How to sell a vehicle for a Lease?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    වාහනයක් විකුනනකොට ගන්න එකා ලීස් එකකටනම් ගන්නේ, අපි මොනවද කරන්න ඕන? කොහොමද ප්‍රොසෙස් එක වෙන්නේ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    valuation ekak dala denna wenawa De'Silva eken. eka ganna ekaa aragana uge lease company ekata dei. ita passe un ubata call karai. amathara yathurak kapaagana gihin amathara yathurath ekka leasing company ekata aran yanna one uba. amathara yathura un gannawa. wahane details harida kiyala check karala balanawa. ita passe mata mathaka widihata wahane pothai papers ui aran ube namata check ekak issue karanawa.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    එහෙම බෑ බන්.. එක එක ලීසින් කම්පැණි එක එක කම්පැණි වලින් වැලිවේශන් කරන්නේ.. ඒ අදාල ලීසින් එකෙන් අවශ්‍ය හැමදේම කරගන්නවා.. ඔක්කොම පාස් උනාම ලීසින් එකෙන් වාහනේ අයිතිකාරයට සල්ලි පාස් උන ලෙටර් එක දෙනවා...
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Lease tiyana ekak sell karanne kmada?

    ෆුල් අමෞන්ට් එකට සේල් කරලා ඒ ගානෙන් ලීස් එක ඉවර කරන්න තමයි වෙන්නේ.. ලීස් එකත් එක්ක කතාකරගෙන වැඩේ කරන්න ඕන
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    Leasing company ekata wahane aran yanna ona valuation ekata. Neththam un recommend karana company ekakata kiwwama gedetta gihin valuation eka karanawa.

    Eta passe ithin original book copy eka baradenna wenawa duplicate yathurath ekka.

    Lease eka approve unama wahane baradeela cheque eka ganna puluwan
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    එහෙම බෑ බන්.. එක එක ලීසින් කම්පැණි එක එක කම්පැණි වලින් වැලිවේශන් කරන්නේ.. ඒ අදාල ලීසින් එකෙන් අවශ්‍ය හැමදේම කරගන්නවා.. ඔක්කොම පාස් උනාම ලීසින් එකෙන් වාහනේ අයිතිකාරයට සල්ලි පාස් උන ලෙටර් එක දෙනවා...

    සල්ලි දෙන්න, ඩොකියුමන්ට් හම්බවෙන්න කලින් වාහනේ පොත උන්ට දෙන්න ඕනද? ඒක රිස්ක් එකක් නේද?
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    සල්ලි දෙන්න, ඩොකියුමන්ට් හම්බවෙන්න කලින් වාහනේ පොත උන්ට දෙන්න ඕනද? ඒක රිස්ක් එකක් නේද?

    Leasing company eken ubata leeter ekak denawa bn.. documents tika transfer wela awa gaman ubata adala mudala denawa kiyala... so baya wenna deyak ne...
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Hi මචංලා ,
    මම ඔක දෙපාරක්ම කලා අවුලක් නැහැ මෙන්න step ටික
    1. ඇඩ් එක දානවා lease කතාවක් නැහැ
    2. වැඩේ කෙරෙනම තැනට අවට පස්සේ කියන්න පොඩි ලීස් එකක් තියෙනවා කියල.
    3. real buyer ල ඔකට අවුලක් දාන්නෙ නැහැ , මොකද උන්ට finaly deal කරන්න වෙන්නෙ company එකක් එක්ක , එක secured මිනිස්සු එක්ක deal කරනවට වඩා.
    4. buyer leasing එකක් දානවනම් ඔයගේ company එකෙන්ම කරන්න බලන්න එක දෙපැත්තටම වාසී. එහෙම නැත්නම් book copy එකෙන් සහ valuation එකෙන් එයට lease eka start කරන්න පුලුවන් .
    5. buyer අපෙන් settlement letter එකක් දෙන්න වෙනව ඇත්තටම ලීස් එක දානකොට, හැබැයි එක වලංගු වෙන්නේ dhina 10 විතර. මෙක දෙන්න නම් අනිව advance එකක් ගන්න
    6. ඊට පස්සෙ ලිස් company දෙක ගේම ඇදගෙන යනව.
    7.cash නම් ඔයා settlement එක company ekath ekke negotiate කරල ෆුල් amount එක එක තැනදි ඒකියන්නෙ ලිස් company එකේ ටිකයි අතට එන ගනයි කරගන්න. කලින් ඇඩ්වන්ස් එකක් දාගන්න කොහොමහරි ටොක් කරල.

    ප්‍රශ්න තියෙන වනම් අහන්ඩ දන්නවන්ම් කියන් නම් !!
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63

    step 5 walin passe terune ne...mokakda settlement letter eka kiyanne?
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    එකියන්නෙ දැනට ඔය කොච්චර ගෙවන්න තියෙනවද කියල company eken confirm karala දෙන ලෙටර් එකට ... එක ඕනෙ වෙන්නෙ buyer lease එකක් පිටින් දානවන්ම් විතරයි .
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    එකියන්නෙ දැනට ඔය කොච්චර ගෙවන්න තියෙනවද කියල company eken confirm karala දෙන ලෙටර් එකට ... එක ඕනෙ වෙන්නෙ buyer lease එකක් පිටින් දානවන්ම් විතරයි .

    DANATA LEASE EKAK NETHI VEHICLE EKAK VIKUNANAWANAM PROCESSS EKA MOKAKDA?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,189
    13,063
    113
    33
    ෆින්ලන්ඩ්
    Hi මචංලා ,
    මම ඔක දෙපාරක්ම කලා අවුලක් නැහැ මෙන්න step ටික
    1. ඇඩ් එක දානවා lease කතාවක් නැහැ
    2. වැඩේ කෙරෙනම තැනට අවට පස්සේ කියන්න පොඩි ලීස් එකක් තියෙනවා කියල.
    3. real buyer ල ඔකට අවුලක් දාන්නෙ නැහැ , මොකද උන්ට finaly deal කරන්න වෙන්නෙ company එකක් එක්ක , එක secured මිනිස්සු එක්ක deal කරනවට වඩා.
    4. buyer leasing එකක් දානවනම් ඔයගේ company එකෙන්ම කරන්න බලන්න එක දෙපැත්තටම වාසී. එහෙම නැත්නම් book copy එකෙන් සහ valuation එකෙන් එයට lease eka start කරන්න පුලුවන් .
    5. buyer අපෙන් settlement letter එකක් දෙන්න වෙනව ඇත්තටම ලීස් එක දානකොට, හැබැයි එක වලංගු වෙන්නේ dhina 10 විතර. මෙක දෙන්න නම් අනිව advance එකක් ගන්න
    6. ඊට පස්සෙ ලිස් company දෙක ගේම ඇදගෙන යනව.
    7.cash නම් ඔයා settlement එක company ekath ekke negotiate කරල ෆුල් amount එක එක තැනදි ඒකියන්නෙ ලිස් company එකේ ටිකයි අතට එන ගනයි කරගන්න. කලින් ඇඩ්වන්ස් එකක් දාගන්න කොහොමහරි ටොක් කරල.

    ප්‍රශ්න තියෙන වනම් අහන්ඩ දන්නවන්ම් කියන් නම් !!

    මචන් ලීසිං එක ට්‍රාන්සර් කරන්න බැහැ . පරණ අයිතිආරයාගේ නමින්ම ගෙවාගෙන යන එක තමයි වාසි. එත් උඹට හිතවත් ලෝයර් කෙනෙක් හමුවෙලා ඇටෝනි බලපත්‍රයක් හදවගනින් වාහනේ පිලිබඳ සියලු බලය සහ රක්ෂණ කටයුතු පවරලා උඹට . එත් පරණ අයිතිකාරයට ඕනෑම වෙලාවක මේක අවලංගු කරන්න පුළුවනි. ලීසිං කම්පැනි එකේ කළමනාකරු හමුවෙලා එයාව දැනුවත් කරන්න. MT 6 එක පුරවල අත්සන් කරවගන්න . එත් දිනේ දාන්න එපා. ඇටෝනි එකේ කොපි එකක් ලීසිං එකේ ෆයිල් එකට දම්මන්න.

    මේ සියල්ල උඹේ වාසියට සිද්ද වෙන්නේ පරණ අයිතිකාරයා විස්වාසවන්ත කෙනෙක්නම් විතරයි. ලීසිං එක ගෙවල ඉවරවෙන දවසට වාහනේ පොත රිලීස් කරන්නේ වාහනේ නිත්‍යානුකුල අයිතිකාරයටයි. ඒ හින්ද ලීසිං එක ගෙවල අවසන්වෙන දවසට උඹට පොත නිකුත් කරන්න කියල ලීසිං එකේ කළමනාකරුට ලියවිල්ලක් දෙන්න.

    මේ වාහනේ පරණ අයිතිකාරයා විවාහකයෙක්නම් මේ සියලු ලියකියවිලිවලට ඒ කෙනාගේ භාර්යාව / ස්වාමිපුරුෂයා සාක්ෂි විදිහට අත්සන් කරවගන්න.

    මේ වාහනේ ලෙසින් ගෙවල ඉවරවෙන දවසට මේ පරණ අයිතිකාරයා තවත් වාහනයක් මේ ලීසිං එකෙන්ම අරන් වාරික හිරවෙලා තිබුනොත් ලීසිං එකෙන් උඹේ වාහනේ ප්‍රාණ ඇපයට ගන්න ඉඩ තියෙන හින්ද පරණ අයිතිකාරයට කියපන් මේ ලීඑසින් එකෙන් වෙන ලීසිං ගන්න එපා කියල.
    අනුන්ගේ නමින් ලීසිං එකක් ගෙවනවනම් කෑෂ් ගෙවන්න එපා වාරික ගෙවනකොට .උඹේ නමට ජංගම ගිණුමක් ඇරලා උඹේ චෙක් එකකින් ගෙවපන් වාරික ගෙවනකොට. එතකොට පරණ එකාට කීයටවත් කියන්න බැහැ ගෙව්වේ උ කියල.

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Hi මචංලා ,
    මම ඔක දෙපාරක්ම කලා අවුලක් නැහැ මෙන්න step ටික
    1. ඇඩ් එක දානවා lease කතාවක් නැහැ
    2. වැඩේ කෙරෙනම තැනට අවට පස්සේ කියන්න පොඩි ලීස් එකක් තියෙනවා කියල.
    3. real buyer ල ඔකට අවුලක් දාන්නෙ නැහැ , මොකද උන්ට finaly deal කරන්න වෙන්නෙ company එකක් එක්ක , එක secured මිනිස්සු එක්ක deal කරනවට වඩා.
    4. buyer leasing එකක් දානවනම් ඔයගේ company එකෙන්ම කරන්න බලන්න එක දෙපැත්තටම වාසී. එහෙම නැත්නම් book copy එකෙන් සහ valuation එකෙන් එයට lease eka start කරන්න පුලුවන් .
    5. buyer අපෙන් settlement letter එකක් දෙන්න වෙනව ඇත්තටම ලීස් එක දානකොට, හැබැයි එක වලංගු වෙන්නේ dhina 10 විතර. මෙක දෙන්න නම් අනිව advance එකක් ගන්න
    6. ඊට පස්සෙ ලිස් company දෙක ගේම ඇදගෙන යනව.
    7.cash නම් ඔයා settlement එක company ekath ekke negotiate කරල ෆුල් amount එක එක තැනදි ඒකියන්නෙ ලිස් company එකේ ටිකයි අතට එන ගනයි කරගන්න. කලින් ඇඩ්වන්ස් එකක් දාගන්න කොහොමහරි ටොක් කරල.

    ප්‍රශ්න තියෙන වනම් අහන්ඩ දන්නවන්ම් කියන් නම් !!

    මම අහුවේ අපේ තියෙන වාහනයක් විකුනනකොට ගන්න එකා ලීස් එකකටනම් ගන්නෙ ඒක කරන විදිය.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මම අහුවේ අපේ තියෙන වාහනයක් විකුනනකොට ගන්න එකා ලීස් එකකටනම් ගන්නෙ ඒක කරන විදිය.

    Machan ape car 1 lagadi ekekta wikunna Leasing 1 ta. Mulinma Leasing company 1 valuation walata 1 wa gedarata ewwa. (Buyer 2500 company 1 ta gewala) Miniha wahane condition,option,engine/chasis number check karala pothe copy 1, Owner ge id copy 1 aran giya.

    Passe Buyer ewith athin gewana tika advance 1 widiyata dunna apen letter 1 aran.

    Eetapasse api pothai,Revnue License 1i, Leasing ekata dunna. Un ethakota 'Delivery Order' kiyala letter 1 denawa. Passe 2-3 days walin cheque 1 ganna puluwan.

    Vehicle 1 gaththu 1 ta api kiwwa cheque 1 enakan wahane denne na kiyala. Pora ekata agree una. Wedy smoothly giya awlak na.

    Leasing Company :- Commercial Credit
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සල්ලි දෙන්න, ඩොකියුමන්ට් හම්බවෙන්න කලින් වාහනේ පොත උන්ට දෙන්න ඕනද? ඒක රිස්ක් එකක් නේද?

    ළිසින් කම්පැණියනේ බන් වැඩේ හැන්ඩ්ල් කරන්නේ.. ඒකේ රිස්ක් නෑ