Monero, Aeon, Intense... ජාති ජාති crypto currency

දැනටමත් ඔයාලා mine ක&#

  • Total voters
    23

malithnl

Junior member
  • Jun 16, 2007
    74
    7
    8
    37
    ඕනෙම තැනක
    Monero, Aeon, Intense... ජාති ජාති crypto currency

    ඇඩ්මින් කෙනෙක් ඉන්නවා නම් මේ නූල ElaKiri Community > Business & Marketing > eMoney (Internet Marketing & Business) එකට දාන්න

    මම ළගකදී ඉදන් crypto currency mine කරන්න ගත්තා. එක එක ඒවා mine කරලා බලනවා දැනට (සල්ලි දීල coin ගන්නේ නැතුව කොහොමද mine කරලා coin ගන්නේ කියල කියලා දෙන්නම්). කට්ටිය වැඩේට කැමතී නම් කියන්න. මම හොයල දැනගත්තු දේවල් ලියන්නම්.

    සැලකිය යුතුයි: කරුණාකර ඔබගේ මුදල් ආයෝජනයට පෙර හොදින් සිතා බලන්න

    21 වන සියවසේ නැතහොත් අනාගතයේ මුදල්ද ? මෙම හැඳින්වීම Cryptocurrency පිළිබඳ වඩාත් වැදගත් දෙය පැහැදිලි කිරීම මාගේ අරමුණයි. වර්තමානයේ Crypto Currency / Crypto Coin බොහෝ මිනිසුන් දන්නා ගෝලීය සංසිද්ධියක් බවට පත් වී ඇත. කෙසේවෙතත්, බොහෝ අය විසින්, බොහෝ බැංකු විසින්, බැංකු, ආණ්ඩු හා බොහෝ සමාගම් එහි වැදගත්කම දැන සිටිති.

    මෙන්න මෙහෙමයි මම කරන්න අදහස් කරන් ඉන්නෙ

    1. මොකක්ද මේ Crypto Coin කියන්නේ?

    Crypto Coin (Bitcoin, Litecoin, Monero, Aeon, Electroneum, etc., මේ ඔක්කෝටම පොදුවේ කියන්නේ Crypto Coin/Currency) කියන්නේ රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම මේකෙත් මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව. මේක පාලනය කරන්න රටක්, මහ බැංකුවක් හෝ වෙනත් පාලනය අධිකාරියක් නෑ. ඒ කියන්නේ මේක Peer-to-Peer Payment System එකක්. මේකෙදි ගනුදෙනු සිදුවෙන්නේ සාමාජිකයගෙන් සාමාජිකයාටයි.

    2. කොහොමද මේ වැඩෙන් සල්ලි හම්බ කරන්නේ?

    මේ coin මිලදී ගත් අය විසින් කරනු ලබන ගනු දෙනු එක්තරා ආකාරයකට සටහනක් කරයි, එය Journaling ලෙස හඳුන්වයි. දෙදෙනෙක් අතර සිදුවන මෙම ගනු දෙනු මේ දෙදෙනාගෙම Journal පිටපත් වල සටහන් වේ. ඒ සටහන අන්තර්ජාලයේ Blockchain file එකකත් සටහන් වෙනවා, ඒත් එම සටහනේ ගනු දෙනු කල පුද්ගලයන් හා සම්භන්ධ විස්තර කිසිවක් සටහන් වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ අකුරු කිහිපයක් පමණයි. මෙම ගනු දෙනු විස්තර Blockchain එක හා සම්ඹන්ධ සියලු අයහට යාවත්කාලීන වෙනවා. සෑම තනි ගණුදෙනුවකටම සහ සංසරණයෙහි සෑම තනි Crypto coin ගනු දෙනු වලම හිමිකම Blockchain තුළ වාර්තා වේ. Blockchain මෙහෙයවනු ලබන්නේ mining කරන අපි විසින් තමයි. අපගේ (miner) කාර්යය වන්නේ ගනුදෙනුවක් සිදු කරන සෑම අවස්ථාවකදීම යාවත්කාලීන කිරීම හා තොරතුරු පිළිබඳ සත්යතාව සහතික කිරීමයි. එමගින් එක් එක් ගනුදෙනුව ආරක්ෂිතව සහ නිසි ලෙස සකසන බවට තහවුරු කර ගැනීමක් මෙහිදී සිදුවේ. එම සේවාවන් සඳහා කරනු ලබන ගෙවීමක් වශයෙන්, අපිට Crypto coin ලැබෙයි.

    3. මම කොහොමද මේක ගැන දැනගත්තේ
    4. කල යුතු සහ නොකල යුතු දෑ
    5. කොහෙන්ද පටන් ගන්නේ
    6. තව මොනවද දැනගෙන ඉන්න ඕනේ

    මීට අමතරව මොනවද මම තව මේ නූලෙ ලියන්න ඕනේ ? අදහස්, යෝජනා සහ චෝදනා සතුටින් භාර ගනිමි. මචන්ලා මම හිමින් හිමින් ලියන්න හේතුව, අකුරු හොය හොය කොටන නිසා බව කරුණාවෙන් සලකන්න.

    සැලකිය යුතුයි2: මචන්ලා Minergate එකේ mine කරන්න එපා. Hashrate එක සෑහෙන්න අඩුයි. මමත් පටන් ගත්තේ Minergate එකෙන් තමයි, ඊට පස්සෙ තමයි දනගත්තේ case එකක් තියනවා කියලා. මේක බලන්න: https://www.reddit.com/r/Monero/wiki/avoid
     
    Last edited:
    • Like
    Reactions: mangoboy

    malithnl

    Junior member
  • Jun 16, 2007
    74
    7
    8
    37
    ඕනෙම තැනක
    ඇඩ්මින් කෙනෙක් ඉන්නවා නම් මේ නූල ElaKiri Community > Business & Marketing > eMoney (Internet Marketing & Business) එකට දාන්න

    මම ළගකදී ඉදන් crypto currency mine කරන්න ගත්තා. එක එක ඒවා mine කරලා බලනවා දැනට (සල්ලි දීල coin ගන්නේ නැතුව කොහොමද mine කරලා coin ගන්නේ කියල කියලා දෙන්නම්). කට්ටිය වැඩේට කැමතී නම් කියන්න. මම හොයල දැනගත්තු දේවල් ලියන්නම්.

    සැලකිය යුතුයි: කරුණාකර ඔබගේ මුදල් ආයෝජනයට පෙර හොදින් සිතා බලන්න

    මෙන්න මෙහෙමයි මම කරන්න අදහස් කරන් ඉන්නෙ

    1. මොකක්ද මේ Crypto Coin කියන්නේ
    2. කොහොමද මේ වැඩෙන් සල්ලි හම්බ කරන්නේ
    3. මම කොහොමද මේක ගැන දැනගත්තේ
    4. කල යුතු සහ නොකල යුතු දෑ
    5. කොහෙන්ද පටන් ගන්නේ
    6. තව මොනවද දැනගෙන ඉන්න ඕනේ

    මීට අමතරව මොනවද මම තව මේ නූලෙ ලියන්න ඕනේ ? අදහස්, යෝජනා සහ චෝදනා සතුටින් භාර ගනිමි
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    Aeon 7.24870 ක් මයින් කලා 1 week ඇතුලත ලැප්ටොප් 2කුයි ඩෙස්ක්ටොප් 1කුයි රන් කරලා
    ඔක්කොම යාළුවෙක් දම්මලා උගේ ඔෆිස් එකේ රන් කෙරෙව්වෙ ;)
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,712
    3,042
    113
    Aeon 7.24870 ක් මයින් කලා 1 week ඇතුලත ලැප්ටොප් 2කුයි ඩෙස්ක්ටොප් 1කුයි රන් කරලා
    ඔක්කොම යාළුවෙක් දම්මලා උගේ ඔෆිස් එකේ රන් කෙරෙව්වෙ ;)
    puluwan nam machan eewistherath me nulema dapan.
    ela:love:
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,712
    3,042
    113
    මීට අමතරව මොනවද මම තව මේ නූලෙ ලියන්න ඕනේ ? අදහස්, යෝජනා සහ චෝදනා සතුටින් භාර ගනිමි

    machan amatharawa cloud mining
    saha
    vga nathewa karanda puluwan cpu mining ganath puluwannam dapan
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    puluwan nam machan eewistherath me nulema dapan.
    ela:love:
    Minegate එකේ රෙජිස්ටර් වෙලා Aeon තෝරලා මයින් කරන්න තියෙන්නෙ. මැෂින් හොද ඒවා නම් ඉක්මනට මයින් වෙනවා ;)
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,712
    3,042
    113
    Minegate එකේ රෙජිස්ටර් වෙලා Aeon තෝරලා මයින් කරන්න තියෙන්නෙ. මැෂින් හොද ඒවා නම් ඉක්මනට මයින් වෙනවා ;)
    ela. machan 24 hrs eka digata run kale nathuwata kamake nadda?
     
    malithnl

    Junior member
  • Jun 16, 2007
    74
    7
    8
    37
    ඕනෙම තැනක
    Minegate එකේ රෙජිස්ටර් වෙලා Aeon තෝරලා මයින් කරන්න තියෙන්නෙ. මැෂින් හොද ඒවා නම් ඉක්මනට මයින් වෙනවා ;)

    මචන්ලා Minergate එකේ mine කරන්න එපා. Hashrate එක සෑහෙන්න අඩුයි. මමත් පටන් ගත්තේ Minergate එකෙන් තමයි, ඊට පස්සෙ තමයි දනගත්තේ case එකක් තියනවා කියලා.

    මේක බලන්න: https://www.reddit.com/r/Monero/wiki/avoid
     
    Last edited:

    malithnl

    Junior member
  • Jun 16, 2007
    74
    7
    8
    37
    ඕනෙම තැනක
    මචන්ලා මම හිමින් හිමින් ලියන්න හේතුව, අකුරු හොය හොය කොටන නිසා බව කරුණාවෙන් සලකන්න