බස් කාරයා wrong side ගිහින් කරපු අපරාධය!

AnuradhaRa

Well-known member
  • වීල් කාරයත් ඔහොම හිතාගෙන දැම්මද දන්නේ නෑ බස් එක දැක දැක. හිටපන්කෝ බස් කාරයට මම හොඳ වැඩක් කරන්න මූ පාර මුගේ වගේ මේ පැත්තෙන් එනවා මමත් අයිනට ගන්නේ නෑ මාත් දානවා මැදටම කියල :baffled: අනිතිමට අයිනට ගත්ත ගොනා බේරුනා වීරයා හැප්පුනා.

    අඩේ ත්‍රීවීල් කාරයො ඕන තරං දකුණෙන් දානව බං වංගුවලදි, කැරි පකයො ඕකුන් හැඳිගෑවිලම පල
    බස් එක දකින්නෙ නෑ මම හිතන්නෙ. දෙන්නට දෙන්න දකින්නෙ නෑ බං..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හරි බං.. මම මේ සීන් එක ගැන විතරක්ම කියනව නෙවෙයි. මේකත් ඇතුළුව හෙමින් යන උන්ගෙ හයියෙන් යන උන්ගෙ කතාව ඕක. අද කාලෙ පෙලක් මිනිස්සු හුඟක් හදිසියෙන් පාරෙ යන්නෙ. වේගෙන් යනව නෙවෙයි 70ට යන්නෙ. නමුත් කොට කොට යන 3 දෙනෙක් සෙට් වුනොත් වාහන පෝලිම් හැදෙනව 3 තැනක. මොකද ඉරි කපනව, හයිස්පීඩ්, වාහන පෝලිම් ඉස්සර කරනවද, අනතුරුදායක ඉස්සරකිරීම් වගේ ඒවා බලාගෙන පොලීසියෙ අය ඉන්නව අස්සෙ මුල්ලෙ. ඉතින් හදිසියෙන් යන අය ඉස්සර කරගෙන යන්න බලන්නෙ. එහෙම ඉස්සරකරගෙන යන්න ඕන වෙන්නෙ නෑ පාර මැදම කොටන උන් ඔය තරම් නැතිනම්. අපූරුවට වාහන ටික යනව. ඉස්සර කරන්න ඕන වෙන්නෙත් නෑ. කෙටුවත් කමක් නෑ පාරෙ අයිනෙන් ගිහින්. මේ ගැනම කියනව නෙවෙයි අද තත්ත්වෙ කියන්නෙ.

    මෙතන හෙඩ් ලයිට් ගහල අයින් කරපු වාහනේ ඔයිට වඩා තව පැයට කිලෝමීටර් 10ක් වේගෙන් ගියා නම් ඔය වීල් කාරය ඉස්සර නොකරන්න තිබ්බ. ඉස්සර කරපු සම්පූර්ණ වරද වීල් එකේ, සරලවම මේ 100% අවුලේම නම් වරද තනිකරම බස් සක්කිලියගෙ. ඒක වෙනසක් නෑ.

    මැරෙන්න තියෙන එකා ආකහේ හිටියත් මැරෙනව ඉතින්.

    ඕනේවට වඩා හෙමින් යන් එකත් මල වදයක්, 70යන්ඩ තියේනම් යන්ඩ ඕන, නැත්තං පොඩ්ඩක් අයින් කරන් යන්ඩ ඕන පිටිපස්සෙන් වාහන් එද්දි, මිනිස්සු කන්නාඩිවත් බලන්නෙ නෑනෙ ඔහේ යනවා :eek: එක්කො සමහර අය ඉස්සර කරන්ඩ වගේ මැද්දට කරන් යනවා ඒ ඕවර්ටේක් කරන්නෑ , පිටිපාස්සෙන්ම එන එකාටවත් ඉස්සර කරගන්ඩ බෑ :eek:
     
    AnuradhaRa

    Well-known member

  • මාත් හෙන බයයි පස්ස ඉබින ගානට ලං වෙද්දි කට්ටිය වේගෙන් යද්දි , විශේශෙන්ම බස්, :sorry:

    අඩේ බස් කාරයො බයික් පිටිපස්සෙන් තියන් යනව කියල වැඩක් නෑ බං.. :angry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වීල් කාරයත් ඔහොම හිතාගෙන දැම්මද දන්නේ නෑ බස් එක දැක දැක. හිටපන්කෝ බස් කාරයට මම හොඳ වැඩක් කරන්න මූ පාර මුගේ වගේ මේ පැත්තෙන් එනවා මමත් අයිනට ගන්නේ නෑ මාත් දානවා මැදටම කියල :baffled: අනිතිමට අයිනට ගත්ත ගොනා බේරුනා වීරයා හැප්පුනා.

    :( ත්‍රීවීල්, බයික් වගේ ඒවා තනිකර මරණ බං අද කාලෙ. අනික් වාහන වල ගියාම යුධ ටැංකියක ආරක්ෂාව ලැබෙනව නෙවෙයි කියන්නෙ. සාපේක්ෂව මොනම වාහනේක මූණට මූණ හැප්පුනත්, පැත්තෙන් වැදුනත් වැඩි ඩැමේජ් එකක් වෙන්නෙ වීල් බයික් වලට. ඒ වාහන කාණ්ඩ දෙකමයි නෙ වෙට්ටු දාගෙන ඔය වගේ අවදානම් විදියට පාරෙ යන්නෙ ගොඩක්ම. ඕවගෙ යන මිනිස්සු ජීවිතේ මරණෙට දාල වගේ යනව ඇත්තෙ. මම නම් පණ බයයි වීල් එකකට ගොඩවෙන්නවත්. බයික් එකක යනව නම් යන්නෙ ගොඩේ ගුරු පාරක වගේ විතරයි. මහ පාරෙ නම් යන්නෙ නෑ ලේසියෙන්. යන තැනකට වාහනේ යනව. වාහනේ නෑ නම් පාරෙ බස් එකේ යනව. බයික් එකක් තියෙනව එලියටවත් ගන්නෙ නෑ. වාහනේක ගිහින් හැප්පිලා මොනවහරි වුනත් බයික් එකක ගිහින් නිකන් පාරෙ වැටුනත් වෙන වාහනයක් හරි ඇඟ උඩින් යනව අද කාලෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mokadda bn head gahapu van eka karapu varadda... au mole pavichchi karala vahane paren ayin karala vahane giyapu ayage jeevitha beragatta eka varadida... van eka mulin happunath 3wheel eka apu vidiyata ekath kohomath van eke hari vadinawa...

    නැ නෑ අරූ කියන්නෙ වෑන් එක ඔයිට වඩා වේගෙන් ආවනං එතනදි බස් එකවත් වීල් එකවත් ඉස්සර කරන්නෙ නෑනෙ ඉඩ මදි හින්ද කියල :baffled:තව ඉස්සරහින් ඉන්න හින්දා
     
    AnuradhaRa

    Well-known member

  • ඕනේවට වඩා හෙමින් යන් එකත් මල වදයක්, 70යන්ඩ තියේනම් යන්ඩ ඕන, නැත්තං පොඩ්ඩක් අයින් කරන් යන්ඩ ඕන පිටිපස්සෙන් වාහන් එද්දි, මිනිස්සු කන්නාඩිවත් බලන්නෙ නෑනෙ ඔහේ යනවා :eek: එක්කො සමහර අය ඉස්සර කරන්ඩ වගේ මැද්දට කරන් යනවා ඒ ඕවර්ටේක් කරන්නෑ , පිටිපාස්සෙන්ම එන එකාටවත් ඉස්සර කරගන්ඩ බෑ :eek:

