දෙවියන්ගැන ඔයාලගේ අදහස මොකක්ද මචන්ලා , මම මේ ආගමකට අපහස කරනවා නෙමෙයි ඒ උනාට මටනම් හිතෙන්නේ අපි මේ දාගෙන වදින්නේ පිටසක්වල සෙට් එකකට කියලයි.ඔය ඉන්දියාවේ මගුල්නේ බන් උන්ට මොලේ නෑනේ.මේ ලඟදි කක්කා load එකකුත් ගෙදර උස්සන් දුවපු එවුන්නේ ඉන්නේ. එවුන්ගේ දෙවියන්ගේ කියල. උන්ගේ රටේ බුදුන් වහන්සේ ඉපදිලත් ඒක වෙන්න ඇති තුන් වරක්ම ලංකාවට වැඩියේ.කොහොම නමුත් මමනම් දෙවියන් විශ්වාස කරන්නේ නෑ මචන්ලා. බුදුහාමුදුරුවෝ විතරයි
ඒ උනාට කටුසු මිත්රයා බලන්න උන් දේවාල වල කරන පිස්සු වැඩ. ගොන් ආතල් එකක් වෙනුවෙන් අහිංසක සත්තු කිදෙනේක්ගේ ජිවිත අහිමි වෙනවද. තම්බිත් එක්කම තමයි පර හැත්ත 

එයත් සුපිරි ආතල් එකක් දුන්නනේ අනිත් ඒවත් ඔහොමම තමයි

ඉතිං මං fake එකක් හදල දැම්ම 