ඇත්ත නේද මචන් මාර පක්ශයක්.. කාට ද චන්දෙ දෙන්න ඕන මේ සැරේ..
ඔය කාලකන්නින්ට නම් දෙන්නෑ මැරුනත්..
මොකද මීට අවු 20 කට ඉස්සෙල්ල මිනී මරලා තියනවා.. ඒ කාලේ රට පාලනය කරපු උන් මිනිස්සුන්ට කොච්චර උදව් කලාද නේ...
අර කාල කන්නිනිට නම් දෙන්නෙම නෑ.. අනික් පක්ශ 2කම මිනී එකක් වත් මරලා නා හරියටම මල් වගේ.. මාර පිවිතුරුයි..
අනික් පක්ස එහෙම අවුරුදු 3කට ඉස්සෙල්ල බැන්කු හොරකම් කරලා නෑ.. අවුරුදු 5 කට විතර ඉස්සෙල්ල ආර්ථික ඝාතකයන්ගේ ප්‍රොජෙට් ලංකාවට ගෙනල්ලම නෑ..
ජේ වීපී කාල කණ්ණි මැරුවේ ජීවත් වෙලා හිටපු උන්ව.. අනික් පක්ශ ඉස්සරහට ඉපදෙන්න ඉන්න උන්ගේ අනාගතේ මැරුවෙවත් නෑ..එහෙම මරලා සල්ලි මිටි ගනන් සාක්කුවෙ දාගත්තේ නෑ.. බලපන් කොච්චර හොඳද කියල නේ.. මම නම් ඔය ජේවීපී කාල කන්නින්ට චන්දෙ දෙන්නේම නෑ..
අනික අවුරුදු 20 කියන්නේ කොච්චර පොඩි කාලයක්ද?? අවුරුදු 3,5 කියන්නේ කොච්චර ලොකු කාලයක් ද.. ඒ කාලවල ඒ පක්ශ කරපු පොඩි වැරදි ගනන් ගන්න පුලුවන්ද කාලේ ගොඩාක් ලොකුයි නේ.....
එකයි මචන් කියපන් කියපන් කාටද චන්දෙ දෙන්න ඕන කියලා එකෙන්ම දෙනවා..
උඹ වගී එකෙක් ගෙ ත්‍රෙඩ් එකකට කොමෙන්ට් එකක් දාන්න ලැබෙන්නත් මම මාර පිනක් කරල තියෙන්න ඕන..