අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    INCORRECT මචන් යාලුව
    1. "ඉච්ඡ" කියන එකන් "නිච්ච" කියනල වචන 2ක් පාලි වල තියනවා කියල පිලිගන්නවද??
    2.පිලිගන්නව නම් ඔය දෙකේ උඹට තේරෙන විදියට තේරුම ගනිනි..
    3. ඊට පස්සෙ ඔය වචනේ තියෙන්න මොකක්ද කියල බලන්න..
    හරිම සරලයි
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0

    ඉතිං මොකද්ද ඔබ ඕක මෙතන අමුතුවෙන් දාන්න තරම් ඕකේ විශේෂත්වය? ??

    විශේෂත්වයක් නැහැ සහෝ......
    තමුන් හරියට දන්නෙත් නැතුව නිකරුනේ හාමුදුරුනමකට පහත් ලෙස බැණ වැදීම අපරාදෙනෙ....කාට උනත්......

    තමන්ගෙ දැනුමෙන් හා බුද්ධි මට්ටමෙන් , තමන්ට හිතෙන දේ මෙතන කොටනව ඇරෙන්න , එහෙම නැත්නම් වෙන කෙනෙක් කිව්ව දෙයක් තමන්ට හරියි කියල හිතෙනවනම් ඒක කොටනව ඇරෙන්නෙ , පරම සත්‍ය මෙතන ලියන්න දන්න කෙනෙක් ඉන්නවද ?

    ඔවා අතරින් යමක් සමහරවිට පරම සත්‍ය වෙන්නත් පුලුවන්.
    පින් ඇති කෙනා තෙරුන් අරන් නිවන් දකියි.
    අනිත් අය මොකට තරහ අරගෙන , අපහාස කරගෙන අපායෙ යනවද ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රේරුකානේ හාමුදුරුවොම අවසන් කාලේ එයාගේ අභිධර්ම පොත් වල සමහර කරුණු ගැන කියල තියෙනවා, "එයා අද ඒ පොත ලිව්වා නම් එහෙම ලියන්නේ නැහැ" කියල. හොයල බලන්න.
    මුල් කාලේ කියපුව පසුව ලැබෙන ධර්ම ඥානය එක්ක වෙනස් වෙන්න පුළුවන්. හරියට ෆලෝව් කරන්නෙ නැතුව බැනල තමන්ගේ නිවන වහ ගන්න එපා.

    ඔව් ලුනු කියලා දෙයක් නෑ... ඇත්තටම... ඇභිධර්මය පොඩ්ඩක් කියවන්න... ඔය සූත්‍ර පිටකය කියන්නේ බේත් තුණ්ඩු වගේ,. වෙද සස්ත්‍රය තියෙන්නේ අභිදර්මයේ...(මම නෙමේ කියන්නේ රෙරුකානේ හමුදුරුවෝ ) ඔබලාගේ බුද්ධිමට්ටම අනුව බේත් තුණ්ඩු වලින් ධර්මය ඉගෙන ගන්නවද හරි පොතෙන් ඉගෙන ගන්නවද තීරණ්ය කරන්න :lol::lol::lol:

    දැන් කියන්න පුලුවන් නම් රෙරුකානේ හාමුදුරුවන්ගේ පොත බොරු කියල ත්‍රිපිටය බොරු කියන ඔබලාට ඒක කරන්නත් පුලුවන්..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    අන්න පොරවල්..

    සුත්‍ර පිටකය විසිකරලා අභිධර්ම පිටකයි හාමුදුරුවන්ගෙ මැනුවල් එකයි ගන්න කියලා නේද කියනේ.. පට්ට ඕයි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    INCORRECT මචන් යාලුව
    1. "ඉච්ඡ" කියන එකන් "නිච්ච" කියනල වචන 2ක් පාලි වල තියනවා කියල පිලිගන්නවද??
    2.පිලිගන්නව නම් ඔය දෙකේ උඹට තේරෙන විදියට තේරුම ගනිනි..
    3. ඊට පස්සෙ ඔය වචනේ තියෙන්න මොකක්ද කියල බලන්න..
    හරිම සරලයි

    මිතුර
    බොහොම පින් ඔබට... බලන්නම්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes:

    කිසිම කෙනෙක්ට බලෙන් ධර්මය දෙන්න බැහැ, එහෙම ක්‍රමයක් තිබුන නම් ඒක ඉස්සෙල්ලම ප්‍රයෝජනයට ගන්නේ බුදු හාමුදුරුවෝ. එයා කලෙත් දවස ගානේ ස්කෑන් කර පාරමිතා සම්පූර්ණ කර ගන්න හැමෝම ගොඩ දාපු එක. අදාළ පුද්ගලයා තමන් ලඟට එන්නේ නැත්නම් ඒ පුද්ගලයා ලඟට හරි ගිහින් ගොඩ දැම්ම මහා කරුණාවෙන්. ඥානසාර ටයිප් එකෙන් ධර්මය දෙන්න බැහැ. හැබැයි ඥානසාරත් ඕනේ අපිට, වෙන වැඩකට.

    විශේෂත්වයක් නැහැ සහෝ......
    තමුන් හරියට දන්නෙත් නැතුව නිකරුනේ හාමුදුරුනමකට පහත් ලෙස බැණ වැදීම අපරාදෙනෙ....කාට උනත්......

    තමන්ගෙ දැනුමෙන් හා බුද්ධි මට්ටමෙන් , තමන්ට හිතෙන දේ මෙතන කොටනව ඇරෙන්න , එහෙම නැත්නම් වෙන කෙනෙක් කිව්ව දෙයක් තමන්ට හරියි කියල හිතෙනවනම් ඒක කොටනව ඇරෙන්නෙ , පරම සත්‍ය මෙතන ලියන්න දන්න කෙනෙක් ඉන්නවද ?

    ඔවා අතරින් යමක් සමහරවිට පරම සත්‍ය වෙන්නත් පුලුවන්.
    පින් ඇති කෙනා තෙරුන් අරන් නිවන් දකියි.
    අනිත් අය මොකට තරහ අරගෙන , අපහාස කරගෙන අපායෙ යනවද ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්‍රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.

    waharaka4.jpg

    http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf

    http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/

    http://www.nirvanadhamma.com/
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්‍රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.

    waharaka4.jpg

    http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf

    http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/

    http://www.nirvanadhamma.com/

    වහරක බණ හොඳයි හිනා කාලා මැරෙන්න :lol::lol::lol:

    මේකේ සත්තුන්ට නම් හැදුන හැටි අහපල්ලකෝ... හිනා කාලා පන යනවා
    විනාඩි 4. තත්පර 35 සිට බලන්න

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    දැන් ඇත්තටම කාගේ බණ ද බන් අහන්න ඕන හාමුදුරුවො 5 දෙනක් ගේ ඇහුවොත් බණ 5ක්.. පොඩි පොඩි වෙනස්කම් නෙමේ බුද්ධාගමේ හරය ඉඳන්ම වෙනස්
    " අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.."

    :nerd::(:(:sorry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අර පොත බලල ඊට පස්සෙ වීඩියෝ එක බලන්න.

    වහරක බණ හොඳයි හිනා කාලා මැරෙන්න :lol::lol::lol:

    මේකේ සත්තුන්ට නම් හැදුන හැටි අහපල්ලකෝ... හිනා කාලා පන යනවා
    විනාඩි 4. තත්පර 35 සිට බලන්න

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    රේරුකානේ හාමුදුරුවොම අවසන් කාලේ එයාගේ අභිධර්ම පොත් වල සමහර කරුණු ගැන කියල තියෙනවා, "එයා අද ඒ පොත ලිව්වා නම් එහෙම ලියන්නේ නැහැ" කියල. හොයල බලන්න.
    මුල් කාලේ කියපුව පසුව ලැබෙන ධර්ම ඥානය එක්ක වෙනස් වෙන්න පුළුවන්. හරියට ෆලෝව් කරන්නෙ නැතුව බැනල තමන්ගේ නිවන වහ ගන්න එපා.

    mama kaatavwth banala naa... eekein kiyanna waradi kiyala.. waradi nam kelinma kiyanawane..
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්‍රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.

    waharaka4.jpg

    http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf

    http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/

    http://www.nirvanadhamma.com/

    වහරක අභයරතනාලංකාර හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/3612

    --

    බැහැරක
    http://www.elakiri.com/forum/showthread.php?t=1810035

    Skylark
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පස් දෙනෙක් නෙමෙයි බුදු හාමුදුරුවෝ ආවත් වැටහෙන්නෙ නැති එකාට වැටහෙන්නෙ නැහැ. "ධර්මය වැටහේවා" බුදුන් අධිෂ්ටාන කලත් වැටහෙන්නේ නැත්නම් නැහැ තමයි.
    අපේ උන් ඉතින් මොකක් හරි නිකායකට සෙට් වෙලා, ඒකෙ අනුගාමිකයෝ වෙලා, අදාළ නිකායේ වචනයක් නෑර පිළිඅරගෙන, අනිත් හාමුදුරුවරුන්ගේ දේවල් වලට බැන බැන ඉන්නවා.

    දැන් ඇත්තටම කාගේ බණ ද බන් අහන්න ඕන හාමුදුරුවො 5 දෙනක් ගේ ඇහුවොත් බණ 5ක්.. පොඩි පොඩි වෙනස්කම් නෙමේ බුද්ධාගමේ හරය ඉඳන්ම වෙනස්
    " අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.."
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    වහරක බණ හොඳයි හිනා කාලා මැරෙන්න :lol::lol::lol:

    මේකේ සත්තුන්ට නම් හැදුන හැටි අහපල්ලකෝ... හිනා කාලා පන යනවා
    විනාඩි 4. තත්පර 35 සිට බලන්න

    අහෝ වහරක නොදිටි මොක්පුර...
    වහරක බණ අහනව නෙමෙ ඒ පැත්ත හැරිල බත් කන්නත් එපා... :lol::lol:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පස් දෙනෙක් නෙමෙයි බුදු හාමුදුරුවෝ ආවත් වැටහෙන්නෙ නැති එකාට වැටහෙන්නෙ නැහැ. "ධර්මය වැටහේවා" බුදුන් අධිෂ්ටාන කලත් වැටහෙන්නේ නැත්නම් නැහැ තමයි.
    අපේ උන් ඉතින් මොකක් හරි නිකායකට සෙට් වෙලා, ඒකෙ අනුගාමිකයෝ වෙලා, අදාළ නිකායේ වචනයක් නෑර පිළිඅරගෙන, අනිත් හාමුදුරුවරුන්ගේ දේවල් වලට බැන බැන ඉන්නවා.

    Mama katawath banana na machn... Hondata hithuwahama mama ahala thiyana bana tika tharkikai...oya abaya Hamuduruwonge banata wada.. Ubalata ititn loku talks dammata suthra pitakata,abhidaramaya kiyawala na ne... Ubalakth banata kiyanna deyak ahagena thama kata karanne..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    Waharakala gemak gahanawa budu dahama winasha karanna. Ape mooda sinhala bauddha gonnu tika ewata rawatenawa. Samahara aya nam danuwathwama budu dahama winasha karanawa
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම නම් මචන් කාගෙන් උනත් මට අවශ්‍ය කොටස ගන්නවා. මොකද එකිනෙකාට ධර්මය වැටහෙන්නෙ තමන්ගේ නැණ පමණට. මට තේරෙන ප්‍රමාණය මම ගන්නවා. ලෝක විෂය අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මම නොදන්න දේ වලට කොමෙන්ට් කරන්නේ නැහැ.

    වහරක හාමුදුරුවෝ මොන වගේ කෙනෙක්ද කියන එක එතන යන අය දන්නවා. නිරුක්ති පිලි ගන්න බැරිනම් ඒ ටික අතහැරලා දාන්න. (උන්වහන්සේ කොහොමත් දැන් අපවත් වෙලා. )

    Mama katawath banana na machn... Hondata hithuwahama mama ahala thiyana bana tika tharkikai...oya abaya Hamuduruwonge banata wada.. Ubalata ititn loku talks dammata suthra pitakata,abhidaramaya kiyawala na ne... Ubalakth banata kiyanna deyak ahagena thama kata karanne..
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හාමුදුරුවරු ගැන නෙවෙයි තම තමන් දරාගෙන ඉන්න මත පිටකයේ සුත්‍ර එක්ක කොතරම් ගැලපෙනවද කියලා කතා කරපන්කො යකුනේ.. පීස්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;22795453 said:
    අහෝ වහරක නොදිටි මොක්පුර...
    වහරක බණ අහනව නෙමෙ ඒ පැත්ත හැරිල බත් කන්නත් එපා... :lol::lol:

    මෙයාගේ තව විහිලු කතා ගොඩාක් තිබ්බා Youtube එකේ. ඒවා අයින් කරා "රහත් භාවයට හානි වෙයි" කියලා , හුඟක් අයට පෙන්නාගෙන හිටියේ රහතුන් වහන්සේ නමක් කියලානේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අර පොත බලල ඊට පස්සෙ වීඩියෝ එක බලන්න.
    තම තම නැණ පමන නම් තමයි.

    මේ විඩියෝ එක බලලත් ආයිත් මෙයාගේ පොත් බලන්න තරම් විශ්වශනීය බවක් හිතෙන්න නම් සෑහෙන්න "නැණවතෙක්" වෙන්ඩ ඕනේ!
    :D:D