කේමදාස

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Sorry it's gone...
    This file has expired and been automatically deleted.

    34.gif

    කාගෙහරි ලඟ තියෙනවනම් මේ ටික ආයෙම දාන්නකො...

    බාගත්ත එකෙක් ආයෙත් දාපල්ලකෝ අපිටත් අහන්න.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,050
    113
    මගෙ Hard එකෙන් මේ ටික මැකිල. වෙලාවට phone එකේ තියෙනවා. ඒත් phone එකේ screen එක ගියා. ටිකක් SD එකේ. ඒකෙ ටික දැම්මා. phone එකේ screen එක order කලා. හැදුවායින් පස්සෙ ඉතුරු ටිකක් දාන්නම්..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,705
    2,175
    113
    Nugegoda
    අර වෙදහාමිනේ එකේ තීම් මියුසික් තියෙනව නං දාන්න ඒක නං මාරයි, උඹ දාපු වෙස්මුහුණ නාට්‍යෙය් තීම් මියුසික් එකත් මරු ඒක වැඩිය අහන්න නැත් එකක් ඒත් සුපිරිම සුපිරි...
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මගෙ Hard එකෙන් මේ ටික මැකිල. වෙලාවට phone එකේ තියෙනවා. ඒත් phone එකේ screen එක ගියා. ටිකක් SD එකේ. ඒකෙ ටික දැම්මා. phone එකේ screen එක order කලා. හැදුවායින් පස්සෙ ඉතුරු ටිකක් දාන්නම්..

    patta machan rep