උන්ටත්_බඩු_බනිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ බය උනේ IPL ගහන්න බැරිවෙයි කියලද කොහෙද බං :lol:
    අර එක පාරක් කකුල කැඩිලා කියල ප්ලේ කරන නැතුව ඉඳල IPL ගිහින් ලස්සනට wicket ගත්තේ.
    එතන ඉන්න crowd එකේ ගැම්මටද මන්ද පට්ට performance තියෙන්නේ අපේ එවුන් එකට ගියාම
    IPL නෙවේ ලංකාවට ගහන්න වෙන්නේත් නෑ එහෙනං. උගේ ක්‍රිකට් කොන්ත්‍රාත්තුවත් කැන්සල් කරාද කොහෙද අපේ උන් කකුල කඩාගෙන ඉන්න කාලේ. එහෙව් එකේ ඌ මොකටද නිකන් ඉල්ලගෙන පරිප්පු කන්නේ. :yes: තමන් ගැන බලන්න කවුරුත් නෑ පණ්ඩිත වැඩ කරන්න ගිහින් කරදරයක් උනාම.

    IPL විකට් නං මොනවද ඉන්දියන් ප්‍රාන්ත ගහන කබ්බෝ නෙ වැඩිහරියක් ඉන්නේ. අර ක්‍රිස් ගේල් එහෙමත් ගහන්නේ සට සට ගාල හයේ ඒවා. ඒ උනාට උන්ට ඉන්ටනැෂනල් එහෙම ගහන්න බෑ :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මාලිංග ටෙස්ට් වලින් විශ්‍රාම ගත්තේ කකුලේ ආබාධේ හින්දා නේද :oo: නැතුව නිකන් එකපාර අයින් උනා නෙවේ නෙ. මනුස්සය දිගටම ටෙස්ට් ගැහුවා නං මෙච්චරකල් ක්‍රිකට් ගහන්න බෑ රිටයර් වෙලා ගොඩක් කල්. :yes: ටෙස්ට් නොගහ ඉඳලත් කොච්චර කල් ආබාධ හින්ද ගෙදර හිටියද ටෙස්ට් ගැහුවා නං ඔය මනුස්සයට නැගිටින්නවත් වෙන්නේ නෑ.

    කකුලේ අබාදේ ආවේ ipl ගහලනේ කටුස්සෝ ..

    මාලිංගට බන්නවා නෙමේ එත් වාස් ගේ කැපකිරීම් එක්ක බලද්දී මාලිංග කරපු දෙයක් නැති තරම් :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න ක්‍රිකට් ගැන දැනීමක් තියෙන ඇගිල්ල දික් කරහම ඇගිල්ල දිහා බලන්නේ නැති මොළයක් තියෙන එකෙක්.:cool::yes:+

    Thmange mathayata ekaga una nisa uta cricket danuma thiyanawa...:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    IPL නෙවේ ලංකාවට ගහන්න වෙන්නේත් නෑ එහෙනං. උගේ ක්‍රිකට් කොන්ත්‍රාත්තුවත් කැන්සල් කරාද කොහෙද අපේ උන් කකුල කඩාගෙන ඉන්න කාලේ. එහෙව් එකේ ඌ මොකටද නිකන් ඉල්ලගෙන පරිප්පු කන්නේ. :yes: තමන් ගැන බලන්න කවුරුත් නෑ පණ්ඩිත වැඩ කරන්න ගිහින් කරදරයක් උනාම.

    IPL විකට් නං මොනවද ඉන්දියන් ප්‍රාන්ත ගහන කබ්බෝ නෙ වැඩිහරියක් ඉන්නේ. අර ක්‍රිස් ගේල් එහෙමත් ගහන්නේ සට සට ගාල හයේ ඒවා. ඒ උනාට උන්ට ඉන්ටනැෂනල් එහෙම ගහන්න බෑ :P

    :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරුසිරා;22781354 said:
    කකුලේ අබාදේ ආවේ ipl ගහලනේ කටුස්සෝ ..

    මාලිංගට බන්නවා නෙමේ එත් වාස් ගේ කැපකිරීම් එක්ක බලද්දී මාලිංග කරපු දෙයක් නැති තරම් :(
    ඉතින් දවසටම ඕවර් හතරක් දාන IPL එකේ ගහල ආබාධ උනා කියල කියනවනං දවසකට ඕවර් විස්සක් තිහක් දාන දවස් පහක් තියෙන ටෙස්ට් මැච් එකක් ඒ මනුස්සය ගහන්නේ කොහොමද කියල හිතන්නකෝ පොඩ්ඩක් :baffled: මාලිංගට ඉස්සෙල්ලම ඔය ආබාධේ එද්දී IPL කියල එකක් පටන්ගෙන තිබුනෙත් නෑ :yes: මනුස්සයට ඊට ඉස්සර ඉඳන්ම ඔය කකුලේ කෙස් එක තිබුනා. ඉතින් කැපකිරීම කියල කකුල කඩාගෙන සදහටම ක්‍රිකට් ගහන්න බැරිවෙන තත්වෙට පත්වුනත් කමක් නෑ උඹ ටෙස්ට් ගහන්නම ඕනේ උඹට මක් උනත් අපිට කමක් නෑ කියල කියන එක අසාදාරණයි නෙ.

    වාස් එහෙමත් IPL ගැහුවා පුළුවන් කාලේ නොගහ හිටියේ නෑ. වෙලාවට IPL පටන්ගද්දී එයාලගේ හොඳ කාලේ ඉවරයි. නැත්තන් බලාගන්න තිබුනා අර්ජුනලා අරවින්දලා එහෙමත් IPL වටවන්දනාවේ යන හැටි. :P
     
    anika vaaswai malingawai compare karanna ba...
    vaas kiyanne medium fast bowler kenek . eya ball karanna wadi energy ekek waya karanne na...
    malinga ehema namai uge bowling action ekath ekka puduma strain ekak denne uge agata,,,
    ochchara kal sellan karanna puluwan wechcha ekath pudumai malingata..
    hariyata baluwoth u tharam national team ekata mahansi wechcha ekak na...:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    anika vaaswai malingawai compare karanna ba...
    vaas kiyanne medium fast bowler kenek . eya ball karanna wadi energy ekek waya karanne na...
    malinga ehema namai uge bowling action ekath ekka puduma strain ekak denne uge agata,,,
    ochchara kal sellan karanna puluwan wechcha ekath pudumai malingata..
    hariyata baluwoth u tharam national team ekata mahansi wechcha ekak na...:yes:
    :yes: වාස් නිකන් අපේ කුලසේකර වගේ මිඩියම් පේස් නෙ දැම්මේ. මාලිංගගේ ඇක්ෂන් එකේ තමා අවුල ඇත්තේ ඉස්සරහට තියන කකුල නිකන් හරහට ඇඹරෙනවා වගේ අපිට උනත් තේරෙනවා ඒ ඇක්ෂන් එකට අත කරකවද්දී.

    මාලිංග කොහොමත් වාස්ට පස්සේ අපිට හිටපු හොඳම ෆාස්ට් බෝලර් :yes: මේ කචල් නොතිබුනානං සමහරවිට ඊට වඩා දුර යන්න තිබුනා අපරාදේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් දවසටම ඕවර් හතරක් දාන IPL එකේ ගහල ආබාධ උනා කියල කියනවනං දවසකට ඕවර් විස්සක් තිහක් දාන දවස් පහක් තියෙන ටෙස්ට් මැච් එකක් ඒ මනුස්සය ගහන්නේ කොහොමද කියල හිතන්නකෝ පොඩ්ඩක් :baffled: මාලිංගට ඉස්සෙල්ලම ඔය ආබාධේ එද්දී IPL කියල එකක් පටන්ගෙන තිබුනෙත් නෑ :yes: මනුස්සයට ඊට ඉස්සර ඉඳන්ම ඔය කකුලේ කෙස් එක තිබුනා. ඉතින් කැපකිරීම කියල කකුල කඩාගෙන සදහටම ක්‍රිකට් ගහන්න බැරිවෙන තත්වෙට පත්වුනත් කමක් නෑ උඹ ටෙස්ට් ගහන්නම ඕනේ උඹට මක් උනත් අපිට කමක් නෑ කියල කියන එක අසාදාරණයි නෙ.

    වාස් එහෙමත් IPL ගැහුවා පුළුවන් කාලේ නොගහ හිටියේ නෑ. වෙලාවට IPL පටන්ගද්දී එයාලගේ හොඳ කාලේ ඉවරයි. නැත්තන් බලාගන්න තිබුනා අර්ජුනලා අරවින්දලා එහෙමත් IPL වටවන්දනාවේ යන හැටි. :P

    ipl එකේ ඕවර් හතර වුනාට ටෙස්ට් මැච් එකට වඩා මහන්සි වෙන්න ඕන තරගේ .වේගවත් නිසා .බෝලර් කෙනෙක්ට බෝල් කරන ඕවර් ගාන විතරක්ම නෙමේ බලපාන්නේ ..

    එකයි ඉස්සර ඕස්ට්‍රේලියන් උන් එහෙම උන්ගේ ඉන්න ෆස්ට් බොලර්ට ටෙස්ට් වල ස්ලිප් දෙන්නේ :)
    අනික උබ මෙතන කතාකරන්නේ ලංකාවේ ටීම් එක හැමදාම ටෙස්ට් ගහනවා වගේනේ :P
    ලංකාවේ ටෙස්ට් මැච් එකක් එන්නේ බොහොම ටිකයි අවුරුද්දකට :lol:
    ipl තරග ටික ගැහුවම කකුලට හොදයි ටෙස්ට් මැච් ගහනකොට නරකයි :lol:

    උබෙත් මාර තර්ක තියෙන්නේ බන් :lol::lol:

    වාස් ipl පටන්ගත්ත කාලේ ගැහුවා තමයි .එත් ipl නිසා ලංකාවේ තරග නවත්වුවේ නැ :)

    ipl ගහන එකේ අවුලක් නැ ,එත් තමන් නැෂනල් ටීම් එකට ආවනිසයි ipl යන්නේ කියලා නොහිතන එකයි අවුල .මලින්ගයස් ටීම් එකට නෑවිත් ටෙනිස් බෝලෙන් සෙල්ලන් කර කර හිටියනම් ipl තියා උබවත් උව දන්නේ නැ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරුසිරා;22781702 said:
    ipl එකේ ඕවර් හතර වුනාට ටෙස්ට් මැච් එකට වඩා මහන්සි වෙන්න ඕන තරගේ .වේගවත් නිසා .බෝලර් කෙනෙක්ට බෝල් කරන ඕවර් ගාන විතරක්ම නෙමේ බලපාන්නේ ..

    එකයි ඉස්සර ඕස්ට්‍රේලියන් උන් එහෙම උන්ගේ ඉන්න ෆස්ට් බොලර්ට ටෙස්ට් වල ස්ලිප් දෙන්නේ :)
    අනික උබ මෙතන කතාකරන්නේ ලංකාවේ ටීම් එක හැමදාම ටෙස්ට් ගහනවා වගේනේ :P
    ලංකාවේ ටෙස්ට් මැච් එකක් එන්නේ බොහොම ටිකයි අවුරුද්දකට :lol:
    ipl තරග ටික ගැහුවම කකුලට හොදයි ටෙස්ට් මැච් ගහනකොට නරකයි :lol:

    උබෙත් මාර තර්ක තියෙන්නේ බන් :lol::lol:

    වාස් ipl පටන්ගත්ත කාලේ ගැහුවා තමයි .එත් ipl නිසා ලංකාවේ තරග නවත්වුවේ නැ :)

    ipl ගහන එකේ අවුලක් නැ ,එත් තමන් නැෂනල් ටීම් එකට ආවනිසයි ipl යන්නේ කියලා නොහිතන එකයි අවුල .මලින්ගයස් ටීම් එකට නෑවිත් ටෙනිස් බෝලෙන් සෙල්ලන් කර කර හිටියනම් ipl තියා උබවත් උව දන්නේ නැ :lol:
    බෝලර් කෙනෙක්ට කකුලේ ආබාධයක් එනවනං ඒකට බලපාන්නේ එක දවසකට කොච්චර බෝල් ගානක් අර කකුලට බර දීල දානවද කියන එක තමයි :yes: නෑ නෑ විස්සයි විස්ස ඕවර් හතරක් දාන එක ටෙස්ට් මැච් එකක ඕවර් විස්සක් තිහක් දානවට වඩා කකුලට අමාරුයි කියනවනං ඉතින් මම ආය මුකුත් කියන්න යන්නෙ නෑ :sorry:

    ටීම් එක හැමදාම ටෙස්ට් නොගැහුවා කියල උන් ගෙදරට වෙලා ඉන්නේ නෑ බන් එහෙනං මීටර් සීය දුවන උන්ට ආබාධ එන්න කොහෙත්ම හේතුවක් නෑ අවුරුද්දටම තප්පර දහයේ කෑලි කීයද දුවන්නේ :D ටෙස්ට් ගහනවනං දවස් පහක් එකදිගට මැච් එකක් ගහන්න ඕනේ ෆිට්නස් ලෙවල් එක තියාගන්න දිගටම එදිනෙදා ප්‍රැක්ටිස් කරන්න ඕනේ, නෙට් එකේ සෑහෙන බෝල් කරන්න ඕනේ. කොටින්ම ටෙස්ට් ගහන ෆාස්ට් බෝලර් කෙනෙක් අවුරුද්දකට පිට්ටනියෙන් එළියේ + ඇතුලේ වෙන මහන්සියි නොගහන එකෙක් වෙන මහන්සියයි සෑහෙන වෙනස්. උඹල මේ ටීවී එකේ අපිට පේන්න දාන බෝල් ගාන බලලා අවුරුද්දටම මැච් කීයද තියෙන්නේ ඕව සිම්පල් ලු :D

    IPL නිසා ලංකාවේ තරග නොගහ ඉන්න බෑ ඕනෙම රටක ක්‍රිකට් බෝඩ් එක එක්ක කොන්ත්‍රාත්තුව තියෙන කෙනෙක් ඒ රටේ ක්‍රිකට් බෝඩ් එකේ අවසර නැතුව IPL එකට ගන්නෙ නෑ එහෙම කරන්න ක්‍රිකට් බෝඩ් දෙක එකඟ වෙලා තියෙන්නේ. අපේ මිනිස්සුන්ගේ හිතේ මේ ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යනව වගේ හොරෙන් ඉන්දියාවට පීනලා ගිහින් ෂේප් එකේ IPL සල්ලි ඉනේ ගහගෙන ගහල එනවා කියල ක්‍රිකටර්ලා.