    ඉතිං ඒ වෑන් එක අයින් කරන් තමා යන්නෙ.. :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩේ ත්‍රීවීල් කාරයො ඕන තරං දකුණෙන් දානව බං වංගුවලදි, කැරි පකයො ඕකුන් හැඳිගෑවිලම පල
    බස් එක දකින්නෙ නෑ මම හිතන්නෙ. දෙන්නට දෙන්න දකින්නෙ නෑ බං..
    ඉතින් දැකල අරෙහෙම හිතල දැම්මත් ඔච්චරයිනේ :yes: මෙතැනදී නං දකින්නේ නෑ වගේ තමා :oo:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    ඕනේවට වඩා හෙමින් යන් එකත් මල වදයක්, 70යන්ඩ තියේනම් යන්ඩ ඕන, නැත්තං පොඩ්ඩක් අයින් කරන් යන්ඩ ඕන පිටිපස්සෙන් වාහන් එද්දි, මිනිස්සු කන්නාඩිවත් බලන්නෙ නෑනෙ ඔහේ යනවා :eek: එක්කො සමහර අය ඉස්සර කරන්ඩ වගේ මැද්දට කරන් යනවා ඒ ඕවර්ටේක් කරන්නෑ , පිටිපාස්සෙන්ම එන එකාටවත් ඉස්සර කරගන්ඩ බෑ :eek:

    හැමවෙලේම මේක ප්‍රායෝගික නැතත් ඉඩ තියාගෙනත් කොටනවට වඩා මේ විදියට යන එකයි මම නම් කරන්නේ. හදිසි නැතත් පාරෙ වෙන වාහන වලට කරදරයක් වෙන්නෙ නෑ. වේග සීමාවට අනුව හරියට පාරෙ ඩ්‍රයිව් කරලා වෙලාවට කලින් ගිහින් එතනට වෙලා හිටගෙන උන්නත් කමක් නෑ. පාරෙ කාටවත් වදයක් නොවී.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩේ බස් කාරයො බයික් පිටිපස්සෙන් තියන් යනව කියල වැඩක් නෑ බං.. :angry:

    බයේ බෑ, ඕකුන් එක පාට්ටම කපලා ඉස්සර කරලා ඉස්සරහා ගැප් එක දාද්දි බස් එකේ පස්ස එහෙම වැදුනත් ලාවට ඇති,

    ගිය සතියේ නිකවැරටියේ ගියා, වාරියපොල හරවා , ඒ හරියේ පාර ගොඩක් දුරට හීනි , බස් කාරයෝ ඉස්සර කරන විදිය දැක්කාම බඩ පපුව හෝස් ගාල ගියා :sorry:ලාවට බස් එකේ පස්ස වැද්නත් ඇති
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතිං ඒ වෑන් එක අයින් කරන් තමා යන්නෙ.. :angry:

    ඌ අයින් කරන් යන්නෙ බස් එක දැක්ක නිසානෙ සහ ඌ අයිනෙන් යනවා ඇති මම කියන්නෙ පොදුවේ වෙනතැන් වල එදේ ඔතන නෙමේ :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැමවෙලේම මේක ප්‍රායෝගික නැතත් ඉඩ තියාගෙනත් කොටනවට වඩා මේ විදියට යන එකයි මම නම් කරන්නේ. හදිසි නැතත් පාරෙ වෙන වාහන වලට කරදරයක් වෙන්නෙ නෑ. වේග සීමාවට අනුව හරියට පාරෙ ඩ්‍රයිව් කරලා වෙලාවට කලින් ගිහින් එතනට වෙලා හිටගෙන උන්නත් කමක් නෑ. පාරෙ කාටවත් වදයක් නොවී.

    :yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් දැකල අරෙහෙම හිතල දැම්මත් ඔච්චරයිනේ :yes: මෙතැනදී නං දකින්නේ නෑ වගේ තමා :oo:

    පෙනෙයිද කියහන්කෝ ඔච්චර ලගින් ඉද්දී වෑන් එකට උඩින් බස් එක :confused:

    මමනම් උස වාහන ඉස්සරහින් යද්දි රෝද යටිනුත් බලනවා පේන්නෙ නැතිවුනාම :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :( ත්‍රීවීල්, බයික් වගේ ඒවා තනිකර මරණ බං අද කාලෙ. අනික් වාහන වල ගියාම යුධ ටැංකියක ආරක්ෂාව ලැබෙනව නෙවෙයි කියන්නෙ. සාපේක්ෂව මොනම වාහනේක මූණට මූණ හැප්පුනත්, පැත්තෙන් වැදුනත් වැඩි ඩැමේජ් එකක් වෙන්නෙ වීල් බයික් වලට. ඒ වාහන කාණ්ඩ දෙකමයි නෙ වෙට්ටු දාගෙන ඔය වගේ අවදානම් විදියට පාරෙ යන්නෙ ගොඩක්ම. ඕවගෙ යන මිනිස්සු ජීවිතේ මරණෙට දාල වගේ යනව ඇත්තෙ. මම නම් පණ බයයි වීල් එකකට ගොඩවෙන්නවත්. බයික් එකක යනව නම් යන්නෙ ගොඩේ ගුරු පාරක වගේ විතරයි. මහ පාරෙ නම් යන්නෙ නෑ ලේසියෙන්. යන තැනකට වාහනේ යනව. වාහනේ නෑ නම් පාරෙ බස් එකේ යනව. බයික් එකක් තියෙනව එලියටවත් ගන්නෙ නෑ. වාහනේක ගිහින් හැප්පිලා මොනවහරි වුනත් බයික් එකක ගිහින් නිකන් පාරෙ වැටුනත් වෙන වාහනයක් හරි ඇඟ උඩින් යනව අද කාලෙ.
    වීල් හොඳා අතුරු පාරවල්වල යන්න :yes: ප්‍රධාන පාරවල්වල නං හෙන බයයි තමා උන්ගේ ඩ්‍රයිවිනුත් අන්තිමයි.

    ඒත් මෙතන වැරැද්ද නං වැඩියක්ම බස් එකේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වීල් හොඳා අතුරු පාරවල්වල යන්න :yes: ප්‍රධාන පාරවල්වල නං හෙන බයයි තමා උන්ගේ ඩ්‍රයිවිනුත් අන්තිමයි.

    ඒත් මෙතන වැරැද්ද නං වැඩියක්ම බස් එකේ.

    වැරැද්ද උගේ තමා, ඒත් අරූ මෝඩයිනේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    බයේ බෑ, ඕකුන් එක පාට්ටම කපලා ඉස්සර කරලා ඉස්සරහා ගැප් එක දාද්දි බස් එකේ පස්ස එහෙම වැදුනත් ලාවට ඇති,

    ගිය සතියේ නිකවැරටියේ ගියා, වාරියපොල හරවා , ඒ හරියේ පාර ගොඩක් දුරට හීනි , බස් කාරයෝ ඉස්සර කරන විදිය දැක්කාම බඩ පපුව හෝස් ගාල ගියා :sorry:ලාවට බස් එකේ පස්ස වැද්නත් ඇති

    කොහද උට්ටෝ ඒ හරියේ හීනි පාරවල් තියෙන්නෙ. පාදෙනියෙ ඉදන් කුරුනෑගලට තියන පාරට වඩා ඒ පාර කොච්චර හොදද? පාදෙනිය අනුරාධපුර පාර වගේ බයිසිකල් ලේන් එකක් නම් නෑ :rolleyes:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    හැමවෙලේම මේක ප්‍රායෝගික නැතත් ඉඩ තියාගෙනත් කොටනවට වඩා මේ විදියට යන එකයි මම නම් කරන්නේ. හදිසි නැතත් පාරෙ වෙන වාහන වලට කරදරයක් වෙන්නෙ නෑ. වේග සීමාවට අනුව හරියට පාරෙ ඩ්‍රයිව් කරලා වෙලාවට කලින් ගිහින් එතනට වෙලා හිටගෙන උන්නත් කමක් නෑ. පාරෙ කාටවත් වදයක් නොවී.

    Ane mnda ub wage gonek...Dan uba khmda hrytma kyne Othana kawda wega simaawata adaala drive karana eka Kyla? :lol: van kaaraya samahrwta adaala speed eken enwa wenta plwnne... pitipasse gypu wheel eka thama Gona wage overtake krnne...
     
    AnuradhaRa

    Well-known member

  • පෙනෙයිද කියහන්කෝ ඔච්චර ලගින් ඉද්දී වෑන් එකට උඩින් බස් එක :confused:

    මමනම් උස වාහන ඉස්සරහින් යද්දි රෝද යටිනුත් බලනවා පේන්නෙ නැතිවුනාම :baffled:

    :D:cool:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    බස් එක ඩ්‍රයිව් කරපු වේසිගෙපුතාව එල්ලලා මරන්න ඕන. එහෙමත් නැත්තම් bus එක රාජසන්තකයි. ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. No exceptions! නැත්තම් ඔය වගේම බස් ඩ්‍රයිව් කරන පොන්න හැත්ත ගණන් ගන්නෙ නෑ. බස් පොන්නයගෙ පවුලෙ උන්ට අර පවුලෙ ආබාධිත වෙන අයට ජීවිත කාලෙටම වන්දි ගෙවන්ඩ නියම කරන්න ඕන. :angry: සක්කිලි වීල් බල්ල නම් විහින් මැරෙන්නෙ. පොන්න හිඟන්නො එහෙන් මෙහෙන් දාගෙන ගිහින් කෙහෙල් ගහට කෙටුවාම මේක තමා වෙන්නෙ. :sorry: වීල් එකේ ගිය අර අහින්සක මිනිස්සුයි ළමයයි විතරයි පව්. :(

    ඔක්කොටොම වඩා ඉස්සරහින්ම පාර බ්ලොක් කරන් යන වසලයයි හෙඩ් ලයිට් ගගහ ලේන් එකම වහගෙන හැමනෙන බල්ලයි මේවට වක්‍රව හරි වගකියන්ඩ ඕන. වේගෙන් යන උන් වගේම හිමින් යන හිඟන බල්ලො හින්දත් සෑහෙන්න ඇක්සිඩන්ට් වෙන්න හේතු වෙනව. පාර වහගෙන උට පිටිපස්සෙන් වාහන පෝලිම් හදාගෙන මිනිස්සුන්ගෙ කාලෙ කන පාහරයො.

    balapan hodata mulin yana bike 2. un side eke line ekenuth eha gihin tamai yanne, ithin un wena monawa karannada bn ? anika kawda danne un ewale parata dammada kiyala ? anika wheel eke eka unath monawa karannada bn, u karanne aru side karapu nisa overtake karapu ekane, oka uba api kawru unath karanawa.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කොහද උට්ටෝ ඒ හරියේ හීනි පාරවල් තියෙන්නෙ. පාදෙනියෙ ඉදන් කුරුනෑගලට තියන පාරට වඩා ඒ පාර කොච්චර හොදද? පාදෙනිය අනුරාධපුර පාර වගේ බයිසිකල් ලේන් එකක් නම් නෑ :rolleyes:

    රෙද්ද තියෙනවා :angry:, පාදෙනිය පහුකරන් ගොඩක් දුර යද්දි හම්බෙන්නෙ නැද්ද හීනි හරියක් :eek:

    හෙට නිකවැරටියේ යනවා, කොයි හරියෙද කියලා හරියටම කියන්නම්කො :rolleyes: