පසුම්බියක් හමු උනා. අනන්‍යතාව ..............

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    පසුම්බියක් හමු උනා. අනන්‍යතාව ..............

    එළකිරියේ page අතර යද්දී පර්ස් එකක් වැටිලා තිබිලා හම්බුනා :) අයිතිකාරයා ඉන්නවා නම් අනන්‍යතාවය තහවුරු කරලා ඉල්ලගන්න :rolleyes:
    අනිත් අයත් අයිතිකාරයා හොයාගන්න උදව් කරන්න ;) .
     
    Last edited:
    • Like
    Reactions: gaya1

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    අනේ ඕක මගේ බන් :yes: කෝ දීපන්කො

    සල්ලි කියක් තිබ්බද කියපන් ;) හරියට කිව්වොත් මේකේ තියෙන Rs. 10,000ම උබේ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එනදු තයිසේ තූකර කාකා...? :eek:
    ඉනි මල්වරාදිල්...??? :rolleyes:
    සෝ කාකා සෝ කාකා... :no:

    :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සල්ලි කියක් තිබ්බද කියපන් ;) හරියට කිව්වොත් මේකේ තියෙන Rs. 10,000ම උබේ
    මට එද්දී එකෙක් පොල්ලකින් ගැහුවා දැන් ඔක්කොම අමතකයි :baffled: පර්ස් එක මගේ කියන එක විතරක් මතකයි හැබැයි :P
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    මට එද්දී එකෙක් පොල්ලකින් ගැහුවා දැන් ඔක්කොම අමතකයි :baffled: පර්ස් එක මගේ කියන එක විතරක් මතකයි හැබැයි :P

    පොල්ලෙන් ගැහුවා කියලත් මතකද :shocked: මට හිතෙන්නේ උබ බොරු කාරයෙක් :angry: :angry:
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    අඩෝ ඔය මගේ පර්ස් එක
    ඕකේ 10,000 ක් තිබ්බා

    අඩෝ සිරාවටද :) දැනට හරි උත්තරේ දුන්නේ උබ විතරයි.. හිටහන් මට තව ප්‍රශ්නයක් තියේ තහවුරු කරගන්න

    එකේ සල්ලි තිබ්බේ මොන කොළ වලින්ද කියල හරියටම කිව්වොත් එකේ තිබ්බ 5000 හේ කොළ දෙකම උබේ.. දැන් කියාන්කෝ ඉතින් හරියටම :D
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    අඩේ නෑ ඔලුවේ පොලු පාර තියෙනවා ඒකයි මතක :sorry:

    ආ හරි හරි :confused: . දැන් කියහන්කෝ එකේ සල්ලි තිබ්බේ මොන කොළ වලින්ද කියල හරියටම කිව්වොත් එකේ තිබ්බ 5000 හේ කොළ දෙකම උබේ..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩෝ සිරාවටද :) දැනට හරි උත්තරේ දුන්නේ උබ විතරයි.. හිටහන් මට තව ප්‍රශ්නයක් තියේ තහවුරු කරගන්න

    එකේ සල්ලි තිබ්බේ මොන කොළ වලින්ද කියල හරියටම කිව්වොත් එකේ තිබ්බ 5000 හේ කොළ දෙකම උබේ.. දැන් කියාන්කෝ ඉතින් හරියටම :D

    ඒක නම් මට හරියටම මතක නෑ බං..
    නිකං 5000හේ කොළ දෙකක් තිබ්බා වගේ තමා මතක
    :lol::lol: