Awurudu 5 hariyata dawasatama complete nam awlak wen na![]()




හරියටම අවුරුදු 5 සම්පූර්ණ වෙන දවසට දවසක් පස්සේ අන්තිම දවස විදියට අස් වීම දුන්නොත් Gratuity ලැබෙයිද?
![]()


1)Gratuity දෙන්න සේවකයන් කොච්චර ගානක් ඉන්න company එකක් වෙන්න ඕනෙද ?
2)මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා , අපේ වැඩ කරන company eka තව එකක් එක්ක merge වෙනවා දැන් හරියටම මට service ඒක 5 years වෙනකොට මුල් company එකේ නම මාරු කරනවා (මට මුකුත් legal documents දෙන්නේ නැ company එකේ නම මාරු කල කියල) , හැබැයි මම අලුත් company එකේ වැඩ කරනවා තව 2 years වගේ , දැන් මම අස් වෙනකොට Gratuity ගන්න පුළුවන් ද (7 years of service)? මොක ද මුල් company ඒක වහල කියල කිව්වොත් (හැබැයි මේ company 2 කෙම ඉන්නේ same Managing Director )
මේවා තමා සමහර company වල tricks Gratuity දෙන්න වෙයි කියල![]()
1) Minimum 15 inna oni
2) Denna oni.but answer eka sure na mchn.poddak hoyala blapan
1) Minimum 15 inna oni
2) Denna oni.but answer eka sure na mchn.poddak hoyala blapan
, thanks 15ක් නෑ. 5යි නේද?
උබගේ සේවා කාලය හරියටම අවුරුදු 5යි නම් උබට පාරිතෝෂිත දීමනා ලබා ගන්න පුළුවන්. හැබැයි එක දවසක් හරි අඩු නම් උබට ඒ හිමිකම නැහැ. කම්පැනියේ වෙනස් කලාට උබට අස්කිරීමේ ලිපියක් දුන්නේ නැත්තන්, උබගේ සර්විස් එක කඩලා අඩුම මාසයක්වත් පඩි නැතුව ගෙදර තිබ්බේ නැත්තන් සේවා අංකය වෙනස් උනත් උබට පාරිතෝෂිත දීමනා ලබා ගන්න පුළුවන්. හැබැයි පුතෝ අවුරුදු 5ට කලින් උබ ඉල්ලා අස්වුනොත් සොරි තමයි,
සේවා කාලය අවුරුදු 5ට වඩා වැඩි නම් සාමාන්‍යන් උබ අස්වෙලා සීමිත කාලයක් ඇතුලත උබට පාරිතෝෂිත දිමනාව ආයතනයෙන් ගෙවන්න ඕනේ, උබ ඒක ඉල්ලන්න ඕනේ නැහැ, හැබැයි ඒක ආයතනයෙන් ගෙව්වේ නැත්තන්, උබට පුළුවන් කම්කරු දෙපාර්තමෙන්තුවට ඒ පිලිබඳ පැමිණිලි කරන්න, එතකොට උබගේ කම්පැනියට උබගේ පාරිතෝෂිත දීමනාව අධිභාරයක්, ඒ කියන්නේ පොලියක් එක්කම ගෙවන්න වෙනවා.
ඕක නමයි
, මේක 1919 - රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන්,but thanks for reply 
aniwa denna one machan.
Ara name wenas karama mokakda wenne kiyalanam sure na.
1969 ta katha karala. katada katha karanna one kiyala balapan.
machan uba probation time ekath mekata gannawada danne ne poddak hoyala balapan