hmm i get it..
no u don't. u just wanted to end this meaningless conversation

hmm i get it..

no u don't. u just wanted to end this meaningless conversation![]()
එල ..මන් බලන්නම් තැන්කු කොලුවෝනක්කත්ත ජාතකේ තියෙන ගාථාවනෙ ඔය කියන්නෙ. ධම්මපදෙත් තියෙන්නෙ. ඒකෙත් කියන්නෑ බං ග්‍රහ තාරකා කුමක් කරන්නද කියලනක්කත්ථ ජාතකේ කියෝල බලපං
ඒකෙං කියන්නෙ අනික් සියලුම සාධක වැඩේ ඉෂ්ඨ වෙන විදිහට තියෙනවනං නැකැත් බැලීමෙන් පලක් නෑ කියල
නැතුව නැකැත් නැහැමයි කියල නෙමේ
![]()
අංගුත්තර නිකායෙ තියෙන්නෙ
http://www.thripitakaya.org/tipitakaya/Index/567?s=10515
does any conversation has a meaning.?
do u even think meaning can be an intrinsic property of anything without a consciousness observer to perceive and interpret it ? 
එල ..මන් බලන්නම් තැන්කු කොලුවෝ
..මන් එක කියවලා නෑ බන් ඔයය දේශනාවක තිබ්බේ විපාක විදිද්දී මිනිස්සු ග්‍රහ තාරකා වලට බයිනවා දැකලා එකට උන් වහන්සේ කිව එකක් ..![]()
අර ගාථාවෙන් කියන්නෙ ඒ විපාක පලදෙන්න විදිහක් නැති වෙන විදිහට අනික් නියාම ධර්ම සේරම පිලියෙල වෙලා තියෙනවනං නැකැත් බලන එකේ තේරුමක් නෑ කියල
ගිලිල මැරෙන්න විපාකෙ තිබ්බට ඉන්නෙ කාන්තාරෙක නං පල දෙන්න විදිහක් නෑනෙ 
අනන්තරික සමනන්ත්රික නියාමග්රහ තාරකා වලිං විපාක යම්තාක් දුරකට පුරෝකථනය කරන්න පුලුවන් බංඅර ගාථාවෙන් කියන්නෙ ඒ විපාක පලදෙන්න විදිහක් නැති වෙන විදිහට අනික් නියාම ධර්ම සේරම පිලියෙල වෙලා තියෙනවනං නැකැත් බලන එකේ තේරුමක් නෑ කියල
ගිලිල මැරෙන්න විපාකෙ තිබ්බට ඉන්නෙ කාන්තාරෙක නං පල දෙන්න විදිහක් නෑනෙ
![]()



now this is getting philosophicaldo u even think meaning can be an intrinsic property of anything without a consciousness observer to perceive and interpret it ?
![]()
i dont think anything has intrinsic property even with an observer interpreting it..
but ofcourse it depends on the conscious level of the observer,,,
observer with sufficient level of understanding would realize the meaninglessness of everything he perceive..
53. සීත සූත්‍රය
602
(මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් සමහර දිනක සීත වේද (එයට) හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, සීත වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක මෙබඳු සිතක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ප්‍රීතිවන්නෙමු කියායි.’ ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම සීතවෙයි. යම් හෙයකින් ඇතැම් කලක සීත වේද, මහණ එයට මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
54. උණ්හ සූත්‍රය
55. අබ්භ සූත්‍රය
56. වාත සූත්‍රය
57. වස්ස සූත්‍රය
606
(මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් දිනක අධික වර්ෂාව ඇතිවේද, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, වස්ස වලාහක නම් දේවතාවෝ ඇත්තාහ. ඔවුන්ට යම් කලක (මෙබඳු) සිතෙක් වෙයි. ‘අපි ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ යනුයි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම සමගම මහා වැසි වසියි, යම් හෙයකින් ඇතැම් දිනක මහ වැසි වසියිද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
සත්තපඤ්ඤාසසුත්තන්තං නිට්ඨිතං.
එකොළොස්වෙනි වලාහක සංයුත්තය නිමි.
දේසනා සූත්‍රය, සුචරිත සූත්‍රය, දානුපකාර සූත්‍ර පනසය. සීත සූත්‍රය, උණ්හ සූත්‍රය, අබ්භ සූත්‍රය, වාත සූත්‍රය සහ වස්ස සූත්‍රය දැයි මේ වලාහක සංයුත්තයෙහි සූත්‍ර පනස් හතකි.
Little bit mind intruding.. isn't? But this is the truth.
LTTE එක පරාජය කලා කියල කිව්ව විතරයි එක පාරට වහින්න ගත්ත පොද වැස්සක් වැටිල පෑව්ව ඊට පස්සෙ ආයෙත් කාලෙකට වැස්සෙ නෑ
https://www.worldweatheronline.com/jaffna-weather-history/western/lk.aspx
ඇත්තටම දෙවිවරුන්ගෙ බලපෑම වැස්සට තියෙනව බං උඹට මතකද දන්නෑ LTTE එක පරාද කලා කියපු දවස. ඊට කලිං මාසෙම වගේ පෑව්ව වහින පාටක්වත් තිබ්බෙ නෑLTTE එක පරාජය කලා කියල කිව්ව විතරයි එක පාරට වහින්න ගත්ත පොද වැස්සක් වැටිල පෑව්ව ඊට පස්සෙ ආයෙත් කාලෙකට වැස්සෙ නෑ
https://www.worldweatheronline.com/jaffna-weather-history/western/lk.aspx
මේකෙ බලපං වෙදර් හිස්ටරිය තියෙනව![]()
ඇත්තටම දෙවිවරුන්ගෙ බලපෑම වැස්සට තියෙනව බං උඹට මතකද දන්නෑ LTTE එක පරාද කලා කියපු දවස. ඊට කලිං මාසෙම වගේ පෑව්ව වහින පාටක්වත් තිබ්බෙ නෑLTTE එක පරාජය කලා කියල කිව්ව විතරයි එක පාරට වහින්න ගත්ත පොද වැස්සක් වැටිල පෑව්ව ඊට පස්සෙ ආයෙත් කාලෙකට වැස්සෙ නෑ
https://www.worldweatheronline.com/jaffna-weather-history/western/lk.aspx
මේකෙ බලපං වෙදර් හිස්ටරිය තියෙනව![]()
ඇයි උබට මතකද මේ ලගදි සුපිරි හඳක් පායපු දවසේ වැහැපු වැස්ස. ආයේ ඉතින් අවුරුදු 150කින් තමයි බ්රෝඉන්දියාවෙ උන්ට මොලේ නැති හින්දද බං ටේලර්ලට නිව්ටන්ලට පයිතගරස්ලට කලිං ඉන්දියාවෙ උන් පයිතගරස් ප්‍රමේයය පාවිච්චි කරල කලනය කරල ටේලර් ශ්‍රේණි වලිං සයින් කොස් ටෑන් ආසන්න කරල ෆුරියර් ශ්‍රේණි වලිං පෘථිවියට සාපේක්ශ ග්‍රහ චලිතය පුරෝකථනය කරල 0 හොයාගත්තෙ ?![]()






ඕනෙම දැනුමක් වටා මිථ්‍යාව ගොඩනැඟෙන එක සාමාන්‍ය දෙයක්. මෙහෙ උනුත් ලොකුවට විද්‍යාව කියල උඩදාගෙන කෑගැහුවට විද්‍යාවෙ අන්තිම සරල සංසිද්ධි වලදි පවා සමාජයේ තියෙන්නෙ තඩි මිත්‍යා. හඳ ලඟින් යද්දි හඳේ ගුරුත්වාකර්ශණ ක්ශේත්‍රයෙන් අදින නිසයි උදම් රල අැතිවෙන්නෙ කියල කීදාහක් විශ්වාස කරනවද. ඉලෙක්ට්‍රෝන පරමාණුව වටේ රවුමට යන පොඩි බෝල වගේ කියල විශ්වාස කරන කීදාහක් ඉන්නවද. ඒව පොඩ්ඩක් හරි අඩුවෙලා තියෙන්නෙ විද්‍යාව ක්‍රමවත්ව සමාජගත වෙන නිසා. විද්‍යාව තාම ක්‍රියාකාරී මට්ටමේ පවතින නිසා.
දෙවියො ගැන දැනුමට අපිට තියෙන්නෙ ඉස්සර හිටපු අය හොයාගත්තුව විතරයි. ආධ්‍යාත්මික දියුණුව පිරිහිලා, මනස දියුණු කරන උන් දැන් නෑ. භාවනා කරන්නෙත් stress එකට මිසක් මනස දියුණු කරගන්න නෙමේ. ඉතිං එහෙම දැනුමක විද්‍යාවට වඩා මිථ්‍යාව බහුල වෙන එක සාමාන්‍යයි![]()