හරි බං.. මම මේ සීන් එක ගැන විතරක්ම කියනව නෙවෙයි. මේකත් ඇතුළුව හෙමින් යන උන්ගෙ හයියෙන් යන උන්ගෙ කතාව ඕක. අද කාලෙ පෙලක් මිනිස්සු හුඟක් හදිසියෙන් පාරෙ යන්නෙ. වේගෙන් යනව නෙවෙයි 70ට යන්නෙ. නමුත් කොට කොට යන 3 දෙනෙක් සෙට් වුනොත් වාහන පෝලිම් හැදෙනව 3 තැනක. මොකද ඉරි කපනව, හයිස්පීඩ්, වාහන පෝලිම් ඉස්සර කරනවද, අනතුරුදායක ඉස්සරකිරීම් වගේ ඒවා බලාගෙන පොලීසියෙ අය ඉන්නව අස්සෙ මුල්ලෙ. ඉතින් හදිසියෙන් යන අය ඉස්සර කරගෙන යන්න බලන්නෙ. එහෙම ඉස්සරකරගෙන යන්න ඕන වෙන්නෙ නෑ පාර මැදම කොටන උන් ඔය තරම් නැතිනම්. අපූරුවට වාහන ටික යනව. ඉස්සර කරන්න ඕන වෙන්නෙත් නෑ. කෙටුවත් කමක් නෑ පාරෙ අයිනෙන් ගිහින්. මේ ගැනම කියනව නෙවෙයි අද තත්ත්වෙ කියන්නෙ.
මෙතන හෙඩ් ලයිට් ගහල අයින් කරපු වාහනේ ඔයිට වඩා තව පැයට කිලෝමීටර් 10ක් වේගෙන් ගියා නම් ඔය වීල් කාරය ඉස්සර නොකරන්න තිබ්බ. ඉස්සර කරපු සම්පූර්ණ වරද වීල් එකේ, සරලවම මේ 100% අවුලේම නම් වරද තනිකරම බස් සක්කිලියගෙ. ඒක වෙනසක් නෑ.
මැරෙන්න තියෙන එකා ආකහේ හිටියත් මැරෙනව ඉතින්.