valuation ekak dala denna wenawa De'Silva eken. eka ganna ekaa aragana uge lease company ekata dei. ita passe un ubata call karai. amathara yathurak kapaagana gihin amathara yathurath ekka leasing company ekata aran yanna one uba. amathara yathura un gannawa. wahane details harida kiyala check karala balanawa. ita passe mata mathaka widihata wahane pothai papers ui aran ube namata check ekak issue karanawa.
Lease tiyana ekak sell karanne kmada?
එහෙම බෑ බන්.. එක එක ලීසින් කම්පැණි එක එක කම්පැණි වලින් වැලිවේශන් කරන්නේ.. ඒ අදාල ලීසින් එකෙන් අවශ්‍ය හැමදේම කරගන්නවා.. ඔක්කොම පාස් උනාම ලීසින් එකෙන් වාහනේ අයිතිකාරයට සල්ලි පාස් උන ලෙටර් එක දෙනවා...
සල්ලි දෙන්න, ඩොකියුමන්ට් හම්බවෙන්න කලින් වාහනේ පොත උන්ට දෙන්න ඕනද? ඒක රිස්ක් එකක් නේද?
Hi මචංලා ,
මම ඔක දෙපාරක්ම කලා අවුලක් නැහැ මෙන්න step ටික
1. ඇඩ් එක දානවා lease කතාවක් නැහැ
2. වැඩේ කෙරෙනම තැනට අවට පස්සේ කියන්න පොඩි ලීස් එකක් තියෙනවා කියල.
3. real buyer ල ඔකට අවුලක් දාන්නෙ නැහැ , මොකද උන්ට finaly deal කරන්න වෙන්නෙ company එකක් එක්ක , එක secured මිනිස්සු එක්ක deal කරනවට වඩා.
4. buyer leasing එකක් දානවනම් ඔයගේ company එකෙන්ම කරන්න බලන්න එක දෙපැත්තටම වාසී. එහෙම නැත්නම් book copy එකෙන් සහ valuation එකෙන් එයට lease eka start කරන්න පුලුවන් .
5. buyer අපෙන් settlement letter එකක් දෙන්න වෙනව ඇත්තටම ලීස් එක දානකොට, හැබැයි එක වලංගු වෙන්නේ dhina 10 විතර. මෙක දෙන්න නම් අනිව advance එකක් ගන්න
6. ඊට පස්සෙ ලිස් company දෙක ගේම ඇදගෙන යනව.
7.cash නම් ඔයා settlement එක company ekath ekke negotiate කරල ෆුල් amount එක එක තැනදි ඒකියන්නෙ ලිස් company එකේ ටිකයි අතට එන ගනයි කරගන්න. කලින් ඇඩ්වන්ස් එකක් දාගන්න කොහොමහරි ටොක් කරල.
ප්‍රශ්න තියෙන වනම් අහන්ඩ දන්නවන්ම් කියන් නම් !!
එකියන්නෙ දැනට ඔය කොච්චර ගෙවන්න තියෙනවද කියල company eken confirm karala දෙන ලෙටර් එකට ... එක ඕනෙ වෙන්නෙ buyer lease එකක් පිටින් දානවන්ම් විතරයි .

මම අහුවේ අපේ තියෙන වාහනයක් විකුනනකොට ගන්න එකා ලීස් එකකටනම් ගන්නෙ ඒක කරන විදිය.