රිලියන_09

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ට්‍රිලියන_09

විදේශයෙන් ණයට ගත් ට්‍රිලියන 09ක් අතුරුදන්



Maithripala-Sirisena-.jpg


පසුගිය ආණ්ඩු කාලයේ විදේශ ණය වශයෙන් ලබාගෙන තිබූ රුපියල් ට්‍රිලියන 10ක හෙවත් කෝටි දස ලක්ෂයක (100,000,000,000) අති දැවැන්ත ධනස්කන්ධයෙන් රුපියල් ට්‍රිලියන 09කට හෙවත් කෝටි නව ලක්ෂයකට සිදු වූ දෙයක් සොයාගත නොහැකි බවත් එකී මුදල් වැය කොට සිදු කළ එකම සංවර්ධන ව්‍යාපෘතියක් හෝ මහජන සහනාධාර කටයුත්තක් හෝ අනෙක් කිසිදු කටයුත්තක් පිළිබඳව රජයේ නිල ලිපි ලේඛනවල හෝ කිසිදු සටහනක් නැති බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ගිය සිකුරාදා (26) හෙළිදරවු කරනු ලැබීය.

එමෙන්ම වත්මන් ආණ්ඩුවේ පසුගිය වසර තුනක කාලයේදී රජයට ලැබිය යුතු විශාල මූල්‍ය ප්‍රතිශතයක් පෞද්ගලික සමාගම් කිහිපයක් වෙත ලැබීමට සලස්වා ඇති බවත්, එමඟින් රජයේ ආදායම් අඩුවීම නිසා ආර්ථිකය බරපතළ ගැටලුකාරී තත්ත්වයකට පත්වී ඇති බවත් ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.
මෙවැනි ජාතික අපරාධ සහ දැවැන්ත මූල්‍ය වංචාවන් පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගත යුතු රජයේ නිලධාරීන් ඇතැම් පුද්ගලයන්ගේ බලපෑම්වලට නතුවන බවත් ඒ හේතුකොට ගෙන වැරදිකරුවන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට බාධා මතුවන බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා ජනමාධ්‍යවලින් ඉල්ලා සිටියේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ජනතා සුබ සිද්ධිය පිණිස ක්‍රියාත්මක වන ලෙසයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ තොරතුරු අනාවරණය කෙළේ පසුගිය සිකුරාදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් විද්යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සහ පුවත්පත් කතුවරුන් සමඟ පැවති විශේෂ හමුවකදීය. මෙහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් වැඩි දුරටත් තොරතුරු අනාවරණය කරමින් පෙන්වා දෙනු ලැබූයේ මෙරට ප්‍රති අපනයනය යනුවෙන් සිදු කෙරෙන කූට ජාවාරම් හේතුවෙන් මෙරට තේ නිෂ්පාදනය සහ දේශීය අන්නාසි, ගම්මිරිස්, කරුංකා යන නිෂ්පාදන කෙරෙහි අන්තර්ජාතිකව විශාල අවදානමක් මතුව ඇති බවයි. පිටරටවලින් ගෙන්වනු ලබන බාල තේ ශ්‍රී ලංකා තේ සමඟ කලවම් කොට අපනයනය කිරීම නිසා දිගු කලක සිට මෙරට තේ සඳහා ලෝක වෙළෙඳපොළේ පැවති කිර්තිමත් ප්‍රතිරූපය මෙන්ම අලෙවිය සහ මිල සම්බන්ධයෙන් ද පරිහානියක් හටගෙන ඇති බවයි. මේ කූට ව්‍යාපාරිකයන් සහ ඇතැම් දේශපාලන පිරිස් අතර සමීප සබඳතාවන් පවතින බවත් එතුමා පෙන්වා දුන්නේය.අයවැය මගින් එක් එක් අමාත්‍යාංශ වෙත වෙන්කැර දෙනු ලබන මූල්‍ය ප්‍රතිපාදනවලින් සියයට 40 ක් 50 ක් පමණ වැය නොකරන අවස්ථාවන් වාර්තාවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා බොහෝ විට ඊට හේතුව රජයේ ආදායම අහිමිවීම නිසා මුදල් නැති වීම බව ද පැවසීය. විදේශ රටවලින් අපනයනය කරනු ලබන ආහාරපාන සහ වෙනත් භාණ්ඩ ඉතා අධික මිලකට අ‍ෙලවි කරමින් මෙරට පාරිභෝගික ජනතාවගේ මුදල් ගසා කන කූට ජාවාරමක් දේශපාලන සබඳතා සහ අධාර අනුග්‍රහ යටතේ සිදු කෙරෙන නමුත් පාරිභෝගික ආරක්ෂාව පිණිස කටයුතු සිදු කිරිමට එරෙහිව බලපෑම් සිදු කෙරෙන බැව් දැන ගන්නට තිබෙන බවත් එතුමා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.


මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ නැතිදැයි හා රජය මට්ටමින් සාකච්ඡා කළේ නැතිදැයි මාධ්‍ය වේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපති තුමා, කැබිනට් මණ්ඩලයේ හා අදාළ අය සමඟ මේ පිළිබඳව සියවාරයකට වඩා කථාකර ඇති බවත් යෝජනා කළ පිළියම් තවමත් ප්‍රමාදවී ඇති බවත් පැවසීය. මැතිවරණ සමයකදී සාමය අගයා කටයුතු කළ යුතු මොහොතක කරුණු නොදත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මහපාරේ උද්ඝෝෂණවලට උසිගැන්වීම ගැන ද ජනධිපති තුමා එහිදී කණගාටුව ඵල කළේය. යහපත් රටක් සඳහා යහපාලනය වෙනුවෙන් තම ප්‍රතිපත්තියේ පිහිටා වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කරන්නට වීම නිසා තමා සමඟ පසුගිය ආණ්ඩුවේ ඇතැම් අය මෙන්ම වත්මන් ආණ්ඩුවේ ඇතැම් අයද තමා සමඟ අමනාප වී ඇතැයි පැවසූ ජනාධිපති තුමා මේ තත්ත්වය යටතේ රට යහපත් දෙසට ගෙනයෑමේදී බරපතළ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන නමුත් තමන්ට එරෙහිවී සිටින චෞර ප්‍රභූ සන්ධානය මොන දේ කළත් රටේ යහපත් වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග එලෙසම ක්‍රියාවට නඟන බවද, ඒ පිළිඳව ජනතාව දැනුවත් කරන්නැයි සියලුම මාධ්‍ය වෙතින් ඉල්ලා සිටින බවද ජනාධිපති තුමා වැඩිදුරටත් සඳහන් කළේය. නිදහස් හා සාධාරණ ජන්දයක් වෙනුවෙන් තමා උපරිමයෙන් කැප වෙන අතර ජන්ද ගණන් කිරීමේ කටයුතු නිසි ලෙස සිදු කිරීමට අවශ්‍ය ආරක්ෂක වාතාවරණය පිළිබඳව මැතිවරණ කොමිසම සමඟ සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා තව දුරටත් පැවසීය. මේ අවස්ථාවට නියෝජ්‍ය කථානායක නියෝජ්‍ය මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරු සහ ජනාධිපති ලේකම්වරයා ද සහභාගී වූහ.


 
Last edited:
  • Like
Reactions: DJLEOx78

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :shocked:මරාගේ කොල්ලෝ තුන් දෙනාගේ එකවුන්ට් වල ඇති ඔය ටික..අර ච්චී කියන එකාගේ කෙල්ලගේ එකවුන්ට් එකෙත් දාලා ඇති.:angry:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    කෝකටත් ටැග් දෙකක් අරන් තියාගත්තා, පස්සෙ කාලෙක විකුනන්නවත් පුලුවන් උනොත් :eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ අම්මප මුට ලැජ්ජාවක් නැති හැටි තවත් කියවන්නේ පසුගිය රජය ගැන නෙ. හරියට මූ අහසින් පාත්වුනා වගේ ඒකෙම අලේ කකා ඉඳල දැන් එනවා සුදනා වෙන්න :baffled:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    අනේ අම්මප මුට ලැජ්ජාවක් නැති හැටි තවත් කියවන්නේ පසුගිය රජය ගැන නෙ. හරියට මූ අහසින් පාත්වුනා වගේ ඒකෙම අලේ කකා ඉඳල දැන් එනවා සුදනා වෙන්න :baffled:
    ඇයි බැදුම්කර වාර්තාව කියද්දී පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ සමයේ වංචා වෙලා තියෙනවා කියල. :rofl:
     

    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18
    :shocked:මරාගේ කොල්ලෝ තුන් දෙනාගේ එකවුන්ට් වල ඇති ඔය ටික..අර ච්චී කියන එකාගේ කෙල්ලගේ එකවුන්ට් එකෙත් දාලා ඇති.:angry:
    aniwa :rofl::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බැදුම්කර වාර්තාව කියද්දී පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ සමයේ වංචා වෙලා තියෙනවා කියල. :rofl:
    මහින්ද රාජපක්ෂ සමයේ මෙයා වෙන රටක කැබිනට් එකේ ඉඳල තියෙන්නේ :yes: පව් අප්පා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතිං පඹයෝ තෝ මෙච්චරකල් පුක්ගැහුවද??? අල්ලලා දාපන්කෝ හිරේ....... ට්‍රිලියනයක් වාෂ්ප වෙන්න බෑනේ....... නැතිවෙලා කියල දන්නවනං උකනොදී දන්නා එකෙක් දම්මලා හොයවලා නීතිය ක්‍රියාත්මකකරන්න ඕන, ඒකට දේශපාලනේ ඕන නෑ, ස්වාදීන යාන්ත්‍රණයක් තිබුනනං ඇති. මේ උත්ත ලංකාවේ සොන්නලුන්ට කරන්න බැරිනං පිටරටකට අවුට්සෝස් කරපං, උං ලංකාවේ ෆොන්නයෝ වගේ රස්සාවට දෙකට නැමෙන්නේ නෑ....... මෙහෙම පෙන්දෙක් දැක්කමයි. බල්ලටම වැටිලා තියෙන එකේ අඩුගානේ විදායක බලේ පාවිච්චිකරලා ඔක්කොටම උකවන්නේ නැතිව තවත් උක උන්ඩිකරන් ආතල් දෙනවා :eek::eek:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    Rate widayaka janadhipathi, higannek wage anda anda yanawa, aru hora mu hora mekebseeni wadi kiyala.

    Mu pathwela karapu ekama de thama widhayaka janadhipathi kama nathibkarapu eka
     

    Similar threads