AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    මැරෙන්ඩ ක්‍රමයක් විදියට යොදාගන්ඩ අර බෑග් වැඩ කරන්නෙ කොහොමද?

    අපි නිකං උරේකින් ඔලුව වහගත්තම එන්ඩ එන්ඩ අමාරු වෙනවනෙ..

    අපි ප්‍රාස්වාස කරන වාතයමයි ආයෙ හුස්ම ගන්නෙ. ඒකනං අමාරුයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    දැම්මම මැරෙන්ඩ නෙමේ..
    අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්ඩ..

    මැරෙනවනං හොඳ ගේමක් දීලම මැරෙන්ඩ ඕන..

    මැරෙන්නෙ ඉතිං ආයෙ ලබන ආත්ම මීට වඩා හොඳ තත්වයක් බලාපොරොත්තුවෙන්.. :cool:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඇයි බං මැරෙන්නෙ. උඹත් මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්කො මාත් බෙහෙත් ගන්නව උන් කතා කරන විදියට අපේ හිතේ තියන හැම රෙද්දම කියවෙනව අපේ ප්‍රහ්නෙට උත්තරෙ උන් ලේසියෙන්ම කියනව. උන් දෙන බෙහෙත් බීපන්. මේ වගේ හදිසි තීරන ගන්නැටුව:yes:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මැරෙන්න ලේසි ක්‍රම නෑ හැම ක්‍රමයක්ම විඳවල මැරෙන්න තියෙන්නෙ. මැරුන උන් කියන්නෙ නෑ නෙමචන් අර බෑග් ක්‍රමේ නම් ලේසි කියල. ඒකත් අමාරු ඇති
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,486
    2
    53,983
    113
    උන් කතා කරන විදියට අපේ හිතේ තියන හැම රෙද්දම කියවෙනව

    උඹේ හිතේ තියෙන එව්වට ලේඩි ඩොක්ට කෙනෙක් එහෙම නං එක අපොයින්ට්මන්ට් එකෙන්ම බඩ වෙනව :yes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැම්මම මැරෙන්ඩ නෙමේ..
    අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්ඩ..

    මැරෙනවනං හොඳ ගේමක් දීලම මැරෙන්ඩ ඕන..

    මැරෙන්නෙ ඉතිං ආයෙ ලබන ආත්ම මීට වඩා හොඳ තත්වයක් බලාපොරොත්තුවෙන්.. :cool:

    උඹ මැරෙනවනම් පාර්ලිමේන්තුව ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා ඒකටත් පිලියමක් යොදලම මැරියන් මචං.....
    ඒක ජාති ජාතිත් පිං සිද්ද වෙන වැඩක්.
    උඹ ජාතික වීරයෙක් වෙයි.:D
     
    • Like
    Reactions: AnuradhaRa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මචං, අර හිටංවයි, පොනිලවයි, අනුර කුමාරයයි, පර්සියයි උගෙ පරම්පරාවයි මරාගෙන මැරියන්කො. ලංකාව සෑහෙන දියුණු වෙයි :yes:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ

    උඹේ හිතේ තියෙන එව්වට ලේඩි ඩොක්ට කෙනෙක් එහෙම නං එක අපොයින්ට්මන්ට් එකෙන්ම බඩ වෙනව :yes:


    පිරිමි ඩොකෙක් ට බං පෙන්නුවේ. මං හැම දේම කියුව. ඌ මට පිස්සෙක් කියුවෙත් නෑ. ගෑනු පෙරේතය කියුවෙත් නෑ. කෙලින් ම බෙහෙත් ටිකක් දුන්න. ඒවා බිව්වම පට්ට නින්දක් යන්නෙ. කුපාඩි දේවල් කරන්න ටයිම් නෑ. මං ටික දවසක් ඒ බෙහෙත් බීල නිදාගත්තා කිසිම කුපාඩි වැඩක් ඒ දවස් වල කරේ නෑ. අතේ මැරුවෙත් නැති තරම් කරන්න පන නෑ. පස්සෙ මං ඒ බෙහෙත් බොන එක අඩු කරා. දැන් පරන එකාම වෙලා අයිත්. උඹට කියන්න ඩොකා මට පිස්සෙක් කියුවෙ නෑ. හරිම හොඳයි මානසික වෛද්‍යවරු:love:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැම්මම මැරෙන්ඩ නෙමේ..
    අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්ඩ..

    මැරෙනවනං හොඳ ගේමක් දීලම මැරෙන්ඩ ඕන..

    මැරෙන්නෙ ඉතිං ආයෙ ලබන ආත්ම මීට වඩා හොඳ තත්වයක් බලාපොරොත්තුවෙන්.. :cool:

    උබට ජාතික වීරවරයෙක් වෙලා මැරෙන්න ඕනේ නම් ඔය දියවන්නවේ මැද්දේ තියෙන බිල්ඩින් එකේ කට්ටියම ඉන්න වෙලාවක උබත් එක්කම ෆ්ලැට් වෙන්න ගෙමක් දීපන්. අනිත් අතට උබට දිව්‍ය සැප සම්පත් ලබන්න පුළුවන් තරම් ලොකු පුණ්‍යකර්මයක්.
     
    • Like
    Reactions: AnuradhaRa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි බං මැරෙන්නෙ. උඹත් මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්කො මාත් බෙහෙත් ගන්නව උන් කතා කරන විදියට අපේ හිතේ තියන හැම රෙද්දම කියවෙනව අපේ ප්‍රහ්නෙට උත්තරෙ උන් ලේසියෙන්ම කියනව. උන් දෙන බෙහෙත් බීපන්. මේ වගේ හදිසි තීරන ගන්නැටුව:yes:

    ubath beheth gannawada bn.? :shocked:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Podi Silva - පොඩි සිල්වා;22775921 said:
    ඒ නොමැරී මැරෙන විදියනේ බන් :baffled::baffled:

    එක තමයි බන් මමත් කිව්වේ, කෙනෙකුට මැරෙන කියලා දෙන එක කොච්චර පවක්ද බන්, ඒ වගේද ඌට නොමැරී මැරෙන හැටි කියලා දුන්නම මට පව් සිද්ධ නොවීම ඌට මරණය ලඟා කරගන්න පුළුවන්.

    Kill-two-birds-with-one-stone.jpg
     
    එක තමයි බන් මමත් කිව්වේ, කෙනෙකුට මැරෙන කියලා දෙන එක කොච්චර පවක්ද බන්, ඒ වගේද ඌට නොමැරී මැරෙන හැටි කියලා දුන්නම මට පව් සිද්ධ නොවීම ඌට මරණය ලඟා කරගන්න පුළුවන්.

    Kill-two-birds-with-one-stone.jpg

    :lol::rofl:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ubath beheth gannawada bn.? :shocked:


    මට එන්න එන්නම නරක සිතුවිලි එන එක වැඩි උනා. මං දවස් ගානක් ගෙදර කොට්ටෙ දෙකට නමල ගල් කපන්නත් ගත්තා. නෑයින් දැක්කත් නරක සිතුවිලි එන්න ගත්තා හිතට. උඹට කියන්න අතේ ගහන්න හිතේ මවපු නැති දෙකයක් නෑ. අම්ම තාත්තව ඇරෙන්න හැම දෙයක්ම මතක් කර්ල අත මැරුවා. එන්න එන්නම මන් වීක් උනා. මට තේරුනා එන පොට හරියන්නෑ කියල. තොරන් පොලක්,මියුසිකල් එකක් වගේ කෙල්ලො පිරෙන තැනකට ගියොත් කෙල්ලන්ගේ පුක මිරිකන්න ගත්තා. බස්වල යන කෙල්ලො හිර වෙවී යන කොට මැදින් යද්දි මං ගැටේ මට හිරවෙන්න තද කරනව. ඒව නම් අතවරද මංදා මට ඔක්කොම එපා වෙලා ගියා කලුතර ෆිලිප්ස් හොස්පිටල් එකේ මනෝ වෛද්‍යවරයෙක් ලගට. ගිහින් අකුරක් නෑර ඔක්කොම කියුව. කියුවා කියන්නෙ ඩොකා දන්නෙම නැතුව මගේ කටින් ගත්තා උන් කතා කරන විදියට දන්නෙම නැතුව ඔක්කොම කියවෙනව. පස්සෙ මට බෙහෙත් දුන්නා. මනොරෙස්ට් අරවයි මේවයි ඒව මන් ගත්තා ගත්තාම පට්ට විදියට නින්ද යනව රෑ 8 ට ගත්ත කියන්නෙ. දන්නෙම නෑ හවස 12,1 වෙනව ඇහෙරන කොට කිසිම වැඩක් කරන්න බැරුව මාව සොලෝනීත වෙලා ගියා. එන්න එන්න දුර්ලව වෙන්න ගත්තා. පස්සෙ මේක බොන එක නවත්තලා පරන එකාම උනා. ඒත් උන්ගෙන් බෙහෙත් ගන්න එක හොඳයි හිත හැදෙනව