MS Paint හද රැඳි දේ...

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    plane ekata ekak set karanna baluwe

    11.gif
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere

    tel.කණු උඩට නගින එවුන්ට හදිස්සියට මොකද කරන්නේ කියලත් දාහන්/අන්දහන් :D:D

    වැඩි දියුණු කරන ලද පරිසර හිතකාමී මල්ලකි.
    කණුවේ එල්ලා වුවද තැබිය හැක.
    වතුර සොයාගැනීම ඔබ සතු කාර්යයකි :yes:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    වැඩි දියුණු කරන ලද පරිසර හිතකාමී මල්ලකි.
    කණුවේ එල්ලා වුවද තැබිය හැක.
    වතුර සොයාගැනීම ඔබ සතු කාර්යයකි :yes:

    :lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    plane ekata ekak set karanna baluwe

    එල එලා මන් ඉස්සර හිතන් හිටියේ උන් plane එකෙන් යන ගමන් දාන ඒවා කෙලින්ම පොළොවට වැටෙනවා කියල
    ඒ කාලේ අහසේ plane එකක් යද්දී මන් ටක් ගාලා ගේ ඇතුලට දුවනවා
    :D:D
     
    • Like
    Reactions: inspiron
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    වැඩි දියුණු කරන ලද පරිසර හිතකාමී මල්ලකි.
    කණුවේ එල්ලා වුවද තැබිය හැක.
    වතුර සොයාගැනීම ඔබ සතු කාර්යයකි :yes:

    :D:D:D:D
    වතුර ඕනේ නෑ උක පිහිදාන කඩදාසි ට්කක් තිබ්බ නම් ඇතිවෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වැඩි දියුණු කරන ලද පරිසර හිතකාමී මල්ලකි.
    කණුවේ එල්ලා වුවද තැබිය හැක.
    වතුර සොයාගැනීම ඔබ සතු කාර්යයකි :yes:

    හෙන ලොකු *ට්ටක් වැටුනොත් මල්ල හිල්වෙලා වැටෙයි නෙ :baffled: මේකේ සවිසක්තිය ගැන වගකියනවද කිලෝ කීයක් දරන්න පුලුවන්ද මල්ලට :oo:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    එල එලා මන් ඉස්සර හිතන් හිටියේ උන් plane එකෙන් යන ගමන් දාන ඒවා කෙලින්ම පොළොවට වැටෙනවා කියල
    ඒ කාලේ අහසේ plane එකක් යද්දී මන් ටක් ගාලා ගේ ඇතුලට දුවනවා
    :D:D

    මේ ලගදි ප්ලේන් එකෙන් වැටුන ගූ තොගයක් අයිස් කුට්ටියක් වෙලා පොලවට වැටිලා ත්‍රෙඩ් එකකුත් ගියා :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    හෙන ලොකු *ට්ටක් වැටුනොත් මල්ල හිල්වෙලා වැටෙයි නෙ :baffled: මේකේ සවිසක්තිය ගැන වගකියනවද කිලෝ කීයක් දරන්න පුලුවන්ද මල්ලට :oo:

    කොත්තු 3ක වගේ බරක් දරන්න පුළුවන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :D:D
    ඈ බන් ඒ කොහොමද

    උන් ඒකේ කෑලි සීතකරණවලත් දාගෙන හිටියලු.වෙලාවට කෝවිලක් හදලා නෑ අයිස් නේ දියවෙනවනේ :baffled: