උඹට කියන්න තියෙන්නෙ එක දෙයයි. කෙල්ලො විශ්වාස කරන්න එපා. කොච්චර ලස්සන උනත් කෙල්ලො කියන්නෙ යකින්නියො. කවදාවත් උඹෙ අඩු පාඩු බැඳපු ගෑනිටවත් කියන්න එපා.මං නම් කෙල්ලො තඹ සතේකට විශ්වාස කරන්නෑ වැදපු අම්මව ඇරෙන්න.උඹෙ ලෙඩේට බෙහෙත් තියනව බෙහෙත් ගනින් එහෙම නැතුව කෙල්ලන්ට කවදාවත් තමන්ගේ අඩු පාඩු කියන්න යන්න එපා
උඹට සල්ලි තියෙනවනං කැමති වෙයි ඩයබිටිස්ද මොනාද තියෙන්නෙ කියල බලන්නෑ
නැත්තං ඔන්න ඔහෙ තනිකඩව ඉඳපං බං බැන්දත් උඹ ඩයබිටිස් හින්ද විඳෝල මැරෙනව නොබැන්දත් උඹ ඩයබිටිස් හින්ද විඳෝල මැරෙනව ඩයබිටිස් නැති වුනත් හැමෝම විඳෝල මැරෙනව 
ඉතිං infection එකට බෙහෙත් ගනිංඋඹට සල්ලි තියෙනවනං කැමති වෙයි ඩයබිටිස්ද මොනාද තියෙන්නෙ කියල බලන්නෑ
නැත්තං ඔන්න ඔහෙ තනිකඩව ඉඳපං බං බැන්දත් උඹ ඩයබිටිස් හින්ද විඳෝල මැරෙනව නොබැන්දත් උඹ ඩයබිටිස් හින්ද විඳෝල මැරෙනව ඩයබිටිස් නැති වුනත් හැමෝම විඳෝල මැරෙනව
![]()

edit : thawa ekak.mata diabetes nisa pinis eka aga palila infect wela tianawa.eke hama passata gannath be.![]()

උබ හොද මසුස්සයෙක් නම් බදින්න යන කෙනාට කියන්න ඕනෙ උඹේ ඇත්ත තත්වෙ....
බොරු කියල බැන්ද කියමුකො... ගෑනි කොහොමත් බැන්දට පස්සෙ සීන් එක දැනගන්නවනෙ.. එතකොට උබට කොහොමත් සාර්තක පවුල් ජීවිතයක් ගෙනියන්න වෙන්නෙ නෑ...
මේ වගේ කෝලම් එලකිරියෙන් විතරයි 
බැඳලවත් නැති පොඩි උන් අනික් උන්ට බඳින විදිහ ගැන උපදෙස් දෙනවමේ වගේ කෝලම් එලකිරියෙන් විතරයි
![]()
බදින්න ඕනෙ නෑ හොද නරක දැනගන්න , බැන්දම එන ප්රශ්න ගැන දැනගන්න..
දෙයියොත් එක්ක කතා කරන විදිය සමහරු කියන්නෙ කතා කරල නැතුව...

29i
thawa ekak.mata diabetes nisa pinis eka aga palila infect wela tianawa.eke hama passata gannath be.mata eka gana bayayi.sugar adu wenneth na ban monawa kaath![]()