මගේ AL කතාව - වරෙන් ඇතුලට .....

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    මගේ AL කතාව - වරෙන් ඇතුලට .....

    [FONT=&quot]මේක මචන් සිරා කතාවක් .. මගේ කතාව ......[/FONT]


    [FONT=&quot]2009 දී [/FONT][FONT=&quot]OL[/FONT][FONT=&quot] කරපු මට [/FONT][FONT=&quot]A4 , B4, C1[/FONT][FONT=&quot]ක් තිබුන .. ළමයි [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]5ක් හිටපු පන්තියක 6 වසරේ ඉදන් 11 වසර වෙනකන් හැමදාම පන්තියේ පළවෙනිය උන අන්තිම වාර විභාගෙන් .. ඉස්කෝලේ වැඩ බාහිර වැඩ ඔක්කොම බැලන්ස් එකේ කරන් ගියා . [/FONT][FONT=&quot]OL[/FONT][FONT=&quot] ඔන්න මෙන්න තියෙද්දී [/FONT][FONT=&quot]All Island Software (School Group[/FONT][FONT=&quot]Category) [/FONT][FONT=&quot]ලංකාවේ පළවෙනිය වෙන්න මගේ [/FONT][FONT=&quot]Team[/FONT][FONT=&quot] එකට පුළුවන් උනා .[/FONT]


    [FONT=&quot]මම මුලින්ම [/FONT][FONT=&quot]AL[/FONT][FONT=&quot] කලේ 2012. [/FONT][FONT=&quot]AL[/FONT][FONT=&quot] වෙනකන් මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා උන්නේ නෑ . [/FONT][FONT=&quot]Bio[/FONT][FONT=&quot] වලින් [/FONT][FONT=&quot]AL[/FONT][FONT=&quot] කරේ.. අපරාදේ කියන්න බෑ . පලවෙනි පාර [/FONT][FONT=&quot]Subject[/FONT][FONT=&quot] 3ම [/FONT][FONT=&quot]Fail. [/FONT][FONT=&quot]මොකුත් නෙමේ ඉගෙන ගත්තේ නෑ. තනිකර කරේ [/FONT][FONT=&quot]Class Cut[/FONT][FONT=&quot] කරා . ඇවිද්ද කෙල්ල එක්ක . පලවෙනි ලව කොහොමද කියල කියන්න දෙයක් නෑනේ .. පිස්සෙක් වගේ උන්නේ . හැබැයි අද වෙනකන් [/FONT][FONT=&quot]Drugs , Alcohol [/FONT][FONT=&quot]මුකුත් අරන් නෑ.[/FONT]


    [FONT=&quot]දෙවෙනි පාර [/FONT][FONT=&quot]AL[/FONT][FONT=&quot] Apply [/FONT][FONT=&quot]කරා කෙල්ලත් එක්ක . එයාගේ පලවෙනි පාර . මන් [/FONT][FONT=&quot]exam [/FONT][FONT=&quot]ලං වෙද්දී තේරුම් ගත්ත මේ පාරත් වැඩක් නෑ කියලා . ඒ පාර [/FONT][FONT=&quot]Shy [/FONT][FONT=&quot]එක අතැරලා දැම්ම ගෙදරින් අම්බානක බැනුම් අහලා . එයා පලවෙනි පාරම ගොඩ . උන් අපි වගේම පිස්සු කෙලියත් වැඩ ටික කරගන්නවා බන් ලෙසටම . ඒක උන්ගේ හැකියාව . කැම්පස් යන්න මදි එයාට එත්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ආයේ 201[/FONT][FONT=&quot]4 AL Apply [/FONT][FONT=&quot]කරා . ඒ පාර යන්තන් [/FONT][FONT=&quot]Physics [/FONT][FONT=&quot]ඇරෙන්න අනික් දෙක පාස් උනා . මොකද මට තේරිලා තිබුනේ කෙලවිගෙන එන්නේ කියලා. එත් ඉතින් වැඩක් නෑනේ . [/FONT][FONT=&quot]Girl[/FONT][FONT=&quot] ටත් මදි කැම්පස් යන්න මොකද [/FONT][FONT=&quot]Arts[/FONT][FONT=&quot] කලේ . [/FONT][FONT=&quot]A3[/FONT][FONT=&quot]ක් ගත්තත් ලේසි නෑනේ හොද [/FONT][FONT=&quot]Course [/FONT][FONT=&quot]එකක් කරන්න .[/FONT]
    [FONT=&quot]මම තේරුම් ගත්ත මේක හරියන්නේ නෑ කියලා . මේ වෙද්දී [/FONT][FONT=&quot]Love[/FONT][FONT=&quot] එකෙත් සැහෙන්න ප්‍රශ්න ...ගෙදරින් සැරටම කේස් . ඒ ලව් එක නතර උනා .[/FONT]


    [FONT=&quot]2015 දී මම මාලබේ ප්‍රසිද්ද [/FONT][FONT=&quot]Private University [/FONT][FONT=&quot]එකක [/FONT][FONT=&quot]IT Degree [/FONT][FONT=&quot]එක පටන් ගත්තා . ඒ කාලේ [/FONT][FONT=&quot]AL Results [/FONT][FONT=&quot]බැලුවේ 3 වෙනි අවුරුද්ද පටන් ගද්දි .. එතකන් ඕන නෑ.. එහෙදි මගේ දෙවෙනි [/FONT][FONT=&quot]Girl[/FONT][FONT=&quot]Friend[/FONT][FONT=&quot] සෙට් උනා .. එයා එක්ක කැම්පස් එකේ වැඩ [/FONT][FONT=&quot]Repeat [/FONT][FONT=&quot]මුකුත් නැතුව හොදට කරගෙන ගියා හොද [/FONT][FONT=&quot]GPA[/FONT][FONT=&quot] එකක් එක්ක . එත් 3 වෙනි අවුරුද්ද වෙනකන් [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]කරගන්න ඕන උනේ නැ මට. [/FONT][FONT=&quot]Girl[/FONT][FONT=&quot] කොයි තරම් කිව්වත් ඇහුවෙත් නෑ .මම ගෙදරට විස්තර කියල තිබ්බේ නෑ . ඒ හන්ද එයාල දන්නෙත් නෑ .[/FONT]


    [FONT=&quot]අවුරුදු දෙකක් ඉවර කරලා [/FONT][FONT=&quot]Degree[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]Hold[/FONT][FONT=&quot] කරා මම . අම්මට විතරක් විස්තර කිව්වා .. අවුරුදු දෙක [/FONT][FONT=&quot]Complete [/FONT][FONT=&quot]කියන්නේ [/FONT][FONT=&quot]Diploma in IT[/FONT][FONT=&quot].. ඒක හරි. ඊට පස්සේ 2017 දී ආයේ [/FONT][FONT=&quot]AL[/FONT][FONT=&quot] කරා 3 වෙනි පාරට . දැන් තමයි ලොකුම අවුල ..[/FONT]


    [FONT=&quot]මට හිතාගන්න බෑ මොනවද කරන [/FONT][FONT=&quot]Subjects[/FONT][FONT=&quot] කියලා .. එළකිරි එකෙන් ඇහුවත් එක්ක මන් .. [/FONT][FONT=&quot]Ideas [/FONT][FONT=&quot]දීල තිබුන කට්ටිය . මාස 6කින් වගේ ගොඩ දාගන්නත් ඕන . ජනවාරිත් පහු උනා ඔහොම හොයද්දී ... දැන් හොදටම රත් වෙලා උන්නේ . තාම [/FONT][FONT=&quot]Notes[/FONT][FONT=&quot] මුකුත් නෑ. අන්තිමට තීරණේ කළා [/FONT][FONT=&quot]Media , Business Studies , ICT [/FONT][FONT=&quot]කරන්න ..[/FONT][FONT=&quot] Other [/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]Stream [/FONT][FONT=&quot]එකට වැටෙන්නේ ...[/FONT]


    [FONT=&quot]හැම තැනම මගේ වැඩේට හරියන [/FONT][FONT=&quot]class [/FONT][FONT=&quot]එකක් හොයද්දි එළකිරි එකේ අයියා ([/FONT][FONT=&quot]rocat90) කෙනෙක් [/FONT][FONT=&quot]BS Class [/FONT][FONT=&quot]එකක් දාල තියනවා දැක්කා [/FONT][FONT=&quot]Thread [/FONT][FONT=&quot]එකක් .. නම [/FONT][FONT=&quot]Chathura Rangana.. Class [/FONT][FONT=&quot]එක මොරටුවේ . ගියා ඒකට.. ළමයි ටිකක් උන්නා . පුදුම කට්ටක් කෑවේ ඒ ළමයි ටික ගොඩ දාල දෙන්න . [/FONT][FONT=&quot]Tute[/FONT][FONT=&quot] වලට පොත් වලට අතින් කයිට් .. ලාබයක් නෑ එයාට ගිය වියදමේ හැටියට . එතන [/FONT][FONT=&quot]class [/FONT][FONT=&quot]එකේ ප්‍රශ්නයක් හන්ද [/FONT][FONT=&quot]class[/FONT][FONT=&quot] කෝට්ටේ එයාගේ ගෙවල් ගාව පන්සලට ගත්තා . ගමේ [/FONT][FONT=&quot]Commerce [/FONT][FONT=&quot]කරපු කොල්ලෝ සෙට් එකක් උන්නේ 8ක් විතර .. සතියට දවසක් තියෙන්න ඕන [/FONT][FONT=&quot]Class [/FONT][FONT=&quot]දවස් දෙක තුන දාගෙන [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] අම්බානක පේපර් කරගෙන ඉගැන්නුවා . සත පහක් වැඩියෙන් ගත්තේ නෑ .. මහ [FONT=&quot]රෑ[/FONT] ජාමේ කෝල් කරලා දෙයක් ඇහුවත් නැගිටන් කියල දුන්න ලොස් නැතුව . වැඩ කරා නෙමේ අපි. වැඩ බලෙන් කෙරෙව්වා .[/FONT]


    [FONT=&quot]ඊළගට [/FONT][FONT=&quot]Media[/FONT][FONT=&quot] Class[/FONT][FONT=&quot] එක. ඒක [/FONT][FONT=&quot]Set[/FONT][FONT=&quot] උනේ කැම්පස් එක ඉස්සරහ දාල තිබුන බැනර් එකකින් . අපරාදේ කියන්න බෑ. [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]මේ කාලෙන් මෙහෙම කරගන්න කියල [/FONT][FONT=&quot]Full Plan[/FONT][FONT=&quot] එකක් ගහල පට්ටම [/FONT][FONT=&quot]Motivation [/FONT][FONT=&quot]එකක් දුන්නේ එයා තමා .. නම ගයාන් ඉද්දමල්ගොඩ . මගේ ප්‍රශ්න ටික කිව්වම මෙහෙම මේ ටික කරගමු කියල දුන්නු ගැම්ම කියල වැඩක් නෑ .. මාස [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]ක් වගේ තමා එයාගේ [/FONT][FONT=&quot]class [/FONT][FONT=&quot] ගියේ.. අපරාදේ කියන්න බෑ [/FONT][FONT=&quot]Media [/FONT][FONT=&quot]කියන එක ඇගටම වදින්න ඉගැන්නුවා. ඒ වගේම එයාගේ නෝනා .ඉනෝකා මිණිපළඟ මිස් . එයත් Media උගන්නන්නේ .. අන්තිම දවස් ටිකේ Revision කරලා MCQ Paper එකට ලොකුම ලොකු උදව්වක් කරා . ඒකෙන් තමයි A එක ෂුවර් උනේ ..[/FONT]


    [FONT=&quot]අනික් එක [/FONT][FONT=&quot]ICT [/FONT][FONT=&quot]නේ.. [/FONT][FONT=&quot]ICT Class [/FONT][FONT=&quot]කරන කෙනෙක් හෙව්වෙත් එළකිරි එකෙන්මයි . ඒකට [/FONT][FONT=&quot]Reply[/FONT][FONT=&quot] එකක් දාල තිබුන . ඒකට කතා කරලා ඒ [/FONT][FONT=&quot]Class [/FONT][FONT=&quot]එකත් සෙට් කරගත්ත ..[/FONT][FONT=&quot]IT[/FONT][FONT=&quot] ගැන නම් ලොකු බයක් තිබුනේ නෑ කැම්පස් එකේ කෙරුණු හන්ද . ඒ මිස්ගේ නම තනුජි මිස් .. මුල ඉදන්ම ඔක්කොම ටික විබාගේ ලං වෙද්දී උගන්නල ඉවර කළා. ඒ ඉගැන්නිල්ලට වැඩ කරන එකෙක් නම් [/FONT][FONT=&quot]A [/FONT][FONT=&quot]එකක් ගන්නේ ගේමක් නැතුව . එත් මම අනික් සබ්ජෙක්ට් දෙක ගැන බයෙන් උන්නේ . එවටමයි වැඩ කලේ ..ඉතින් [/FONT][FONT=&quot]IT[/FONT][FONT=&quot] ලොකුවට කෙරුනේ නෑ.. අන්තිම දවස්[FONT=&quot] ටිකේ IT ඔක්කොම ආයේ මතක් කරලා Sho[FONT=&quot]rt Notes, Paper[FONT=&quot] ටික [FONT=&quot]හදල[/FONT] පට්ට සපෝට් එකක් දුන්න මගේ Girl F[FONT=&quot]r[FONT=&quot]iend. [FONT=&quot]කටේ බලේට එව්වනම් කෙරෙව්වේ .. :angry::angry:[/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]


    [FONT=&quot]කොහොම හරි විබාගේ ඉවර වෙලා [/FONT][FONT=&quot]Results [/FONT][FONT=&quot]ආව ...මට [/FONT][FONT=&quot]Results [/FONT][FONT=&quot]එනකන් ෂුවර් එකක් තිබුනේ නෑ ..මටම පුදුමයි .. මාස 5ක වගේ ප්‍රථිපලේ....

    Media - A
    [FONT=&quot]BS [FONT=&quot]-[/FONT][/FONT] C
    [FONT=&quot]ICT - C
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]General English - A

    [FONT=&quot]Z-Score - 0.9404
    [FONT=&quot][FONT=&quot]D.Rank - 85
    [FONT=&quot]Island Rank - 370[/FONT]
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

    [FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]දැන් ආයේ කැම්පස් එකේ වැඩ පටන් ගත්ත .. අන්තිම අවුරුද්දේ වැඩ කරන් යනවා (B.Sc in IT) . අද වෙනකන් ඔක්කොම ප්‍රශ්න ඉවසන් ලග උන්නු අම්මටයි [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]GirlFriend [/FONT][FONT=&quot]ටයි .. රත්තරන් ගුරුවරු 3 දෙනාටයි ගොඩාක් පින් . මේ වැඩ ටික ට [/FONT][FONT=&quot]elakiri.com[/FONT][FONT=&quot] එකෙන් ලැබුණු උදව්ව ඒ වගේමයි ..
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මම මේක දාන්න හිතුනේ මට [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]කෙලවෙලා ඉන්දි මෙහෙම [/FONT][FONT=&quot]Thread [/FONT][FONT=&quot] එකක් දැක්කත් මම හිත හදාගත්ත ඒවා බලල .. [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]තනියම පාඩම් කරලා ගොඩ දාගන්න පුළුවන් . එහෙම කරපු අයත් ඉන්නවා . එත් මන් වගේ උනුත් ඉන්නවනේ . ඊටත් වඩා මම කැමති මට වගේම [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]කෙලවෙලා ජිවිතේ කලකිරිලා ඉන්න එකෙක් මේකෙන් දෙයක් ගන්නවා නම් .. මට වගේම අවුලක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ පාර ෂුවර් එකටම [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]ගොඩ දාගන්න සිරාවටම ඕන නම් මන් ඉගෙන ගත්ත මගේ ගුරුවරු 3 දෙනාගේ නම්බර් මෙතන පහලින් දාන්නම් . කෝල් කරලා බලන්න . කියන්න ප්‍රශ්නේ .. ජිවිතේ ගොඩ දාගන්න .. කැමති කෙනෙක් බම්ප් එකක් දාන්න .. මට කරන්න පුළුවන් උදව්වක් තියේනම් [/FONT][FONT=&quot]PM [/FONT][FONT=&quot]එකක් දාන්න ..[/FONT]


    [FONT=&quot]ගයාන් ඉද්දමල්ගොඩ සර්[/FONT][FONT=&quot] (Media) - 0772991425
    [FONT=&quot]ඉනෝ[FONT=&quot]කා මිණිපළඟ මිස් [/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot](Media) - 0773974147[/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot]තනුජි මිස්[/FONT][FONT=&quot] (ICT) - 0789203200[/FONT]
    [FONT=&quot]චතුර රංගන සර් [/FONT][FONT=&quot](BS) - 0717080029 - http://www.elakiri.com/forum/member.php?u=452168
    [/FONT]
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    http://www.elakiri.com/forum/member.php?u=452168

    images


    ඔන්න කියපු විදිහට වැඩේ කරලා දුන්න .උබ ක්ලාස් ආවේ උපරිම දවස් 6 විතර අන්තිම මාසේ .කොමස් ගැන කිසිදෙයක් නොදැන .. එනිසා මේ ප්‍රතිපලය තවත් සුපිරි රිසුල්ට් එකක් වෙනවා ,මගේ එලේවල් ජිවිතේ ...
    සුබ පැතුම්​
     
    Last edited:
    • Like
    Reactions: manarrow

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    bump. patta story eka. meke A/L karana, karanna inna unta hoda paadamak. igena ganilla igena ganna thiyena kaale pissu natanna puluwan kaale aawama.
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මටත් ලියන්න දෙයක් තියනවා ඉතින්..

    ඔයා එලකිරියේ ක්ලාස් එකක් හොයද්දි පීඑම් එකක් දාලා Thanuji මිස්ගේ ICT ක්ලාස් එක (Exam Preparation Center Malabe) ගැන විස්තර දුන්නේ මම තමයි..

    ලියන්න දේවල් ගොඩක් තියෙනවා.. හෙමිහිට ලියලා දාන්නම්..



    :rofl::rofl:


    ලංකාවේ තියෙන අජුතම සබ්ජෙක්ට් එක තමයි ICT කියන්නේ. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. ගොඩක් ළමයි අනාගන්නත්, කෙලවෙන්නෙත් හේතුව වෙන්නේ ළමයිගේ වැරදි නෙමෙයි ටියුෂන් ගුරාගේ වැරදි.. කෙටියෙන් කිවොත් ළමයි ටියුෂන් යන්නේ රැල්ලට.

    o-HELEN-FLANAGAN-570.jpg




    ලමයිගෙන් 90%ක් නැත්නම් බහුතරයක් ටියුෂන් හොයාගෙන යන්නේ මේ හෙම - මචන් අර මිස්ගේ තනේ මෙච්චරයි.. බුරිය පේනවා.. පුක මෙච්චරයි.. හානේ ඒ මිස් ලස්සනයි.. අනේ අර සර් ගේ ලස්සන. ප!#$@#@ සුදුවට ඇති.. ඔයාලත් යනවද..කෙල්ලෝ ඔක්කොම සර්ට ලයින්.. ළමයි ගොඩක් ඉන්නවද..නැත්නම් තාප්ප පුරා පෝස්ටර් ගහලා තියෙනවා රූප සුන්දරී වගේ ටියුෂන් නෝනගේ ෆොටෝ දාල ආකල්පයක් නෑ. A ළමයි 100ක් බිහිකලා(කාසල් එකේ වෙන්න ඇති) . ළමයි සියල්ලම සමත්.. විකල්පයක් නෑ කියල එහෙම හිටං..



    මට වගකීමෙන් ලියන්න පුළුවන් විධිමත් අධ්‍යාපන සුදුසුකම් තියෙන අය ඉන්නේ 10%යි වෙන මම උඩ quote කරපු එක ඇතුලේ තියෙන හොර ටියුෂන් ගුරෝන්ට උපාදියක් තියා කමිනියුකේෂන් එකක ඩේටා එන්ටට්‍රි ජොබ් එකක්වත් කරන්නවත් සුදුසුකම් නෑ ..


    O/L A/L ICT කරන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි කාරනා ටිකක් ලියන්නම් වලේ නොවැටී A එකක් ගන්න හරිම පාරේ යන්න.

    1) කැම්පස් යන ළමයි ටියුෂන් මාස්ටර්ලා, කැම්පස් ගියපු ටියුෂන් මාස්ටර්ලා,මොඩ්ලින් කරන ටියුෂන් මාස්ටරීලා , වෙන ජොබ් එකක් කරන ගමන් පාට්ටයිම් උගන්වන ටියුෂන් මාස්ටර්ලා, එකී මෙකී නොකී ඕනිම කෙනෙක්ට IT උගන්නන්න පුළුවන් එත් රජයේ ICT කියන විෂය ධාරාව උගන්නන්න බෑ (අනික් සබ්ජෙක්ට් වලටත් ටිකක් අදාලයි මේ කතාව) . වගකීමෙන් කියන්නේ, විෂය ධාරාව අලුත් කරන ඒවා, අර්ධ වාර්ෂික විභාග වල පේපර් හැදෙන හැටි, අන්තිමට සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විබාගයේ ප්‍රශ්න හැදෙනහැටි, විෂය ධාරාවේ සිමාවන්, දැනට තියන විෂයධාරාවට ඉක්මනින් යාවත්කාලින වෙන දේවල්, වැඩිපුර අවධානය යොමුකරන කිසි දෙයක් මම ලියපු වර්ගයේ ටියුෂන් මාස්ටර්ලා දන්නේ නෑ..එක නිසා ICT වලට පන්ති යනවා නම් අනිවාර්යෙන් රජයේ පාසලක ICT විෂය නිර්දේශය පමණක් උගන්වන, ගුරුවරයෙක් හෝ ගුරුවරියකගේ පන්තියක් පමණක් තෝරාගන්න (SLTS) එහෙම ගුරුවරයෙක්ගේ උනත් කොලිෆිකේෂන් අහන්න බය වෙන්න එපා. හරිම කෙනෙක් නම් සහතිකයේ කොපියක් පන්තියේ ගහලම තියෙයි, තිබුනේ නැත්නම් ඉල්ලලා හරි බලන්න මොකද, හොරු ගොඩයි. උගන්නවන ඉස්කෝලේ මොකක්ද කියලත් හොයලා බලන්න..

    තවත් කියනවා නම් එහෙම උගන්නන ටියුෂන් මාස්ටර් කෙනෙක් ට AL එක්සෑම් පේපර් එක ලියන්න දුන්නොත් උඩ බිම බලනවා. A එකක් තියා C එකක්වත් ගන්න බෑ. කැම්පස් ගිය පමණින්, IT උපාදියක් කල පමණින් ICT උගන්වන්න බෑ. වෘර්තීය ප්‍රවීණතාවය කියන එක මේකෙදි බලපානවා. O/L , A/L ICT පේපර් එක ලංකාවේ මොනම කැම්පස් ගිය ජගතෙකුටවත් සිලබස් එක දන්නේ නැත්නම් ලියන්න බෑ..


    2) ICT ටියුෂන් පන්තියක් නම් කළු ලෑල්ලට පමණක් සිමා නොවී ප්‍රමාණවත් ලැබ් එකක් සමග එක ළමයෙකුට කම්පියුටරයක් තියෙන තැනක් තෝරාගන්න. ප්‍රැක්ටිකල් නැතිව කොලේ ලියලා ප්‍රෝගැමින් කොටස් ඔළුවට යන්නේ නෑ. එහෙම ICT කරන්නත් බෑ

    3) සමහර පන්ති තියෙනවා වෙන වෙන අයගේ ටියුට්ස් හෝල්සේල් ෆොටෝකොපි ගහලා නමක්වත් නැතිව දෙන. ඒ පන්තියේ උගන්නන්නේ ගුරුවරයාගේ දැනුම නෙමෙයි වෙන ගුරුවරයෙක්ගේ දැනුම. තේරෙන්න ලියනවා නම් ""ස්ටේජ් එකක කතාවක් කරන්න තියෙනවා නම් වෙන එකෙක්ට කියලා ලියාගෙන තමුන්ගේ වගේ කටපාඩමින් කියනවා"". කියන එකාටවත් සමහර කරුනුගැන අවබෝදයක් නෑ එහෙම එකේ ළමයිට තේරෙයිද?. මේ වගේම ටියුට් එකක් නිකුත් කරන්න අකමැති ගුරුවරු ගැනත් දෙපාරක් හිතන්න.

    4) මාස් ක්ලාස් සහ කණ්ඩායම් පන්ති - හොදම ඔප්ෂන් එක තමයි කණ්ඩායම් පන්ති

    5) ගුරුවරයා ළමයට සවන්දෙනවද කියන එක තමයි අන්තිමට බලන්න තියෙන්නේ. නොතේරුන දෙයක් ඇහුවම කියලා දෙනවා නම් අන්න හොද ගුරෙක්..

    6) ගුරුවරයෙක් තොරගන්නකොට අහන්න තියෙන ප්‍රශ්න කිපයයි , උගන්වන පාසලේ නම, අධ්‍යාපන සුදුසුකම්, ප්‍රමාණවත් විද්‍යාගාර පහසුකම්.


    අවාසනාවකට මම කියපු ආකාරයේ පන්ති අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් තමයි කොලබ දිස්ත්‍රික්කයේ තියෙන්නේ..එතකොට අනික් ඒවා ගැන හිතාගන්න..


    මම ICT ගුරෙක්වත්, හොර ටියුෂන් මාස්ටර් කෙනෙක්වත් නෙමෙයි.. මම ඉස්කෝලේ ගුරුවරයෙකුත් නෙමෙයි. එත් මම IT ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙක්. සමහර අයත් මාව හොදටම දන්නවා.

    ලංකාවේ ICT ගුරුවරයන්ගේ ෆේස්බුක් ගෘප් එකක ලගදි ලස්සන ටියුෂන් මොඩල් කෙනෙක් එක එක ප්‍රශ්න පොස්ට් කරකර ඒවාට ගුරුවරුන්ගෙන් උත්තර අහනවා. බේසික් IT ප්‍රශ්න. ඒවා අහන්නේ අනික් අයගේ දැනුම දියුණු කරන්නලු. එයාගෙන් ඇහුවම ඔයා මේ පොඩි ප්‍රශ්න වලටත් උත්තර දන්නේ නැද්ද කියල සද්ද නෑ මොකද ඒ ප්‍රශ්න වැස්සකට IT ඉගෙනගත්ත කම්පියුටරයක් තියෙන ඕනිම ගෝතයෙක් දන්නා ඒවා.. ගුරුවරයෙක්ද කියල ඇහුවම ඔවූලු.. ටික කාලයක් ගියාම මෙනන් එයාගේ ප්‍රොෆයිල් එකේ දාල තියෙනවා ළමයි 120ක් ඉන්න හොරණ පැත්තේ පන්තියක මයික් එකක් අතේ තියන් උගන්නනවා..ඒ ළමයි ටිකට ඉතින් පුතේ අබ සරණයි.. මේවගේ SCREEN CAPTURE උනත් මට දාන්න පුළුවන්..

    මම ලියන ඒවාට ගොඩක් අයගේ බිස්නස් කැඩෙන නිසා තරහා යනවා.. ඒවාට නම් මට කරන්න දෙයක් නෑ.. :rofl::rofl::baffled::baffled:

    හොර ගුරෙක් ලගට සෙට් වෙලා කෙලවෙනකන් දන්නේ නැති අම්මලා. පලවෙනි ටර්ම් එකෙන් පස්සේ ළමයිට ලකුණු අඩු උනාම අලුත් පන්ති හොයනවා.. එත් වැඩක් නෑ ඒ වෙනකොටත් පදනම වැරදියි, කාලෙත් ගිහිල්ලා.. ළමයා ලියන තරමක් ලියන්නේ බොරු. මුල වැරදුනාම ආයේ වෙනස් කරන්න හරිම අමාරුයි.. ඔහොම ඉඳලා විබාගේ ලංඋනාම ඉන්ජෙක්ෂන් පන්ති හොයනවා. එත් තේරුමක් නෑ. කෙලවෙනවා මයි. :no::no::no:

    ICT කියන විෂයට ලේසියෙන්ම A එකක් ගන්න පුළුවන්. කඩ්ඩ පුළුවන් නම් කඩු මිඩියම් එකේම කරනවා නම් තවත් හොදයි.. ප්‍රයිවට් යුනි යන්න ඉන්නවා නම් අනිවාර්යෙන් කඩ්ඩෙන් කරන්න මොකද අපි සිංහලෙන් ඉගෙනගත්තට IT කියන්නේ English වලින් ආපු සබ්ජෙක්ට් එකක්. (උදාහරණයක් අවශ්‍ය නම් කඩේකට ගිහිල්ල මට මූසිකයක් දෙන්න කියලා ඉල්ලලා බලන්න) :rofl::rofl::P:P

    උඩ හැමදේම ලිව්වේ වලේ නොවැටී A එකක් ගන්න.


    මල්ලියේ ඔයාගේ අනාගතේට සුභ පැතුම්! :yes::yes::yes:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මටත් ලියන්න දෙයක් තියනවා ඉතින්..

    ඔයා එලකිරියේ ක්ලාස් එකක් හොයද්දි පීඑම් එකක් දාලා Malabe Thanuji මිස්ගේ ICT ක්ලාස් එක ගැන විස්තර දුන්නේ මම තමයි..

    ලියන්න දේවල් ගොඩක් තියෙනවා.. හෙමිහිට ලියලා දාන්නම්..
    Mmis sahena wadek wge