Cryto වල අවසානය ටික ටික උදා වෙමින් තියෙන්නේ... BTC fees case එක නිසා දැන් BTC real usage එකක් නැති වීගෙන යන්නේ..BCH වලටත් බැරි උනා ඒ තැන ගන්න..
ඒ නිසා මිනිස්සු BTC buy කරන එක අඩු වෙලා තියෙන්නේ..trade උනොත් පමණයි BTC වලට value එකක් එන්නේ..පෙට්ටගම් වල BTC තියන් හිටියට BTC value එක එන්නේ trade වලින්..කවුරුවත් ගන්නේ නැහැ කියන්නේ..දවසින් දවස කඩා වැටෙනවා කියන එක..මේ විදියට වෙනසක් නොවී මාසයක්ති තිබුනොත් 5000-6000 කඩන වැටෙන එක සුවර්..එතනින් කඩන වැටෙනවා 1000-750 level එකට වෙනසක් නොවුනොත්..
750 level එකෙන් පස්සේ යටට යන්නේ නැහැ ලේසියෙන්..2 million BTC vanished වෙලානේ දැනටම private key අමතක වෙලා...තව සතොසිගේ 1 million HODL...
පුළුවන් අය තමන්ගේ investment එක ගන්න බලන්න feb 25 වෙද්දී වෙනසක් උනේ නැත්නම්..profit එක විතරක් තියෙන්න අරින්න...
Agreed! BTC walata wada hodata proform karana, fees adu options thiyeddi BTC walata kohomath kela wenawa... LTC ETH udata ei e paththen... loku fall ekai ei thami, eth awula thiyene ban BTC ekka anik coinsuth kadan watena eka

හැමෝම මුලින් හිතුවේ BTC fees case එක ගොඩ දාවි කියලා...අන්න උන් හොරාට සයිට් එකෙනුත් අයින් කරලා low fee කතාව + fast payment





