අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    හාමුදුරුවරු ගැන නෙවෙයි තම තමන් දරාගෙන ඉන්න මත පිටකයේ සුත්‍ර එක්ක කොතරම් ගැලපෙනවද කියලා කතා කරපන්කො යකුනේ.. පීස්

    Agreed 100% Out of Topic yaagena awa
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හාමුදුරුවරු ගැන නෙවෙයි තම තමන් දරාගෙන ඉන්න මත පිටකයේ සුත්‍ර එක්ක කොතරම් ගැලපෙනවද කියලා කතා කරපන්කො යකුනේ.. පීස්

    හාමුදුරුවරු විශේෂයෙන් නම් කරලා කතා කරන්න වෙලා තියෙනවා.
    නැත්තම් වෙන්නේ මෙවා ඇත්ත විදියට සමාජගත වෙන එක. අභය හාමුදුරුවෝ කිව්වේ මොකද්ද, මොකද්ද ඒකේ වැරැද්ද, ඒක ත්‍රිපිටකය හා නොගැලපෙන්නේ කෙසේද යනුවෙන් විස්තරත්මකව විවෙචනය කල යුතුයි. අඩුගානේ මතු පරම්පරාවට මෙහෙම විවෙචනයක් වත් තිබුනා කියලා කියාගන්න ඉතුරු කලයුතුයි.
    කවුරුවත් සුද්ද කරන්න වත් බේරන්නවත් දෙයක් නෑ, මේ ගහන්නේ බුද්ධ වචනයට, ඒ නිසා මේක සෙල්ලමක් විදියට ගන්න එපා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    එහෙම පුද්ගල විවේචන කරන්න ගියොත් ඉවර වෙන්නෙ නැහැ. අනික එහෙම කරන්න ඥානයක් තියෙන්නෙ තථාගතයන් වහන්සේට
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිරුක්ති පටි සම්පදා ඥානය කියන්නෙ මොකක්ද කියන එක හොයල බලන්න. පද නිරුක්ති කියන්නේ මොනවද කියල හොයල බලන්න. දෙවනුව හිතන්න හාමුදුරුවෝ ගැන.

    ඔබ ගැන නම් දන්නේ නැහැ, හැබැයි මෙතන සමහරු 5 වසර විභාගේ වත් ලියන්න නොදැන A/L බයෝ ලියන්න වගේ කතා කියනවා.

    මම නම් වහරක හාමුදුරුවෝ කියන දේ සෑහෙන්න පිලිගන්නවා. අපි උපකල්පනය කරමුකෝ මෙතැනදී හාමුදුරුවෝ වැරදි කියල, නමුත් වැරදි 5% වෙනුවෙන් හරි දේ 95% අත් හරින්න මම සූදානම් නැහැ.

    උදාහරණයක් වශයෙන්.............
    මම පිළිගන්නේ අනිච්ච, දුක්ඛ, අනත්ත මිසක් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නෙමෙයි. මොකද මම දන්නවා ඉතිහාසයේ ත්‍රිපිටක පරිවර්තනයේදී කොහොමද impermanent කියන ඉංග්‍රීසි වචනේ සිංහලේට හරවද්දී අනිත්‍ය උනේ කියල. මම බොහොම ගරු කරන, පිළිගන්න බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හිමි ඇතුළු පිරිසට වෙච්ච අත්වැරදීමක්. ඒක වෙනම කතාවක්.

    නමුත් මම බොහොම කැමැත්තෙන් අහන, බණ කියන හාමුදුරුවරු ඉන්නවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ප්‍රකාශ කරන. දැන් මම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිගන්නේ නැහැ කියල අර හාමුදුරුවන්ගේ බණ අහන එක නැවැත්තුව නම් මට ගන්න තියෙන විශාල දැනුමක් නැතිවෙන්න තිබුන.

    අන්න ඒ වගේ තමයි, තම නැණ පමණට තමයි ධර්මය වැටහෙන්නේ. කලින් කිව්වා වගේ බුදුන්ගෙන් බණ ඇහුවත් නොතේරෙන එකාට තේරෙන්නෙ නැහැ. අනිත් එක අපේ පරමාර්ථය වෙන්න ඕනේ සෝවාන් වෙන්න, එතනින් පස්සේ ඉතුරු ටික කරගන්න. මුළු ත්රිපිටකෙම ඉගෙන ගත්තත්, කට පාඩම් කලත් සෝවාන් වෙන්න බැහැ.

    ධර්මය ඔලුවෙන් ගන්න, නැට්ටෙන් අල්ල ගත්තොත් කොහෙ නවතින්න වෙයිද දන්නෙ නැහැ.

    තම තම නැණ පමන නම් තමයි.

    මේ විඩියෝ එක බලලත් ආයිත් මෙයාගේ පොත් බලන්න තරම් විශ්වශනීය බවක් හිතෙන්න නම් සෑහෙන්න "නැණවතෙක්" වෙන්ඩ ඕනේ!
    :D:D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    වහරක හාන්දුරුවො බොරුම කියල කියල අපවත් උනාමත් සෙට් එක පෝලිමේ ගිහින් රහතුන් වහන්සෙ කියල වන්දනාමාන කරන් වීඩියො දැක්ක youtube එකේ.. :D

    පිරිනිවී ගිය වහරක හිමි ගැන කියන බැතිමතුන් ..:lol:
    අම්මෝ ඒ වීඩියෝවෙ කමෙන්ට් ටික ...:lol:
     
    Last edited:

    මට නම් ධර්මය කියලා, බුද්ධ චීවරය දරාගෙන 5% ක් බොරු කියලා, මිනිස්සු නොමඟ යවපු, මිනිස්සුන්ගේ නිවන් මඟ අහුරපු එකා තුච්ඡයෙක්. ඒ වගේ එකෙක් ගේ ක්‍රෙඩිබිලිටි එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. විශ්වශනීය බව ගැන අපට සහතිකයක් දෙන්න පුලුවන්ද අමු පට්ටපල් බොරු හිතලු බුදු දහම කියල කියපු මිනිහෙක්ගෙන්. මට අන්ධ භක්තියක් නැති වීම ගැන සතුටු වෙන්න පුලුවන්.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අනිත්‍ය කියන්නේ වෙනස් වීම හෝ , පවතින දෙයක නැති වීම කියල ත්‍රිපිටකයේ පෙන්වපු තැනක් තියෙනවා ද?

    දැන් අපි ආර්ය ආර්ය කියනවා . සමාජ අධ්‍යයන පාඩමට ඉගැන්නුවේ ස්ටෙප්ස් තණ බිම් වල ඉඳන් කයිබර් දුර්ගය හරහා ආර්යයෝ ඉන්දියාවට අවා කියලා.

    ඒත් ධර්මයට ආවම ඔය තේරුම අමතක කරලා ත්‍රිපිටකයට අනුව ආර්ය කියන වචනේ භාවිත කරනවා . ඒ වගේ අනිත්‍ය කියන දේට මොකක්ද ත්‍රිපිටකයේ තිබෙන තේරුම ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මට නම් ධර්මය කියලා, බුද්ධ චීවරය දරාගෙන 5% ක් බොරු කියලා, මිනිස්සු නොමඟ යවපු, මිනිස්සුන්ගේ නිවන් මඟ අහුරපු එකා තුච්ඡයෙක්. ඒ වගේ එකෙක් ගේ ක්‍රෙඩිබිලිටි එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. විශ්වශනීය බව ගැන අපට සහතිකයක් දෙන්න පුලුවන්ද අමු පට්ටපල් බොරු හිතලු බුදු දහම කියල කියපු මිනිහෙක්ගෙන්. මට අන්ධ භක්තියක් නැති වීම ගැන සතුටු වෙන්න පුලුවන්.

    :D:D:D:yes::yes::yes:
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    මට නම් ධර්මය කියලා, බුද්ධ චීවරය දරාගෙන 5% ක් බොරු කියලා, මිනිස්සු නොමඟ යවපු, මිනිස්සුන්ගේ නිවන් මඟ අහුරපු එකා තුච්ඡයෙක්. ඒ වගේ එකෙක් ගේ ක්‍රෙඩිබිලිටි එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. විශ්වශනීය බව ගැන අපට සහතිකයක් දෙන්න පුලුවන්ද අමු පට්ටපල් බොරු හිතලු බුදු දහම කියල කියපු මිනිහෙක්ගෙන්. මට අන්ධ භක්තියක් නැති වීම ගැන සතුටු වෙන්න පුලුවන්.

    අපි යමක් හරිද වැරදිද කියල කියන්නෙ අපේ දැනුමෙන් නොවැ. දැනුම කියන්නෙත් අපි කොහ්නෙ හරි ගත්තු එකක්.
    කොහම හරි කමක් නෑ , මට කවුරුහරි පින්වතෙක් කියන්නකො තමුන් හරි යයි සම්මත ධර්මය අනුගමනය කීරීමෙන් දුක නැතිවෙන්නෙ කොහොමද කියල.
    එහෙම උනොත් අපිට පුලුවනි ඒ මාර්ගය අනුව අපේ ජීවිත වලට එන ගැටලුවලිදී මුලා නොවි අකුසලයක් කර නොගෙන ඉන්න.

    හරි....මෙහෙම කියමු ,
    තමුන් දන්න කෙනෙක් , තමුන්ට විරුද්ධව බොරු ප්‍රචාර යවල , අපහාස කරල , තමුන්ගෙ සම්පූර්න ආත්ම ගෞරවය නැතිකරල දානව.
    අපි කොහොමද මේ අවස්ථාවෙ හැසිරෙන්න ඕන....
    මන් අහන්නෙ කොහොමද ධර්මයට අනුව මේ අවස්තාව පැහදිලි කරන්නෙ.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මොනවා කියන්නද. උඹල නිවන වහ ගන්න එක ගැන අනුකම්පාවක් විතරයි තියෙන්නේ. වහරක බැරි නම් www.dharmayaiobai.org වත් අහල හැදියල්ල. :D

    කොහොමටත් මාරයට පේන්න බැහැ නිවැරදි ධර්මය එලියට එනකොට.

    මට නම් ධර්මය කියලා, බුද්ධ චීවරය දරාගෙන 5% ක් බොරු කියලා, මිනිස්සු නොමඟ යවපු, මිනිස්සුන්ගේ නිවන් මඟ අහුරපු එකා තුච්ඡයෙක්. ඒ වගේ එකෙක් ගේ ක්‍රෙඩිබිලිටි එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. විශ්වශනීය බව ගැන අපට සහතිකයක් දෙන්න පුලුවන්ද අමු පට්ටපල් බොරු හිතලු බුදු දහම කියල කියපු මිනිහෙක්ගෙන්. මට අන්ධ භක්තියක් නැති වීම ගැන සතුටු වෙන්න පුලුවන්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මොනවා කියන්නද. උඹල නිවන වහ ගන්න එක ගැන අනුකම්පාවක් විතරයි තියෙන්නේ. වහරක බැරි නම් www.dharmayaiobai.org වත් අහල හැදියල්ල. :D

    කොහොමටත් මාරයට පේන්න බැහැ නිවැරදි ධර්මය එලියට එනකොට.
    හදපාන්ගොඩ නිවාතාප හිමි නේද?

    ඒකත් වහරකම කෑල්ලක්ද?:lol:

    මොකක්ද බං නිවැරදි ධර්මය ? ස්ං සං ගගා අලුත් වචන කියන එකද? අලුත් දෙයක් හොයාගත්ත වගෙ මමත්වය වපුරන එකද?

    අපිට නං උඹ ගැනත් හෙන අනුකම්පායි..වට් ටො ඩූ බ්‍රො...

    ඔය ධර්මයයි ඔබයි එකට සපෝට් කරන මගෙ යාලුවෙක් ඉන්නවා ලොකු ගානක් දුන්නා අලුත් ආරන්‍යෙ හදන්න.. හැබැයි ඌ කියන්නෙත් වහරක කෑලිම තමා..
    කාමය කියන්නෙ අමය කා දමන හින්දලු..:lol::lol:
    උගෙ අප්පගෙ බණ මෙව්වා....සිංහලත් බෑ පාලිත් බෑ..
    මේව අහල පණ පලයං ලබන පෙරේදා.. කිව්වලු..
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගැටෙන්නේ නැතුව තමන්ට අවශ්‍ය කොටස ගන්න. හරි දේ වැටහෙන්න දැනට තියෙන සිස්ටම් එකේ වරද දකින්න ඕනේ. තව ඉදිරියට පෙනෙයි හොඳ හොඳ සෙල්ලන්. :P

    පෝරිසාදයා;22799369 said:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මොනවා කියන්නද. උඹල නිවන වහ ගන්න එක ගැන අනුකම්පාවක් විතරයි තියෙන්නේ. වහරක බැරි නම් www.dharmayaiobai.org වත් අහල හැදියල්ල. :D

    කොහොමටත් මාරයට පේන්න බැහැ නිවැරදි ධර්මය එලියට එනකොට.

    හඳපාන්ගොඩ නිවාතාප හිමි
    http://www.trekmentor.com/si/content/sanga/1010

    හඳපාන්ගොඩ නිවාතාප හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/42407

    Skylark
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ගැටෙන්නේ නැතුව තමන්ට අවශ්‍ය කොටස ගන්න. හරි දේ වැටහෙන්න දැනට තියෙන සිස්ටම් එකේ වරද දකින්න ඕනේ. තව ඉදිරියට පෙනෙයි හොඳ හොඳ සෙල්ලන්. :P

    ගන්න දෙයක් තියෙනවද බන්? ඇත්තටම?:lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වැරදි සෙවීමේ පරමාර්ථයෙන් නැතුව ඇහුවොත් ඇත්තටම ගන්න සෑහෙන්න දෙයක් තියෙනවා.

    පෝරිසාදයා;22799489 said:
    ගන්න දෙයක් තියෙනවද බන්? ඇත්තටම?:lol:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් මම යෝජනාවක් කරනවා මොනම හාමුදුරු කෙනෙක්ට බනින්න එපා කියල මොකද මොන වැරදි තිබ්බත් හාමුදුරු කෙනෙක් වෙලා ඉන්නව කියන්නේ හෙන අමාරු දෙයක්.. අපිට වඩා සිල්වත් වෙන්න ඕන හාමුදුරු කෙනක් වෙන්න.. දෙක ඒ හාමුදුරුවෝ කියන්නේ සංඝ කියන පරපුරම ඒ ක නිසා බනින්න නැතිව කථා කරමු..

    උදාහරණයක් වශයෙන්.............
    මම පිළිගන්නේ අනිච්ච, දුක්ඛ, අනත්ත මිසක් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නෙමෙයි. මොකද මම දන්නවා ඉතිහාසයේ ත්‍රිපිටක පරිවර්තනයේදී කොහොමද impermanent කියන ඉංග්‍රීසි වචනේ සිංහලේට හරවද්දී අනිත්‍ය උනේ කියල. මම බොහොම ගරු කරන, පිළිගන්න බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හිමි ඇතුළු පිරිසට වෙච්ච අත්වැරදීමක්. ඒක වෙනම කතාවක්.

    හරි දැන් කථාවට බහිමු.. මචන් මම සරල සාමාජීය දෙයක් කියන්නම්
    දන්න විදියට ත්‍රිපිටකය අවස්තා 2කදී පරිවර්තනය උනා
    1. බුද්ධගෝෂ හාමුදුරුවොන්ගේ අතින්
    2. බුද්ධජයන්ති පරිවර්තන මණ්ඩලය මගින්

    ඕකෙ 2වෙනි එක තමා දන්න විදියට සංඝ සමාජය ගොඩක් පිලිගන්නේ

    ඔය හාමුදුරුවො කියන්නේ පරිවර්තනයන් වැරද්ද උනා කියලනේ.. එතකොට ඊට ඉස්සලා හරියට තියෙන්න ඕන.. හරි නේ?? දැන් ඔය අවස්තා 2 දිම ඔය පරිවර්තන අනෙක් හාමුදුරුවො පරිශීලනය කලේ නැද්ද.. ඒ පරිවර්තනය කරන අය හොරෙන් ද කලේ?? අනික එක තැනක් දෙකක් නම් හරි කියමුකෝ මේ හැම සූත්‍රයෙම..
    නිකන් ප්‍රක්ටිකල් හිතපන්

    ඔහොම දෙයක් තියනව නම් මෙච්චර යාන, නිකාය වලට කැඩුන බුදු දහමේ තව පැහැදිලි බෙදීමක් ඒකාලේ වන්න ඕන.. එහෙම හිතෙන්නැද්ද??

    ඊට අමතරව පුලුවන් නම් කැමති නම් ‍යූ ට්යුබ් තියන අභය හාමුදුරුවන්ගේ බන වැරදී කියන විඩියෝ ටිකකුත් මධ්යස්තව බලන්න .. මම අභය හාමුදුරුවන්ගේ බණ සීසන් 8 කොටස් 10ක් බැලුව

    මේ කිව්වෙ ත්‍රිපිටක් සාක්ශි වලට පිටින්..මම කියන්නේ නෑ මම කියන එකම අනික් අය දරන්න ඕන කියල..ඒක තම තමුන්ගේ සිතීමේ ශක්තිය මත තමුන් තීරනය කරන්න..

    වෙලාව තියන වෙලාවකට මම තව තැනක් මට තේරුන විදියට රුපෙකින් පෙන්නනම් හරිද කියන්න..
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;22798578 said:
    වහරක හාන්දුරුවො බොරුම කියල කියල අපවත් උනාමත් සෙට් එක පෝලිමේ ගිහින් රහතුන් වහන්සෙ කියල වන්දනාමාන කරන් වීඩියො දැක්ක youtube එකේ.. :D

    පිරිනිවී ගිය වහරක හිමි ගැන කියන බැතිමතුන් ..:lol:
    අම්මෝ ඒ වීඩියෝවෙ කමෙන්ට් ටික ...:lol:

    මචෝ ඇමරිකාවේ ඉන්නවා ව-හරකා පස්සේ ගිය සෙට් එකක්. උන් ෆේස් බූක් එකේ අඬපු ඇඬිල්ල දැක්කනම්, ලංකවේ මිනිස්සු කොහේ හිටියත් , මොන ඩිග්‍රි ගැහුවත් කොච්චර මෝඩද කියලා හිතා ගන්න පුලුවන්.
    :rofl::rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113

    මචෝ ඇමරිකාවේ ඉන්නවා ව-හරකා පස්සේ ගිය සෙට් එකක්. උන් ෆේස් බූක් එකේ අඬපු ඇඬිල්ල දැක්කනම්, ලංකවේ මිනිස්සු කොහේ හිටියත් , මොන ඩිග්‍රි ගැහුවත් කොච්චර මෝඩද කියලා හිතා ගන්න පුලුවන්.
    :rofl::rofl:

    :lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;22799369 said:
    හදපාන්ගොඩ නිවාතාප හිමි නේද?

    ඒකත් වහරකම කෑල්ලක්ද?:lol:

    මොකක්ද බං නිවැරදි ධර්මය ? ස්ං සං ගගා අලුත් වචන කියන එකද? අලුත් දෙයක් හොයාගත්ත වගෙ මමත්වය වපුරන එකද?

    අපිට නං උඹ ගැනත් හෙන අනුකම්පායි..වට් ටො ඩූ බ්‍රො...

    ඔය ධර්මයයි ඔබයි එකට සපෝට් කරන මගෙ යාලුවෙක් ඉන්නවා ලොකු ගානක් දුන්නා අලුත් ආරන්‍යෙ හදන්න.. හැබැයි ඌ කියන්නෙත් වහරක කෑලිම තමා..
    කාමය කියන්නෙ අමය කා දමන හින්දලු..:lol::lol:
    උගෙ අප්පගෙ බණ මෙව්වා....සිංහලත් බෑ පාලිත් බෑ..
    මේව අහල පණ පලයං ලබන පෙරේදා.. කිව්වලු..
    :lol::lol::lol:
    වෙන කියන්න දෙයක් නෑ. මේ මහත්තුරු අබිං කාපු උන් වගේ කොච්චර වැරදි පෙන්නුවත් හෝද හෝද, සුද්ද කර කර දෙයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය දැනුමක් තියෙනව නම් තෙරෙන්න එපැයැ ත්‍රිපිටකය අපේ සිංහලට විතරක් නෙවෙයි, අනික් භාශා වලටත් පරිවර්තනය වුනා, ඒරටවලත් භාශා විශාරදයෝ හිටියා, ඒ හමුදුරුවරුන්ටත් එහෙනම් මේ අවුල වැටහෙන්න ඕනේ කියලා.

    නෑ!!!, එහෙම් හිතන්න බැරිවෙන්න වහරකලා ගුලිය ඇඹරුවා "සිව්පිලිසිඹියා රහත්!" කියා. දැන් ඉතින් හරිනේ, "නිරුක්ති පටිභාන" කිය කිය දෙනවා, රහතන් වහන්සේ හින්ද කියන මල විකාර ඔක්කොම ඇත්ත, ප්‍රස්න කරන්න බයයි, ආර්ය උපවාදයට ලක්වෙනවා- අනේ මෙහෙමත් බෞද්ධයෝ!