දෙවියෝ

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    දෙවියන්ගැන ඔයාලගේ අදහස මොකක්ද මචන්ලා , මම මේ ආගමකට අපහස කරනවා නෙමෙයි ඒ උනාට මටනම් හිතෙන්නේ අපි මේ දාගෙන වදින්නේ පිටසක්වල සෙට් එකකට කියලයි.ඔය ඉන්දියාවේ මගුල්නේ බන් උන්ට මොලේ නෑනේ.මේ ලඟදි කක්කා load එකකුත් ගෙදර උස්සන් දුවපු එවුන්නේ ඉන්නේ. එවුන්ගේ දෙවියන්ගේ කියල. උන්ගේ රටේ බුදුන් වහන්සේ ඉපදිලත් ඒක වෙන්න ඇති තුන් වරක්ම ලංකාවට වැඩියේ.කොහොම නමුත් මමනම් දෙවියන් විශ්වාස කරන්නේ නෑ මචන්ලා. බුදුහාමුදුරුවෝ විතරයි:yes:

    උඹත් ඉංදියාවෙ හිටියනමිි ඔය ටිකම කරයි...
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඉන්දියාවට ඒලියන්ස්ලා ඉන්නවා..
    අපිට සද දෙව්දූ ඉන්නවා

    නමෝ..ෂිවාම්හ.....
    :lol::lol::lol::lol::lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඉන්දියාවෙ උන්ට මොලේ නැති හින්දද බං ටේලර්ලට නිව්ටන්ලට පයිතගරස්ලට කලිං ඉන්දියාවෙ උන් පයිතගරස් ප්‍රමේයය පාවිච්චි කරල කලනය කරල ටේලර් ශ්‍රේණි වලිං සයින් කොස් ටෑන් ආසන්න කරල ෆුරියර් ශ්‍රේණි වලිං පෘථිවියට සාපේක්ශ ග්‍රහ චලිතය පුරෝකථනය කරල 0 හොයාගත්තෙ ? :rofl:

    උන්ට මොලේ නැති හින්දා තමා චෙස් වගේ, බින්දුව, වගේම ආසියාවේ පළමු ගණිතය සඳහා හිමි නොබෙල් ත්‍යාගය, ආසියාවේ සාහිත්‍යට හිමි පළමු නොබෙල් ත්‍යාගය ගත්ත පුද්ගලයෝ ඉන්නේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    ආගම වලින් විවිද අදහස මතු කරනවා. එත් මම හිතන්නේ
    අපි මේ ලෝකේ ඉන්න තවත් එක සත්වයෙක් විතරයි. සත්වයෙක් ගේ අරමුණ ජීවිතෙයේ පටන් ගැන්මේ සිට අවසානය දක්වා හුදෙක ජීවිතය පවත්වාගැනීම පමණයි . මනස හැදිලා තියෙන්නෙත් ඒ කාර්ය සදහා. මරණින් මතු කිසිවක් නැහැ. එච්චරයි.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    වෝකරයම දාල ඌම අරුට ඇට්ටිහැඑන්න දෙනවා වගේ. හැබැයි හොදකතා ටිකක් කියනවා.

    මොලේ නැති ඉන්දියන් එවුන් හදපු ඇකඩමික් සම්මාන දිනපු ෆිල්ම අපේ රට බලනවා.
    සීටී 100, ඩිස්කවරි 135 , 150 ඉදලා වරානාසි ලොකෝමෝටිව් එකට කියලා චීනේ පෙට්ටිටික අද්දවගන ගමන්බිමන් යනවා.
    උන් වවන, රරිප්පු කුලුබඩු, අරවද මේවද කෑම වර්ග මෙහෙට ගෙනත් පරිබෝඅනය කරනවා.
    ඉන්දියාවෙ බැන්ගලෝර්වල කොම්පැනිවලට අපේකෝල් සෙන්ටර්, අනිත් අටිටී සර්විස් දීලා අපේ බර අඩුකරගන්නවා.
    ෆාර්මසුටිකල් අයිටම්ස් , කවුරුත්දන්න මෙටෆෝමීන් පෙත්තේ ඉදලා ගොඩක් මෙඩිසින් මෙහෙ ගේනවා.
    ආමි නේවි අයව එහෙ යවලා ට්‍රින් කරවගන්නවා මොලේ නැතිඋන්ට කියලා.
    සදර්න් රේල්වේ එකත් උන්ට කියලා හදාගන්නවා. මෝලේ තියන අපි.
    චන්නායි වල ඉදලා ෆ්ලයිට් එකෙන් බුරියානිත් ගෙන්නගන තියනවා.(මේකනම් අහපු කතාවක් )
    බොලැරෝ ජීප් එක මරුටිය,ඩීමෝල ගහනමර්සිඩීස් බෙන්ස් මොලේ තියන අපේ ආන්ඩු අපිට ගෙන්නලා දෙනවා.
    තව ගොඩක් දේ ඇත උබලත් දන්නවා ඇති.
    හොදමදේ තමයි,කෙනෙක්ගේ අවශ්‍යතාවන් හොදට සලකලා ෆෝන් චාජරේ පවා හයිකරල උන් ඩිසයින් කරපු ස්කූටියේ පිහිටෙන් වයිෆ්ලවා ගෙදර බඩුටික ගේනාගන ඉස්කෝලේ ගිය පොඩි එවුන්ව පික් කරන් එනතුරු මනුස්සයා පොඩි රෙස්ට් එකක් අරන් ඉන්දියන් එවුන්ට බනිනවා.
    ඒකයි ඇත්ත.

    ඉන්දියන් එවුන් ගැන කියනවානම්, අපිට ඉන්ටරෑක්ට් වෙන එවුන් හරි දක්ශයි කෝටි 120න් පෙරිලා ආව එවුන් නිසා වෙන්න ඇති.හැබැයි උන්ගේ මානුශිග ගතිගුන ගත්තොත් අපේ සීයට 50ක්ගේ හොදයිනම් උන්ගේ ඊට අඩුයි.ඉන්දියන් කෙල්ලො අපේ උන්ටවඩා ටිකක් ෆ්‍රෙන්ඩ්ලි වගේ.
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    මම ඉතාම පැහැදිලිව හා වගකීමෙන් කියන්නෙ. අහසෙ දෙවියෝ නෑ. ජාතී.
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    මට නම් මෙහෙම දෙයක් හිතෙනව. දෙවියො ඇත්ත වෙන්නනම් වෙන්න ඕනෙ එක දෙයයි. ඒ අපි සිමියුලේෂන් එකක ජීවත් වෙන එක. ඔවුන්ගෙ අත්හදාබැලීම් තමයි දෙවියන් විදියට එක එක සිමියුලේෂන් එකට අප්ඩේට්ස් කාලෙන් කාලෙට ඇතුල් කරන එක. වෛරසුත් ඉතින් එහෙන් මෙහෙන් එනව වේගෙන් පැතිරෙන. . :rofl: :rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මට නම් මෙහෙම දෙයක් හිතෙනව. දෙවියො ඇත්ත වෙන්නනම් වෙන්න ඕනෙ එක දෙයයි. ඒ අපි සිමියුලේෂන් එකක ජීවත් වෙන එක. ඔවුන්ගෙ අත්හදාබැලීම් තමයි දෙවියන් විදියට එක එක සිමියුලේෂන් එකට අප්ඩේට්ස් කාලෙන් කාලෙට ඇතුල් කරන එක. වෛරසුත් ඉතින් එහෙන් මෙහෙන් එනව වේගෙන් පැතිරෙන. . :rofl: :rofl:

    මම නම් කියන්නෙ අල්ලා දෙවිඳු තමයි අපගේ එකම ගැළවුම් කරු. අල්ලාහ් හුකල්ලා.. :yes:
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මට නම් මෙහෙම දෙයක් හිතෙනව. දෙවියො ඇත්ත වෙන්නනම් වෙන්න ඕනෙ එක දෙයයි. ඒ අපි සිමියුලේෂන් එකක ජීවත් වෙන එක. ඔවුන්ගෙ අත්හදාබැලීම් තමයි දෙවියන් විදියට එක එක සිමියුලේෂන් එකට අප්ඩේට්ස් කාලෙන් කාලෙට ඇතුල් කරන එක. වෛරසුත් ඉතින් එහෙන් මෙහෙන් එනව වේගෙන් පැතිරෙන. . :rofl: :rofl:

    e kiyanne mamath eka virus ekak:D
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Atheism (lack of belief in a God) is growing world wide. Most of the developed countries like Japan, Sweden, Denmark and Germany are almost fully Atheist.

    Atheism is the best weapon against Islam. It questions the fundamental basis of Islam. Atheism is growing in Islamic countries too, though very slowly. That's why Muslim clerics are shit scared of atheism.

    Buddha himself was a bit of an atheist as he rejected gods but had the view that there were were "celestial beings".
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙවිවරු ඉන්නව පිනට ඉපදිල දිවිය ලෝක වල,කුණු පලතුරු වලට මිනිස්සුන්ට පිහිට වෙන්ඩ නම් ඕනි කමක් හෝ එහෙම එකක් නැතුව ඇති,මොන ආගමේ උනත් හොඳට අනිත් අයට උදව් කරන් හිටියොත් දිව්‍ය ලෝක වල ඉපදෙනව ඇති..ඉස්සර මිනිස්සු වැඩිය දියුණු නැති කාලෙ පිටසක්වලයො ඇවිල්ල මිනිස්සුන්ට උදව් කරා වෙන්ඩ පුලුවන් එහෙම අහසින් ආපු නිසා දෙවිවරු විදියට හිතන්ඩත් ඇති එහෙම උනානම්.