ගමම_JVP

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
Baya wela neda inne jvp eka ei kiyala :lol:


Mun hariyata mewa daanne api gana hithala apita adareta daanawa wage...:rofl:

:lol::lol::lol: baya wela inne.. JVP anduwak ewi kiyala api marenna kalin :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:



2u41nhd.jpg
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැහැදුනා ඉස්තුති කාටද දෙන්න ඕනි මේ සැරේ :yes::yes::yes:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඇත්ත නේද මචන් මාර පක්ශයක්.. කාට ද චන්දෙ දෙන්න ඕන මේ සැරේ..
    ඔය කාලකන්නින්ට නම් දෙන්නෑ මැරුනත්..
    මොකද මීට අවු 20 කට ඉස්සෙල්ල මිනී මරලා තියනවා.. ඒ කාලේ රට පාලනය කරපු උන් මිනිස්සුන්ට කොච්චර උදව් කලාද නේ...
    අර කාල කන්නිනිට නම් දෙන්නෙම නෑ.. අනික් පක්ශ 2කම මිනී එකක් වත් මරලා නා හරියටම මල් වගේ.. මාර පිවිතුරුයි..

    අනික් පක්ස එහෙම අවුරුදු 3කට ඉස්සෙල්ල බැන්කු හොරකම් කරලා නෑ.. අවුරුදු 5 කට විතර ඉස්සෙල්ල ආර්ථික ඝාතකයන්ගේ ප්‍රොජෙට් ලංකාවට ගෙනල්ලම නෑ..

    ජේ වීපී කාල කණ්ණි මැරුවේ ජීවත් වෙලා හිටපු උන්ව.. අනික් පක්ශ ඉස්සරහට ඉපදෙන්න ඉන්න උන්ගේ අනාගතේ මැරුවෙවත් නෑ..එහෙම මරලා සල්ලි මිටි ගනන් සාක්කුවෙ දාගත්තේ නෑ.. බලපන් කොච්චර හොඳද කියල නේ.. මම නම් ඔය ජේවීපී කාල කන්නින්ට චන්දෙ දෙන්නේම නෑ..

    අනික අවුරුදු 20 කියන්නේ කොච්චර පොඩි කාලයක්ද?? අවුරුදු 3,5 කියන්නේ කොච්චර ලොකු කාලයක් ද.. ඒ කාලවල ඒ පක්ශ කරපු පොඩි වැරදි ගනන් ගන්න පුලුවන්ද කාලේ ගොඩාක් ලොකුයි නේ.....

    එකයි මචන් කියපන් කියපන් කාටද චන්දෙ දෙන්න ඕන කියලා එකෙන්ම දෙනවා..
    උඹ වගී එකෙක් ගෙ ත්‍රෙඩ් එකකට කොමෙන්ට් එකක් දාන්න ලැබෙන්නත් මම මාර පිනක් කරල තියෙන්න ඕන..
     
    • Like
    Reactions: vito

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    හා. ගම ජෙප්පන්ට දීල අපි යන්නම් රට මචං :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පැහැදුනා ඉස්තුති කාටද දෙන්න ඕනි මේ සැරේ :yes::yes::yes:


    මෑන්ස් අද ත්‍රෙඩ් ගොඩාආආආක් දාල මහන්සිවෙලා අනේ පව් නේද එයා...බය වෙලා හොදටම... :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජෙප්පොනං මෙලෝ වගතුවක් නැති කාලකන්නි ටිකක්..... ඔය හිගන හැත්තට රට හම්බුනොත් දවසින් සුද්දකරයි......

    අනිවාර්යයෙන් සුද්ද කරලා ගන්නවා :yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,219
    29,908
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනිවාර්යයෙන් සුද්ද කරලා ගන්නවා :yes::yes:
    ඔය සමාජවාදී ෆකයෝ ගෙදර හතරමායිමට වැද්දගන්න නරකයි ඕකුන් ආවොත් සුද්දකරන්නේ රටේ සල්ලි....... උබ දැකලතියෙනවද තඩි ලොටරි ඇදුන හිගන්නොන්ට වෙන දේ????

    හිටං ෆෝන්ස් ආයේ එන්නැති එකේ එකෙක් දෙන්නෙක් කූරු ගනින්න යවලා කොරහත් බිදන් ගියානං එළ......... කොහෙද මුන්ට දාල යන්න බැරි තණ්හාවනේ :eek::eek:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය සමාජවාදී ෆකයෝ ගෙදර හතරමායිමට වැද්දගන්න නරකයි ඕකුන් ආවොත් සුද්දකරන්නේ රටේ සල්ලි....... උබ දැකලතියෙනවද තඩි ලොටරි ඇදුන හිගන්නොන්ට වෙන දේ????

    හිටං ෆෝන්ස් ආයේ එන්නැති එකේ එකෙක් දෙන්නෙක් කූරු ගනින්න යවලා කොරහත් බිදන් ගියානං එළ......... කොහෙද මුන්ට දාල යන්න බැරි තණ්හාවනේ :eek::eek:

    හිටන් හිතන් ඉන්නේ උට රටේ මිනිස්සු කැමති කියලා :rofl::rofl::rofl::rofl::rofl::P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය සමාජවාදී ෆකයෝ ගෙදර හතරමායිමට වැද්දගන්න නරකයි ඕකුන් ආවොත් සුද්දකරන්නේ රටේ සල්ලි....... උබ දැකලතියෙනවද තඩි ලොටරි ඇදුන හිගන්නොන්ට වෙන දේ????

    හිටං ෆෝන්ස් ආයේ එන්නැති එකේ එකෙක් දෙන්නෙක් කූරු ගනින්න යවලා කොරහත් බිදන් ගියානං එළ......... කොහෙද මුන්ට දාල යන්න බැරි තණ්හාවනේ :eek::eek:

    අම්මට සිරි හෙන පොහොසත් වෙලා ඉන්නේ දැන් රට ...පුක හිනා වෙනවා !!!:baffled::baffled::baffled:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    oya parana katha dan wedak naha.dan un ehema naha aliyata thamai full support :P
    yatin Ranil ta kade yanawa heluwen, parliment ekedi podi waraddak dekak pennala dela saddayak danawa naththam minissu saka hithanawa ne :P
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ජෙප්පො ඉස්සරනෙ ඕව කලේ.. දැන් එහෙම නෑ
    සිරිකොතේ ලැට් වල කඩන් කාල පාඩුවෙ ඉන්නව
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Lapaya inne UNP eke ne dan :lol:

    හි හි ඔහොම හිතෙනව කාට උනත් . කොටි සිරස පන්නමු ,සිරස ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ කරනව කියපු මහින්ද වාදියො දැන් කටක් ඇරල මොකුත් කියනවද ???.:P:P:P:P ඇයි ඉතින් දැන් අර වගේම මේ ආන්ඩුවටත් ගහන නිසා සිරස හොද වෙලා .ඒකෙ දේවල් උදාහරනෙටත් අරන් කතා පවත්වනව. ඒ වගේ තමා 2005 දි ජෙප්පො මිනී මරල නෑ මොකුත් කරල නෑ .දැන් ඔක්කොම කරල . උන් UNP ත් වෙලා :rofl::rofl::rofl::rofl:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපෙත් ටිකක් දුරින් නෑදෑ අයියා කෙනෙක්ව මැරුවා ඕකුන්
     

    Similar threads