Huawei nova 2i FACIAL RECOGNITION update

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Habai oya aluth update ekata ena face unlock eka 100% accurate nathuwa athi podi awul athi Eth mona awula thibunath mewage mid range ekata ewage option ekak ena eka gdk hodai mokada flag chip pH ekak kiyala Hari hitha hadaganna puluwan
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    Watch this video for how it would look

    https://www.youtube.com/watch?v=w8SfZeo7_ao

    yakoo oka ithin mage nexus 5x eketh thiyennne.. :confused:

    27496477_1796953023648599_1377725309_n.png
     
    Last edited:

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    X එකේ ඩොට් ප්‍රොජෙක්ටිං සිස්ටම් එක එක්කන් ඔව්වට හැරෙනවත් බෑ බං :lol:
    camera එකෙන් ෆේස් රෙකග්නයිස් ආව 2013 පෝන් වලත්, දැන් තියා අලුත් එකක් නෙමෙයි ඕක, accuracy නම් වැඩි ඇති.. :rolleyes: අනික මොන හරකද කියන්නෙ X එකේ රෙකග්නයිසිං ෆේල් කියල :lol::lol::lol::lol: මං ඇපල් නම් නෙමේ මං xiaomi
    රැල්ලට කියෙව්ව කියල වැඩක් නෑ බං හොඳ දේට හොඳයි නොකිය. :rolleyes::rolleyes:
     

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    335c617914f4764277bfe9fed7be4bf8_M.jpg


    මේ වන විටත් ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ජනප්‍රියත්වයට පත්ව තිබෙන Huawei nova 2i ස්මාර්ට්ෆෝන් උපාංගයට නව විශේෂාංගයක් එකතු වීමට නියමිත බව වාර්තා වේ.

    ඒ, උපාංගය unlock කිරීම සඳහා වඩාත් ආරක්ෂාකාරී පිළිවෙතකි.

    මේ අනුව මෙම උපාංගයට ඉදිරියේදී facial recognition තාක්ෂණය එකතු වේ. මේ අනුව උපාංගය unlock වන්නේ අයිතිකරුගේ මුහුණේ හැඩහුරුකම් හඳුනාගනිමිනි.

    මේ අනුව, Huawei nova 2i යනු facial recognition තාක්ෂණය එක්වන පළමු Huawei ස්මාර්ට්ෆෝන් උපාංගයද වනු ඇත.

    පවතින Huawei nova 2i උපාංග වල මෙහෙයුම් පද්ධති මෘදුකාංගය යාවත්කාලීන කිරීමෙන් අනතුරුව මෙම තාක්ෂණය ලබාගත හැකි යැයි පැවසේ.



    source - srilankamirror
    :yes::love::love: