ඉතිං මොකද්ද ඔබ ඕක මෙතන අමුතුවෙන් දාන්න තරම් ඕකේ විශේෂත්වය? ??
ඔව් ලුනු කියලා දෙයක් නෑ... ඇත්තටම... ඇභිධර්මය පොඩ්ඩක් කියවන්න... ඔය සූත්‍ර පිටකය කියන්නේ බේත් තුණ්ඩු වගේ,. වෙද සස්ත්රය තියෙන්නේ අභිදර්මයේ...(මම නෙමේ කියන්නේ රෙරුකානේ හමුදුරුවෝ ) ඔබලාගේ බුද්ධිමට්ටම අනුව බේත් තුණ්ඩු වලින් ධර්මය ඉගෙන ගන්නවද හරි පොතෙන් ඉගෙන ගන්නවද තීරණ්ය කරන්න
දැන් කියන්න පුලුවන් නම් රෙරුකානේ හාමුදුරුවන්ගේ පොත බොරු කියල ත්රිපිටය බොරු කියන ඔබලාට ඒක කරන්නත් පුලුවන්..

INCORRECT මචන් යාලුව
1. "ඉච්ඡ" කියන එකන් "නිච්ච" කියනල වචන 2ක් පාලි වල තියනවා කියල පිලිගන්නවද??
2.පිලිගන්නව නම් ඔය දෙකේ උඹට තේරෙන විදියට තේරුම ගනිනි..
3. ඊට පස්සෙ ඔය වචනේ තියෙන්න මොකක්ද කියල බලන්න..
හරිම සරලයි

විශේෂත්වයක් නැහැ සහෝ......
තමුන් හරියට දන්නෙත් නැතුව නිකරුනේ හාමුදුරුනමකට පහත් ලෙස බැණ වැදීම අපරාදෙනෙ....කාට උනත්......
තමන්ගෙ දැනුමෙන් හා බුද්ධි මට්ටමෙන් , තමන්ට හිතෙන දේ මෙතන කොටනව ඇරෙන්න , එහෙම නැත්නම් වෙන කෙනෙක් කිව්ව දෙයක් තමන්ට හරියි කියල හිතෙනවනම් ඒක කොටනව ඇරෙන්නෙ , පරම සත්‍ය මෙතන ලියන්න දන්න කෙනෙක් ඉන්නවද ?
ඔවා අතරින් යමක් සමහරවිට පරම සත්‍ය වෙන්නත් පුලුවන්.
පින් ඇති කෙනා තෙරුන් අරන් නිවන් දකියි.
අනිත් අය මොකට තරහ අරගෙන , අපහාස කරගෙන අපායෙ යනවද ?
ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.
![]()
http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf
http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/
http://www.nirvanadhamma.com/

දැන් ඇත්තටම කාගේ බණ ද බන් අහන්න ඕන හාමුදුරුවො 5 දෙනක් ගේ ඇහුවොත් බණ 5ක්.. පොඩි පොඩි වෙනස්කම් නෙමේ බුද්ධාගමේ හරය ඉඳන්ම වෙනස්
" අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.."

වහරක බණ හොඳයි හිනා කාලා මැරෙන්න
මේකේ සත්තුන්ට නම් හැදුන හැටි අහපල්ලකෝ... හිනා කාලා පන යනවා
විනාඩි 4. තත්පර 35 සිට බලන්න
රේරුකානේ හාමුදුරුවොම අවසන් කාලේ එයාගේ අභිධර්ම පොත් වල සමහර කරුණු ගැන කියල තියෙනවා, "එයා අද ඒ පොත ලිව්වා නම් එහෙම ලියන්නේ නැහැ" කියල. හොයල බලන්න.
මුල් කාලේ කියපුව පසුව ලැබෙන ධර්ම ඥානය එක්ක වෙනස් වෙන්න පුළුවන්. හරියට ෆලෝව් කරන්නෙ නැතුව බැනල තමන්ගේ නිවන වහ ගන්න එපා.
ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.
![]()
http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf
http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/
http://www.nirvanadhamma.com/
දැන් ඇත්තටම කාගේ බණ ද බන් අහන්න ඕන හාමුදුරුවො 5 දෙනක් ගේ ඇහුවොත් බණ 5ක්.. පොඩි පොඩි වෙනස්කම් නෙමේ බුද්ධාගමේ හරය ඉඳන්ම වෙනස්
" අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.."
වහරක බණ හොඳයි හිනා කාලා මැරෙන්න
මේකේ සත්තුන්ට නම් හැදුන හැටි අහපල්ලකෝ... හිනා කාලා පන යනවා
විනාඩි 4. තත්පර 35 සිට බලන්න

පස් දෙනෙක් නෙමෙයි බුදු හාමුදුරුවෝ ආවත් වැටහෙන්නෙ නැති එකාට වැටහෙන්නෙ නැහැ. "ධර්මය වැටහේවා" බුදුන් අධිෂ්ටාන කලත් වැටහෙන්නේ නැත්නම් නැහැ තමයි.
අපේ උන් ඉතින් මොකක් හරි නිකායකට සෙට් වෙලා, ඒකෙ අනුගාමිකයෝ වෙලා, අදාළ නිකායේ වචනයක් නෑර පිළිඅරගෙන, අනිත් හාමුදුරුවරුන්ගේ දේවල් වලට බැන බැන ඉන්නවා.
Mama katawath banana na machn... Hondata hithuwahama mama ahala thiyana bana tika tharkikai...oya abaya Hamuduruwonge banata wada.. Ubalata ititn loku talks dammata suthra pitakata,abhidaramaya kiyawala na ne... Ubalakth banata kiyanna deyak ahagena thama kata karanne..
පෝරිසාදයා;22795453 said:අහෝ වහරක නොදිටි මොක්පුර...
වහරක බණ අහනව නෙමෙ ඒ පැත්ත හැරිල බත් කන්නත් එපා...![]()
තම තම නැණ පමන නම් තමයි.අර පොත බලල ඊට පස්සෙ වීඩියෝ එක බලන්න.