ලොකුවට හිතන්න එපා ඉතින් ජෝක්ස් එකක් කරේ..:P මම ඉතිං ඔයා තරං දන්නෙ නෑ මට තාම මතකයි උඹත් එක්ක අර වාද කෙරුවෙ තිරස් ප්රවේග සංරචකයි, සිරස් ප්රවේග සංරචකයයි ගැන. එදා නං මට වැරදුණා. පස්සෙ හරියට තේරුම් ගත්ත :yes: