2015 January v 2018 January

2015 Jan v 2018 Jan

  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :P මේ පාර UNP[/SIZE]

    Votes: 81 15.1%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :yes: මේ පාර නිදහස් පක්ෂයට[/SIZE]

    Votes: 12 2.2%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 118 21.9%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 101 18.8%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :P මේ පාර UNP[/SIZE]

    Votes: 4 0.7%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :yes: මේ පාර නිදහස් පක්ෂය[/SIZE]

    Votes: 3 0.6%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 199 37.0%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 20 3.7%

  • Total voters
    538

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2015 මහින්දට ලැබුණු චන්ද බෙදීයාම :shocked:
    පොහොට්ටුව (91%) JVP (5%) UNP (2%) SLFP (2%)

    2015 මයිත්‍රීට ලැබුණු චන්ද බෙදීයාම
    පොහොට්ටුව (36%) JVP (32%) UNP (29%) SLFP (3%)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එළකිරි වාසීන්ගේ මනාප 400ක් ලැබී අවසන් :yes:

    1. පොහොට්ටුව - 242 (60%)
    2. JVP - 81 (20%)
    3. UNP - 68 (17%)
    4. SLFP - 10 (3%)

    tumblr_okrx3nq27b1rkd2bio1_250.gif
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Jan8 මයිත්‍රී . මේ පාර පොහොට්ටුවට​

    ජීවිතේට රෑවටුනේ නෑ මෙහෙම රෑවටිල්ලක්. හෙම්බිරිස්සාවට බෙහෙත් අරන් පිලිකාවක් හදාගත්තා. ආයේ නම් ජීවිතේට මගේවත් මම දන්න කිසිම කෙනෙක්ගෙවත් චන්දයක් මේ පොන්නයාගෙ සහ නිවට පබයාගේ හොර යමපාලනේට දෙන්නේ නෑත. අම්මපා! දෙයියම්පා! බුදුම්පා!​
     
    • Like
    Reactions: $Gangster$

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුව ගැන මිනිස්සුන්ගේ මාර පැහැදීමක්නේ තියෙන්නේ...... තාම අවුරුදු 2 හමාරයි නේද? මදැකොලා....
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Jan8 මයිත්‍රී . මේ පාර පොහොට්ටුවට​

    ජීවිතේට රෑවටුනේ නෑ මෙහෙම රෑවටිල්ලක්. හෙම්බිරිස්සාවට බෙහෙත් අරන් පිලිකාවක් හදාගත්තා. ආයේ නම් ජීවිතේට මගේවත් මම දන්න කිසිම කෙනෙක්ගෙවත් චන්දයක් මේ පොන්නයාගෙ සහ නිවට පබයාගේ හොර යමපාලනේට දෙන්නේ නෑත. අම්මපා! දෙයියම්පා! බුදුම්පා!​

    :rofl::rofl::rofl::rofl: :yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ සැරේ මොකක් වෙයිද බන් :rolleyes::rolleyes:
    අමුතුම සෙල්ලමක් මේ පාර තියෙන්නේ :P

    බලයේ ඉන්න ජනාධිපති, බලයේ ඉන්න අගමැති, විශ්‍රාම ගිය හිටපු ජනාධිපති අතරේ තුන්කොන් සටනක් :P
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අමුතුම සෙල්ලමක් මේ පාර තියෙන්නේ :P

    බලයේ ඉන්න ජනාධිපති, බලයේ ඉන්න අගමැති, විශ්‍රාම ගිය හිටපු ජනාධිපති අතරේ තුන්කොන් සටනක් :P

    හිටන්ගෙයි පොනිල්ගෙයි ආතල් තමා මරු :lol::lol::lol: