IPL නෙවේ ලංකාවට ගහන්න වෙන්නේත් නෑ එහෙනං. උගේ ක්‍රිකට් කොන්ත්‍රාත්තුවත් කැන්සල් කරාද කොහෙද අපේ උන් කකුල කඩාගෙන ඉන්න කාලේ. එහෙව් එකේ ඌ මොකටද නිකන් ඉල්ලගෙන පරිප්පු කන්නේ.ඌ බය උනේ IPL ගහන්න බැරිවෙයි කියලද කොහෙද බං
අර එක පාරක් කකුල කැඩිලා කියල ප්ලේ කරන නැතුව ඉඳල IPL ගිහින් ලස්සනට wicket ගත්තේ.
එතන ඉන්න crowd එකේ ගැම්මටද මන්ද පට්ට performance තියෙන්නේ අපේ එවුන් එකට ගියාම
තමන් ගැන බලන්න කවුරුත් නෑ පණ්ඩිත වැඩ කරන්න ගිහින් කරදරයක් උනාම.
මාලිංග ටෙස්ට් වලින් විශ්‍රාම ගත්තේ කකුලේ ආබාධේ හින්දා නේදනැතුව නිකන් එකපාර අයින් උනා නෙවේ නෙ. මනුස්සය දිගටම ටෙස්ට් ගැහුවා නං මෙච්චරකල් ක්‍රිකට් ගහන්න බෑ රිටයර් වෙලා ගොඩක් කල්.
ටෙස්ට් නොගහ ඉඳලත් කොච්චර කල් ආබාධ හින්ද ගෙදර හිටියද ටෙස්ට් ගැහුවා නං ඔය මනුස්සයට නැගිටින්නවත් වෙන්නේ නෑ.

මෙන්න ක්‍රිකට් ගැන දැනීමක් තියෙන ඇගිල්ල දික් කරහම ඇගිල්ල දිහා බලන්නේ නැති මොළයක් තියෙන එකෙක්.+

IPL නෙවේ ලංකාවට ගහන්න වෙන්නේත් නෑ එහෙනං. උගේ ක්‍රිකට් කොන්ත්‍රාත්තුවත් කැන්සල් කරාද කොහෙද අපේ උන් කකුල කඩාගෙන ඉන්න කාලේ. එහෙව් එකේ ඌ මොකටද නිකන් ඉල්ලගෙන පරිප්පු කන්නේ.තමන් ගැන බලන්න කවුරුත් නෑ පණ්ඩිත වැඩ කරන්න ගිහින් කරදරයක් උනාම.
IPL විකට් නං මොනවද ඉන්දියන් ප්‍රාන්ත ගහන කබ්බෝ නෙ වැඩිහරියක් ඉන්නේ. අර ක්‍රිස් ගේල් එහෙමත් ගහන්නේ සට සට ගාල හයේ ඒවා. ඒ උනාට උන්ට ඉන්ටනැෂනල් එහෙම ගහන්න බෑ![]()

ඉතින් දවසටම ඕවර් හතරක් දාන IPL එකේ ගහල ආබාධ උනා කියල කියනවනං දවසකට ඕවර් විස්සක් තිහක් දාන දවස් පහක් තියෙන ටෙස්ට් මැච් එකක් ඒ මනුස්සය ගහන්නේ කොහොමද කියල හිතන්නකෝ පොඩ්ඩක්මරුසිරා;22781354 said:කකුලේ අබාදේ ආවේ ipl ගහලනේ කටුස්සෝ ..
මාලිංගට බන්නවා නෙමේ එත් වාස් ගේ කැපකිරීම් එක්ක බලද්දී මාලිංග කරපු දෙයක් නැති තරම්![]()
මාලිංගට ඉස්සෙල්ලම ඔය ආබාධේ එද්දී IPL කියල එකක් පටන්ගෙන තිබුනෙත් නෑ
මනුස්සයට ඊට ඉස්සර ඉඳන්ම ඔය කකුලේ කෙස් එක තිබුනා. ඉතින් කැපකිරීම කියල කකුල කඩාගෙන සදහටම ක්‍රිකට් ගහන්න බැරිවෙන තත්වෙට පත්වුනත් කමක් නෑ උඹ ටෙස්ට් ගහන්නම ඕනේ උඹට මක් උනත් අපිට කමක් නෑ කියල කියන එක අසාදාරණයි නෙ.
ඉතින් දවසටම ඕවර් හතරක් දාන IPL එකේ ගහල ආබාධ උනා කියල කියනවනං දවසකට ඕවර් විස්සක් තිහක් දාන දවස් පහක් තියෙන ටෙස්ට් මැච් එකක් ඒ මනුස්සය ගහන්නේ කොහොමද කියල හිතන්නකෝ පොඩ්ඩක්මාලිංගට ඉස්සෙල්ලම ඔය ආබාධේ එද්දී IPL කියල එකක් පටන්ගෙන තිබුනෙත් නෑ
මනුස්සයට ඊට ඉස්සර ඉඳන්ම ඔය කකුලේ කෙස් එක තිබුනා. ඉතින් කැපකිරීම කියල කකුල කඩාගෙන සදහටම ක්‍රිකට් ගහන්න බැරිවෙන තත්වෙට පත්වුනත් කමක් නෑ උඹ ටෙස්ට් ගහන්නම ඕනේ උඹට මක් උනත් අපිට කමක් නෑ කියල කියන එක අසාදාරණයි නෙ.
වාස් එහෙමත් IPL ගැහුවා පුළුවන් කාලේ නොගහ හිටියේ නෑ. වෙලාවට IPL පටන්ගද්දී එයාලගේ හොඳ කාලේ ඉවරයි. නැත්තන් බලාගන්න තිබුනා අර්ජුනලා අරවින්දලා එහෙමත් IPL වටවන්දනාවේ යන හැටි.![]()

anika vaaswai malingawai compare karanna ba...
vaas kiyanne medium fast bowler kenek . eya ball karanna wadi energy ekek waya karanne na...
malinga ehema namai uge bowling action ekath ekka puduma strain ekak denne uge agata,,,
ochchara kal sellan karanna puluwan wechcha ekath pudumai malingata..
hariyata baluwoth u tharam national team ekata mahansi wechcha ekak na...![]()
වාස් නිකන් අපේ කුලසේකර වගේ මිඩියම් පේස් නෙ දැම්මේ. මාලිංගගේ ඇක්ෂන් එකේ තමා අවුල ඇත්තේ ඉස්සරහට තියන කකුල නිකන් හරහට ඇඹරෙනවා වගේ අපිට උනත් තේරෙනවා ඒ ඇක්ෂන් එකට අත කරකවද්දී.
මේ කචල් නොතිබුනානං සමහරවිට ඊට වඩා දුර යන්න තිබුනා අපරාදේ. ඉතින් දවසටම ඕවර් හතරක් දාන IPL එකේ ගහල ආබාධ උනා කියල කියනවනං දවසකට ඕවර් විස්සක් තිහක් දාන දවස් පහක් තියෙන ටෙස්ට් මැච් එකක් ඒ මනුස්සය ගහන්නේ කොහොමද කියල හිතන්නකෝ පොඩ්ඩක්මාලිංගට ඉස්සෙල්ලම ඔය ආබාධේ එද්දී IPL කියල එකක් පටන්ගෙන තිබුනෙත් නෑ
මනුස්සයට ඊට ඉස්සර ඉඳන්ම ඔය කකුලේ කෙස් එක තිබුනා. ඉතින් කැපකිරීම කියල කකුල කඩාගෙන සදහටම ක්‍රිකට් ගහන්න බැරිවෙන තත්වෙට පත්වුනත් කමක් නෑ උඹ ටෙස්ට් ගහන්නම ඕනේ උඹට මක් උනත් අපිට කමක් නෑ කියල කියන එක අසාදාරණයි නෙ.
වාස් එහෙමත් IPL ගැහුවා පුළුවන් කාලේ නොගහ හිටියේ නෑ. වෙලාවට IPL පටන්ගද්දී එයාලගේ හොඳ කාලේ ඉවරයි. නැත්තන් බලාගන්න තිබුනා අර්ජුනලා අරවින්දලා එහෙමත් IPL වටවන්දනාවේ යන හැටි.![]()








බෝලර් කෙනෙක්ට කකුලේ ආබාධයක් එනවනං ඒකට බලපාන්නේ එක දවසකට කොච්චර බෝල් ගානක් අර කකුලට බර දීල දානවද කියන එක තමයිමරුසිරා;22781702 said:ipl එකේ ඕවර් හතර වුනාට ටෙස්ට් මැච් එකට වඩා මහන්සි වෙන්න ඕන තරගේ .වේගවත් නිසා .බෝලර් කෙනෙක්ට බෝල් කරන ඕවර් ගාන විතරක්ම නෙමේ බලපාන්නේ ..
එකයි ඉස්සර ඕස්ට්‍රේලියන් උන් එහෙම උන්ගේ ඉන්න ෆස්ට් බොලර්ට ටෙස්ට් වල ස්ලිප් දෙන්නේ
අනික උබ මෙතන කතාකරන්නේ ලංකාවේ ටීම් එක හැමදාම ටෙස්ට් ගහනවා වගේනේ
ලංකාවේ ටෙස්ට් මැච් එකක් එන්නේ බොහොම ටිකයි අවුරුද්දකට
ipl තරග ටික ගැහුවම කකුලට හොදයි ටෙස්ට් මැච් ගහනකොට නරකයි
උබෙත් මාර තර්ක තියෙන්නේ බන්
වාස් ipl පටන්ගත්ත කාලේ ගැහුවා තමයි .එත් ipl නිසා ලංකාවේ තරග නවත්වුවේ නැ
ipl ගහන එකේ අවුලක් නැ ,එත් තමන් නැෂනල් ටීම් එකට ආවනිසයි ipl යන්නේ කියලා නොහිතන එකයි අවුල .මලින්ගයස් ටීම් එකට නෑවිත් ටෙනිස් බෝලෙන් සෙල්ලන් කර කර හිටියනම් ipl තියා උබවත් උව දන්නේ නැ
නෑ නෑ විස්සයි විස්ස ඕවර් හතරක් දාන එක ටෙස්ට් මැච් එකක ඕවර් විස්සක් තිහක් දානවට වඩා කකුලට අමාරුයි කියනවනං ඉතින් මම ආය මුකුත් කියන්න යන්නෙ නෑ
ටෙස්ට් ගහනවනං දවස් පහක් එකදිගට මැච් එකක් ගහන්න ඕනේ ෆිට්නස් ලෙවල් එක තියාගන්න දිගටම එදිනෙදා ප්‍රැක්ටිස් කරන්න ඕනේ, නෙට් එකේ සෑහෙන බෝල් කරන්න ඕනේ. කොටින්ම ටෙස්ට් ගහන ෆාස්ට් බෝලර් කෙනෙක් අවුරුද්දකට පිට්ටනියෙන් එළියේ + ඇතුලේ වෙන මහන්සියි නොගහන එකෙක් වෙන මහන්සියයි සෑහෙන වෙනස්. උඹල මේ ටීවී එකේ අපිට පේන්න දාන බෝල් ගාන බලලා අවුරුද්දටම මැච් කීයද තියෙන්නේ ඕව සිම්පල් ලු 