hodama ewa na bn lankawe, okkama ekai, meloa rahak na, horu ,, hodama ewa tamai, hosgator ., godaddy
Lankawe mona hosting company da ban. US walin reseller hosting VPS aran wikunana ekane karanne.
eta wada lesi kelinma ungen ganneka



ගෙවන මුදලට වටිනවා. ලක්ෂපති රහස් සීඩී එක ඉවර උනා මචං.
පැය 3ක විතර කාලයක් පුරාවට ඒ සර් සෑහෙන්න ක්‍රම කියලා දෙනවා. ගැටලුවක් තියෙන තැනක් නම් ඕන වෙලාවක අහගන්න පුලුවනි කෝල් එකක් දීලා. මේක GMC කිව්වේ කියලා කන්ටැක්ට් කරලා අහගන්න.
ගෙදරටම සීඩී එක ගෙන්නගන්නත් පුලුවනි. 

ගොඩාක් ප්‍රායෝගික කරුණු ඇසුරෙන් තමා මේ ඉගැන්වීම කෙරෙන්නේ. පහසු වෙලාවක කෝල් එකක් දීලා සීඩී එකක් වෙන් කරවාගන්න. 
මෙන්න මෙයාගෙන් ගන්න http://www.elakiri.com/forum/member.php?u=156430
සයිට් එක http://handyhost.net
මමනම් අවුරුදක් විතර පාවිචේ කරනවා කිසිම අවුලක් නෑ එයාගේ Hosting, SMS එකක් දාලා උනත් ඕනේ දෙයක් කරගන්න පුළුවන් ඕනේ වෙලාවක. මම එයාගෙන් ගත්ත VPS එක්ක මේ සයිට් එක Host කරලා තියෙන්නේ. http://sithuwilisatahan.com

worth buying. ලඩ්කාවේ හොස්ටිං වල හොස්ටිං කලා ඇති. ඔයත් කෝටිපතියෙක් වෙලා ලෝකේ ඉහලම හොස්ටිං කම්පැනියක ප්‍රීමියම් හොස්ට් එකක ඔයාගේ වෙබ් සයිට් එක හොස්ට් කරගන්න ආසයි නම් නුවන් සර්ගේ කෝටිපති රහස් සීඩී එක ගන්නගෙවන මුදලට වටිනවා. ලක්ෂපති රහස් සීඩී එක ඉවර උනා මචං.
පැය 3ක විතර කාලයක් පුරාවට ඒ සර් සෑහෙන්න ක්‍රම කියලා දෙනවා. ගැටලුවක් තියෙන තැනක් නම් ඕන වෙලාවක අහගන්න පුලුවනි කෝල් එකක් දීලා. මේක GMC කිව්වේ කියලා කන්ටැක්ට් කරලා අහගන්න.
ගෙදරටම සීඩී එක ගෙන්නගන්නත් පුලුවනි.
සර්ගේ කටහඬින්ම අහගන්නකෝ. තොග සීමිතයි මචං ඉක්මනින් ඔය නොම්මරේට කතා කරන්න. එලකිරියේ GMC කිව්වේ කියන්න බොහෝ දුරට ඩිස්කවුන්ට් එකක් දාලා දෙයි.
සර්ට මැලේසියාවේ ආර්ථික විද්‍යාව ගැන උපාධියක් තියෙනවා.ගොඩාක් ප්‍රායෝගික කරුණු ඇසුරෙන් තමා මේ ඉගැන්වීම කෙරෙන්නේ. පහසු වෙලාවක කෝල් එකක් දීලා සීඩී එකක් වෙන් කරවාගන්න.
දේශනය සවන් දෙන්න ක්ලික් කරන්න
![]()





මොකෝ බං promotion එකක්ද![]()
එකෙක් අහලා තිබ්බා ලේලන්ඩ් එකේ වැඩ කරන එකෙක් නැද්ද කියලා මං නුවන්ගේ නොම්මරේ දුන්නා. පොර කෝල් කරලා. හොඳ වෙලාවට ෆෝන් ඕෆ්. නැත්තම් අරූ ලේලන්ඩ් එකක් විකුණන්නම අහගන්නවාඔව් බං පොර මට ඇෆිලියේට් කමක් දුන්නා කොමිෂන් එකට පොල් පටෝනවා කිව්වාඑකෙක් අහලා තිබ්බා ලේලන්ඩ් එකේ වැඩ කරන එකෙක් නැද්ද කියලා මං නුවන්ගේ නොම්මරේ දුන්නා. පොර කෝල් කරලා. හොඳ වෙලාවට ෆෝන් ඕෆ්. නැත්තම් අරූ ලේලන්ඩ් එකක් විකුණන්නම අහගන්නවා




peekhosting.com
muge nam hodai. api host karala thiyenne meyagen. patta porak thama ithin