AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,912
    113
    කෙසෙල් ගෙඩියක් ගමු..

    ඒත් ඒ කෙසෙල් ගෙඩිය ඇත්තටම කහ පාට නෑ..

    අපේ ඇහැට කහ පාට පරාවර්තනය වෙනව විතරයි. එතකොට ඇත්තටම කෙසෙල් ගෙඩිය කොයි වගේද :confused:

    කොහොමද අපි කෙසෙල් ගෙඩිය දකින්ඩ ඕන :confused:

    ඇස්දෙක වහගෙන අතින් අල්ලලද? :rofl:



    main-qimg-ef1150e774bb4e0f45bdeb94a53f9206



    When light hits an object – say, a banana – the object absorbs some of the light and reflects the rest of it. Which wavelengths are reflected or absorbed depends on the properties of the object.

    For a ripe banana, wavelengths of about 570 to 580 nanometers bounce back. These are the wavelengths of yellow light.

    When you look at a banana, the wavelengths of reflected light determine what color you see.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අපි දකින්නේ ඇත්ත color එකේ negative පැත්ත වගේ එකක් නේද ඔය කියන්නේ :baffled:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    It says Green surface, then the color is Green nemeda ?

    watch this mind fucked :confused:

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:

    පාට කිව්වම සුදු සහ කලුත් අයිතියි ;)
    ඔව් නේද අපේ ඇහැට වෙනස් විදිහට අඳුරගන්න පුළුවන් ඔක්කොම පාට තමා :yes: වෙන වෙන තරංගත් අපේ ඇහැට පේන්න ගත්තොත් මොන මොනවා පෙනෙයිද දන්නේ නෑ :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කහපාටවත් පරාවර්තනය වෙලා එන්නෑ බං :D එන මොකක් හරි එක අපේ මොලෙන් කහ කියල පෙන්නනව :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කහපාටවත් පරාවර්තනය වෙලා එන්නෑ බං :D එන මොකක් හරි එක අපේ මොලෙන් කහ කියල පෙන්නනව :sorry:

    brain interpret a wave with certain frequency as the yellow :yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    rep

    ade math danagathe ada bn.
    api nodanaa dewal kochara me loke thyanwada bn.
    me loke wishwaye gana api idikatte thithaka thithaka taram deyak danna naha bro.:yes:
    danagnna godak dewal thyanawa.
    podi deyak wunath nodanna ayata watinawa.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,912
    113
    ade math danagathe ada bn.
    api nodanaa dewal kochara me loke thyanwada bn.
    me loke wishwaye gana api idikatte thithaka thithaka taram deyak danna naha bro.:yes:
    danagnna godak dewal thyanawa.
    podi deyak wunath nodanna ayata watinawa.

    ඒකනෙ බං...

    කසුන්කඩිපිල නං ඔක්කොම දන්නවලු :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,912
    113
    කහපාටවත් පරාවර්තනය වෙලා එන්නෑ බං :D එන මොකක් හරි එක අපේ මොලෙන් කහ කියල පෙන්නනව :sorry:

    ඒ වුණාට ඒ මායාවට අපි කොච්චර ආසද?

    එ්කනෙ සුදු කෙල්ලො හොයන්නෙ