හිටන්ගෙයි පොනිල්ගෙයි ආතල් තමා මරු![]()


![]()
![]()
ඔය තියෙන්නෙ යස අගේට
යකොව්...


උඩ නම click කරාම automobile section එකට redirect වෙනවනේ.. 
හෙනයා;22774557 said:හෑහ්හ්හ්උඩ නම click කරාම automobile section එකට redirect වෙනවනේ..

![]()
![]()
මේ දවස් වල රස්නේ
ඉවසන්න බෑ බන්
එහෙමද..මෙහෙටත් වැඩි සීතලක් නෑ මාසෙකින් විතර වැස්සත් නෑ.ඔන්න මම පොහොට්ටුවට චන්දෙ දුන්නා

ජවිපෙට මේ පාර ටිකක් වැඩිවෙයි වගේPresidential My3, Parliament JVP, This time also JVP
මයිත්රිට දුන්න අය වෙන දෙන්න කෙනෙක් නැතිකමට ජවිපෙට දෙන්නේ ඕවා හොර චන්දඔන්න මම පොහොට්ටුවට චන්දෙ දුන්නා
මම ඒක රතුපාට ගොඩට දානව පොහොට්ටුවෙන් අඩුකරලා
ඡන්ද දවසෙ අලියටයි අතටයි දෙකටම කතිරෙ ගහල වරෙන් 2015 ජනවාරි 8 මහා විප්ලවය පාවා දෙන්ඩ එපා හිටං![]()




ඕවා හොර චන්දමම ඒක රතුපාට ගොඩට දානව පොහොට්ටුවෙන් අඩුකරලා
![]()







ඕකුන්ට සීයට පනහක් හම්බෙන්නේ නෑ උපරිම 35% - 40% වගේ තමා
50% වැඩියෙන් පොහොට්ටුව ගත්තොත් ගෝටා ජනාධිපති වෙයි![]()