

plane ekata ekak set karanna baluwe









හෙන ලොකු *ට්ටක් වැටුනොත් මල්ල හිල්වෙලා වැටෙයි නෙ
මේකේ සවිසක්තිය ගැන වගකියනවද කිලෝ කීයක් දරන්න පුලුවන්ද මල්ලට
එල එලා මන් ඉස්සර හිතන් හිටියේ උන් plane එකෙන් යන ගමන් දාන ඒවා කෙලින්ම පොළොවට වැටෙනවා කියල
ඒ කාලේ අහසේ plane එකක් යද්දී මන් ටක් ගාලා ගේ ඇතුලට දුවනවා
![]()

හෙන ලොකු *ට්ටක් වැටුනොත් මල්ල හිල්වෙලා වැටෙයි නෙමේකේ සවිසක්තිය ගැන වගකියනවද කිලෝ කීයක් දරන්න පුලුවන්ද මල්ලට
![]()
මේ ලගදි ප්ලේන් එකෙන් වැටුන ගූ තොගයක් අයිස් කුට්ටියක් වෙලා පොලවට වැටිලා ත්රෙඩ් එකකුත් ගියා


ඈ බන් ඒ කොහොමද

උන් ඒකේ කෑලි සීතකරණවලත් දාගෙන හිටියලු.වෙලාවට කෝවිලක් හදලා නෑ අයිස් නේ දියවෙනවනේ![]()
හම්මෝ ඒ ඇති
කොත්තු 3ක වගේ බරක් දරන්න පුළුවන්
හැබැයි කලිසමේ හිලක් මහන්න වෙනවා මේක එල්ලගන්න නං
හම්මෝ ඒ ඇතිහැබැයි කලිසමේ හිලක් මහන්න වෙනවා මේක එල්ලගන්න නං
![]()
![]()
the thinking guy

