FONT]
[FONT="]චතුර රංගන සර් [/FONT][FONT="](BS) - 0717080029 - http://www.elakiri.com/forum/member.php?u=452168

[/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="]කොහොම හරි විබාගේ ඉවර වෙලා [/FONT][FONT="]Results [/FONT][FONT="]ආව ...මට [/FONT][FONT="]Results [/FONT][FONT="]එනකන් ෂුවර් එකක් තිබුනේ නෑ ..මටම පුදුමයි .. මාස 5ක වගේ ප්රථිපලේ....

Last edited: