bandinna help ekak one

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Beheth ganin bang.. naththan bijja kunuwela kapanna wei... :shocked: :shocked: moodayek wenna epaa bang.. kaama control kerepan.. gym palayan.. beheth ganin naththan kidney thiyanna wei ube.. oya oona tharan badinne minissu.. be positive.. :angry:
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹට කියන්න තියෙන්නෙ එක දෙයයි. කෙල්ලො විශ්වාස කරන්න එපා. කොච්චර ලස්සන උනත් කෙල්ලො කියන්නෙ යකින්නියො. කවදාවත් උඹෙ අඩු පාඩු බැඳපු ගෑනිටවත් කියන්න එපා.මං නම් කෙල්ලො තඹ සතේකට විශ්වාස කරන්නෑ වැදපු අම්මව ඇරෙන්න.උඹෙ ලෙඩේට බෙහෙත් තියනව බෙහෙත් ගනින් එහෙම නැතුව කෙල්ලන්ට කවදාවත් තමන්ගේ අඩු පාඩු කියන්න යන්න එපා
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181

    Boru kiyala badinna nan puluwan. Bendata passe owa ahu wunoth ewata benum ahanna, randu karaganna lesthi wela inna ona.

    Man nan kiyanne puluwan tharan eththa kiyana eka thamai hoda.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අබ්බගාත වෙච්ච, ඇස් අන්ද වෙච්ච මිනිස්සුත් බැදලා ඉන්නෙ ගෑනු...එහෙම එකේ ඕක මොකද්ද..?? හැබැයි උඹ ලෙඩේ පාලණය කරගන්න මහන්සි වෙන්න ඕනේ..නැත්නම් උඹ හෙට අනිද්දා වලකජ්ජ ගැහුවොත් පව් අර අසරණ ගෑනි...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං infection එකට බෙහෙත් ගනිං :yes: උඹට සල්ලි තියෙනවනං කැමති වෙයි ඩයබිටිස්ද මොනාද තියෙන්නෙ කියල බලන්නෑ :D නැත්තං ඔන්න ඔහෙ තනිකඩව ඉඳපං බං බැන්දත් උඹ ඩයබිටිස් හින්ද විඳෝල මැරෙනව නොබැන්දත් උඹ ඩයබිටිස් හින්ද විඳෝල මැරෙනව ඩයබිටිස් නැති වුනත් හැමෝම විඳෝල මැරෙනව :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ හොද මසුස්සයෙක් නම් බදින්න යන කෙනාට කියන්න ඕනෙ උඹේ ඇත්ත තත්වෙ....
    බොරු කියල බැන්ද කියමුකො... ගෑනි කොහොමත් බැන්දට පස්සෙ සීන් එක දැනගන්නවනෙ.. එතකොට උබට කොහොමත් සාර්තක පවුල් ජීවිතයක් ගෙනියන්න වෙන්නෙ නෑ...
     
    බැඳලවත් නැති පොඩි උන් අනික් උන්ට බඳින විදිහ ගැන උපදෙස් දෙනව :D මේ වගේ කෝලම් එලකිරියෙන් විතරයි :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බැඳලවත් නැති පොඩි උන් අනික් උන්ට බඳින විදිහ ගැන උපදෙස් දෙනව :D මේ වගේ කෝලම් එලකිරියෙන් විතරයි :baffled:

    බදින්න ඕනෙ නෑ හොද නරක දැනගන්න , බැන්දම එන ප්‍රශ්න ගැන දැනගන්න..

    දෙයියොත් එක්ක කතා කරන විදිය සමහරු කියන්නෙ කතා කරල නැතුව...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    බදින්න ඕනෙ නෑ හොද නරක දැනගන්න , බැන්දම එන ප්‍රශ්න ගැන දැනගන්න..

    දෙයියොත් එක්ක කතා කරන විදිය සමහරු කියන්නෙ කතා කරල නැතුව...

    :angry: :angry:
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    badiddee aththama kiyala badapan nathnam passe pawul aul... sugar walata monada beth bonne.. sugar keeyata thiyanawa...
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඉතිං infection එකට බෙහෙත් ගනිං :yes: උඹට සල්ලි තියෙනවනං කැමති වෙයි ඩයබිටිස්ද මොනාද තියෙන්නෙ කියල බලන්නෑ :D නැත්තං ඔන්න ඔහෙ තනිකඩව ඉඳපං බං බැන්දත් උඹ ඩයබිටිස් හින්ද විඳෝල මැරෙනව නොබැන්දත් උඹ ඩයබිටිස් හින්ද විඳෝල මැරෙනව ඩයබිටිස් නැති වුනත් හැමෝම විඳෝල මැරෙනව :sorry:

    :rolleyes:
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    705
    302
    63
    lankawe

    බදින්න ඕනෙ නෑ හොද නරක දැනගන්න , බැන්දම එන ප්‍රශ්න ගැන දැනගන්න..

    දෙයියොත් එක්ක කතා කරන විදිය සමහරු කියන්නෙ කතා කරල නැතුව...

    :rofl::rofl::rofl: